මගේ Lap Top එකේ 2 GB RAM 2ක් ගහල තියෙන්නේ ඒත් Properties වල ඒක පෙන්නනේ මෙහෙම ...
ඇයි මෙහෙම වෙන්නේ ?
ඇයි මෙහෙම වෙන්නේ ?


මගේ Lap Top එකේ 2 GB RAM 2ක් ගහල තියෙන්නේ ඒත් Properties වල ඒක පෙන්නනේ මෙහෙම ...
![]()
ඇයි මෙහෙම වෙන්නේ ?
Ela... Mama balannam !උඹේ MB එකේ memory settings බලපං. කොහෙ හරි ඇති 4GB enable කරන්න හරි 64bit support කරන්න හරි options. ඒවා on කරලා බලන්න.
32 bit nam 4gb use karanna bae macho
ඔහොම සමාන්‍යන් වෙන්නෙ 32 බිට් 7 වර්ශන් එක 64 වෙනුවට දාල තිබුනාම (32 බිට් එකෙ මෙමරිය ගන්නවා අඩුයි නේ),ඔයා දාල තියෙන්නෙත් 64 නේ,මේකනම් ටිකක් හිතාගන්න අමාරුයි


mehema karala baluwa.... ethakota Welcome screen eken passe enne Black screen ekak ....Check the system configuration settings
This problem may occur because the Maximum memory option is selected incorrectly. To fix this, follow these steps:
Click Start, type msconfig in the Search programs and files box, and then click msconfig in the Programs list.
In the System Configuration window, click Advanced options on the Boot tab.
Click to clear the Maximum memory check box, and then click OK.
Restart the computer.
meka try karapan.
BIOS walin hariyata penneth nathnum BIOS update karapan

Already using 64 bit bro !32-bit operating systems support karanne 4GB valata aduwen.... 4GB hari eeta wadiyen hari RAM gahanna one nam 64-bit OS ekak danna![]()