Fqcebook will be limited in Sri Lanka

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,536
    113
    Lankawe
    Facebook ශ‍්‍රී ලංකාව තුල සීමිත වාරණයකට ලක් කිරීමට සූදානම්[/URL]

    December 20, 2011 at 11:08 am | Lanka C News.

    FaceBook-icon.gif
    ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදුවන ළමා අපචාර හා මාධ්‍ය තුල ළමයින්ට නුසුදුසු වැඩසටහන් පාලනය සඳහා නව නීති හඳුන්වා දෙන බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරලියද්ද මහතා පවසයි.
    ඒ සඳහා වන මුලික තාක්‍ෂණික අධ්‍යන කටයුතු මේ වන විටත් ක‍්‍රියාත්මක බව පවසන අමාත්‍යවරයා මේ සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇති බවද සඳහන් කරයි.
    විවේචනය කරමින් කාලය කා දැමීම වෙනුවට මේ සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බවත් ඒ සඳහා ජනමාධ්‍ය, අධිකරණ, සෞඛ්‍ය වැනි ක්‍ෂෙත‍්‍රයන්හි සහාය සෘජුවම ලබාගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පවසයි.

    lankacnews
     
    Last edited by a moderator:

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    lankawata kudu gena aka nawaththanna be... :sorry:
    oya wage awa thama munta karanna puluwan...
    :lol:

    Ewwa legal ne ban public ekata nokiwwata.Naththam ithin Mervin la Duminda la ohoma nidalle inne na ne.Anika MR tath loku cut ekak yanawa awthi :rolleyes:

    Mokada facebook eken MR ho anduwata cut ekak enne na ne.Anika ithin masen maseta aluth drama ekak pennanna epai ne minissunwa andanna & real problems amathaka karawanna.NAwathama replay karana drama eka tama blocking facebook. :rofl:

    Anthimata mehema gihin elakiri ekatath kelawai da manda,andu wirodi kiyala :eek: dakkane manusha dial eka ge talks week ekata wage kalin :rolleyes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    Ewwa legal ne ban public ekata nokiwwata.Naththam ithin Mervin la Duminda la ohoma nidalle inne na ne.Anika MR tath loku cut ekak yanawa awthi :rolleyes:

    Mokada facebook eken MR ho anduwata cut ekak enne na ne.Anika ithin masen maseta aluth drama ekak pennanna epai ne minissunwa andanna & real problems amathaka karawanna.NAwathama replay karana drama eka tama blocking facebook. :rofl:

    Anthimata mehema gihin elakiri ekatath kelawai da manda,andu wirodi kiyala :eek: dakkane manusha dial eka ge talks week ekata wage kalin :rolleyes:
    a seen aka mokakda ban mama danne nehene:shocked:
     
    Similar threads