Have you ever cried in front of your girlfriend?

gonNamba

Banned
Dec 20, 2011
135
15
0
මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ප්‍රශ්නෙකට මාව දාලා යන්න තීරණය කරා.පස්සේ මම එයා ඉදිරියේ හුඟක් අඬලා එහෙම කරන්න එපා කියලා වැලපුනා.ඒත් එයා මාව අතහැරලා යන්න ගියා.
 
Last edited: