Odesk.comකිව්වම කඋරුත් දන්නවා නේ.online money හොයන්න තියෙන හොදම site එකක් එත් මේකේ පොඩි problem එකක් තියෙනවා.මොකද මේකේ ප්රශ්න 11 ක් තියෙනවා ඒ 11ma හරියන්න ඕනේ මේ site එකේ හරියටම වැඩ කරන්න නම් .මෙන්න මගෙන් එකට විසදුමක් ..ඉක්මන් කරපල්ලා ප්රශ්න මාරුකරන්න කලින් ගොඩ දාගන්න
මචන්ලා මේක මමම හැදුවේ, මමත් අද කලේ..මම නම් පාස් ..මේක කරන්න මම answer sheet එක 20 පාරක් විතර ලිව්වා.මුලින් ඔක්කොම ප්රශ්න ටික කොලේක ලියල වෙරදී ඒවා mark කර කර කලේ.මට හිතුන online money හොයන කට්ටියට වේද ගත වෙඉ කියල..මොකද මම දැක්ක වෙන කෙනෙක් මේක දලතියෙනවා එත් අලුත් එක නෙමෙඉ පරණ එකක්..මේකනම් අලුත්ම ප්රශ්න ටික මොකද මමත් අදනේ පාස් උනේ.අහ මේකේ 11
ඒවා 2k
තියෙනවා මොකද අන්තිම මොහොතේත් එක ප්රශ්නයක් වැරදුන එකඊ කොහොමත් මේ 11 තමඊ එන්නේ මාරු වේවි
මේ තියෙන්නේ මගේ පාස් මාර්ක්
කට්ටියටම වැදගත් වෙන්න ඇති කියල හිතනව ...
මචන්ලා මේ පොස්ට් එක හොදනම් rep + එකක් වත් දෙන්න මොකද මම උබල වෙනුවෙන්ම තමඊ මෙහෙම upload කලේ ...
මේක වෙදගත් නැති මචන්ලා මේකට බුම්ප් එකක් වත් දෙන්න මොකද මේක ගොඩක් අයට වැදගත් වෙන නිසා .......