emoji diaries
Reaction score
27,334

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • සෞඛ්‍ය සගයනි,
    මෙහි සිල්ලට බෙහෙත් තුන්ඩු හෝ වෛද්‍ය උපදෙස් දිම හැකිතාක් සිමා කරමු. වෘත්තිය ගැටලුවක් ඉදිරිපත් කල විට, PP පෙන්වමින් ඔච්චම් කරන ළදරු මානසිකත්වය හමුවේ නූල් වල සිල්ලරට උපදෙස් දෙමින් වසර ගනන් මහන්සියෙන් උගත් වෘත්තිය හැල්ලු කල යුතු නැ.
    ප්‍රතිකාර අවැසි අය රොහලට හෝ සායනයට පැමිනෙන්න. වෛද්‍ය උපදෙස් Pm කරනු නොලැබේ. මෙන්ෂන් කලත් වෛද්‍ය උපදෙස් නොදේ. අනෙක් ඕනා එකක් කියනවා.
    පැවිදි කල ගහක් කපපු සාපයෙන් ගැලවෙන්න බැ.
    වදින්නේ වස්, හිස් මස් ඇටමස් හීල්ලි යන්න.
    බොරු කියලා හිතන උන් ⁣ඔන්න බලපං
    බොක්සර්ට වෙන දේ
    එකෙක්ව ඇමතියෙක් කරන්න..
    තවෙකෙක්ට කොමිස් තියගෙන්න..
    මිඩියා රේටින් උඩ යන්න
    අසරණයන්ගේ දුක් කදුලු
    මස්කටු ටික ටික බෙදන්යන...
    ශේෂයේ සතය කපා එයිනුත්
    අහස් යාත්තරා දුවනන...
    වත්තේ හුලං ජනරජයක
    නිදහස් සෞඛ්‍යය..
    තැන්ක්ස් @LKS007 බොසා.
    බොසා කියපු සයිට් එකෙන් nord vpn එක පට්ටම අඩුවට සෙට් කරගත්තා.

    Nord + netflix කියන්නෙ ආයිත් ඉතින් ෆිල්ම් මරතැහැකි.
    ඉස්සර වගේ එකදිගට ඇදි ඇදි ලොකුවට වලිදාගන්න හිතෙන්නැ ආයුබෝවන්.

    කිව්වා හෝ නැතා හෝ
    උපරිම එකදිගට ඕනාම දේකට රිප්ලයි දෙකයි.
    සුබ නව වසරක් වේවා!
    තොපි හැමෝටම ලෙසටම හරියන්න ඕනා.

    රට යන උන්ට විසා වදින්න ඕනා.
    ( මාත් රටේ සමරන අවසන් අවුරුද්ද)
    ලංකාවේ ඉන්න උන්ට පඩි වැඩි වෙන්න ඕනා.
    මහින්ද මාත්තයාත් මේ සසර දුක් විද විද ඉන්නැතුව නිවන් යන්න ඕනා, උගේ තනියට රනිලත් අනුරයත් දෙන්නම යන්න ඕනා.


    ජයම වේවා.
    EdNygma
    EdNygma
    සුබ අළුත් අවුරුද්දක් දොස්තර මාත්තියා!
    emoji diaries
    emoji diaries
    සුබ "අලුත්" අවුරුද්දක් වේවා @EdNygma බ්‍රදර්. ලෙසටම හරියන්න ඕනා බ්‍රදර්ට
    එකම ජාති⁣යේ ලෙඩ බලලා කම්මැලි.
    කියව කියව ඉන්න අනුරාධයා වගේ පොරක් වත්නැනේ එන්නේ
    වැල බොරු පත නයි සමගින් අත් වැඩ හා දැනුම ටිකක් ගන්න ගන්න එන්න අපේ
    ජිට් අයියාගේ හෝටලේ..
    එලකිරි නම් හෝටලේ...
    බෙල්ල ලගට වැඩ බං
    බොලා එක්ක ආතල්
    එකේ කියවන්න වෙලාව නැතිවෙයි වගේ
    😕😕😕😕😕



    emoji diaries
    emoji diaries
    ඉතින් වැඩක් කරගනින්කෝ.
    මෙ⁣කේ එබෙන්නැතුව
    සින්දුුුවක් කියන්න ඕනා.

    ඩිජින් ජින්
    ඩිජින් ජින්
    ටං ට ටං
    ටකර ටං
    emoji diaries
    emoji diaries
    ඉතින් කියපං.
    emoji diaries
    emoji diaries
    නැ මං කියන්නැ
    කියන්නේම නැ
    දන්නවා
    ඒත් කියන්නෙම නැ.
    emoji diaries
    emoji diaries
    ඉතින් නොකිය හිටපං
    මොකෝ උබ අමරදේව යැ ජෝතිපාල යැ
    එබි එබි ඉන්න එපා
    කෙලින් අහපන්
    උත්තර දෙන්නම්.
  • Loading…
  • Loading…
  • Loading…