Equity fund (Unit trust) වල ආයෝජනය - මගේ අද්දැකීම (NDB Wealth, First Capital, CAL)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මම දැනට කාලයක ඉඳන් unit trust - money market fund වල invest කරනව. NDB Wealth, First Capital, CAL තුනේ unit trust accounts තියෙනවා. (CAL නම් ලඟදි පටන් ගත්තේ) දැනට මාසෙකට වගේ කලින් හිතුනා Equity fund එකකත් සල්ලි දාලා බලන්න. ඉතින් මම ඔය investment bank තුනේම equity funds වල 5000 ගානේ දැම්මා. මම වෙන වෙනම කියන්නම් මාසෙකට විතර පස්සේ කොහොමද fund එක perform කරලා තියෙන්නේ කියලා. (මම expert කෙනෙක් නෙමෙයි මේ සම්බන්ධව, මට තේරෙන විදියට තමයි මම මේක ලියන්නේ 🫠)

    Note: Equity fund එකක invest කරන එක money market fund, fixed income fund වල invest කරනවාට වඩා ගොඩක් වෙනස් කියලා.
    # Money market short term investment විදියට සලකන්න පුළුවන්, හැබැයි equity fund වල සල්ලි කාලයක් තියන්න ඕන. (First Capital එකේ අවුරුද්දකට කලින් fund එකෙන් withdraw එකක් කළොත් exit fee එකක් ගන්නවා කිව්ව.)
    # මේ දෙකේ interest rates ගත්තම, money market වල ස්ථාවර rate එකක් තියෙනවා ඒ වගේම මේකේ invest කරන එකත් සාපේක්ෂව safe. ඒත් equity fund වල rate එක stable නෑ ඒ වගේ අපේ සල්ලි අඩු වැඩි වීම් වෙන්නත් පුළුවන්. (පහළ මම දාන්නම් මම දාපු 5000 ට මොකද උනේ කියලා, ඒක කියවනකොට පැහැදිලි වෙයි මම මේ කියන දේ.)

    1. NDB WEALTH
    මේකේ Equity funds වර්ග දෙකක් තියෙනවා. Growth fund (100% stock market එකේ invest කරන්නේ), Growth and income fund (stock market + Corporate debt වල invest කරන්නේ) relatively නේ දෙකෙන් safe growth and income fund එක. මම ඒකේ 5000 දැම්මා 25/08/2025. මෙහෙමයි එක perform කලේ. (fund size එක බිලියන 1.1, unit holders 2307)

    28 වෙනිදා 4928, 01/09 - 4958, 10/09 - 4897 🫠

    දවස් 20 ක් ගිහින් මට 103 ක් පාඩුයි. -2.06% return එකක් දවස් 20 කට. First capital එකට සාපේක්ෂව මේකේ performance නම් අවුල්. මොකද දාපු initial amount එකවත් තාම නෑ. ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නෑ. හැබැයි මම මේකේ මේ දාපු ගානට වඩා ආයේ සල්ලි නොදා ඉන්න තීරණය කළා.

    තව දෙයක් money market rate ගත්තත් NDB Wealth එකේ return එක අඩුයි. බිලියන 175.7 ක් තියෙනවා fund එකේ. මම හිතන්නේ ලොකුම fund එක මේකද දන්නේ නෑ ඒත් rates නම් අනිත් ඒවට වඩා අඩුයි.

    2. First Capital
    First Capital Equity Fund එකේ 5000 ක් දැම්මා 18/08/2025. මේකේ පොඩි සීන් එකක් මීටර් උනා මට. Fund size එක බිලියන 1.1 තියෙනවා, ඒත් fund එකේ invest කරලා තියෙන්නේ 356 දෙනයි (unit holders). ඒ කියන්නේ මට හිතෙන විදියට මේකේ ලොකු මුදල් ප්‍රමාණයක් දාපු අය කීප දෙනෙක් ඉන්න ඕනේ. එයාලා සල්ලි ඔක්කොම ගත්තොත් fund එකට මොනවා වෙයිද දන්නේ නෑ. මේ ගැන ලොකුවට දැනුමක් මට නැති නිසා දන්න කවුරුහරි මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් හොඳයි කියලා හිතනවා.

    කොහොමහරි මගේ 5000 ට උනේ මෙහෙමයි,
    26/08 - 4972, 11/09 - 5014.
    මේකේ එක දවසක් පන්දාස් එකසිය ගානකුත් වෙලා තිබුණා. ආයේ ඒක ඊළග දවසේ 5040 විතර අඩු උනා. ආයේ මීට දවස් තුනකට හතරකට වගේ කලින් 4997 වෙලා තිබුනා, ඊළග දවසේ ආයේ 5000 පැන්න. ලොකු විචලනයන් තියෙනවා මේකේ. හැබැයි overall NDB Wealth එකට වඩා නම් හොඳයි වගේ මොකද මේකේ initial investment amount එක හරි තියෙන නිසා.

    අවුරුද්දකට කලින් exit උනොත් exit fee එකක් වදිනවා මේ fund එකේ.

    3. CAL
    මේකේ සල්ලි දැම්මේ ලඟදි ඒ නිසා fund එක perform කරපු විදිය ගැන update එකක් මේ thread එකේම දාන්නම් මාසෙකින් වගේ 🫠

    මේකේ equity fund එකේ fund size එක බිලියන 11.2 යි unit holders ල 2991 ක් ඉන්නවා.

    මේකේ මම දාලා තියෙන fund size, unit holders data ගත්තේ utasl.lk එකේ July - 2025 performance report එකෙන්.

    Edit: "First Capital eke fee ekak nathuwa withdraw karanna nan 5 years inna one, 1 year walin passe withdraw karath fee ekak gannawa awurudden awurudda exit fee eka adu wela 5 years walin thama 0 wenne." Thanks @isurutmv for sharing this info.
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995

    Thank you මචන් මෙහෙම වැදගත් අත්දැකීම් share කරන්න වෙලාව වියදම් කරපු එකට :yes: :yes:
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Sampath Money market account open karanna eke kalin customer wenna Oney da

    HNB Money market kohomada?
    Bank wala money market account kiyana ekai, unit trust money market account kiyana ekai warga dekak machan.

    Stock market came down in recent weeks , obviously equity fund will be down these days .
    Is there a simple way to track stock market performance, like just whether it’s up or down?
    ------ Post added on Sep 14, 2025 at 9:56 AM
     
    • Like
    Reactions: Dissa rox

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    First Capital eke fee ekak nathuwa withdraw karanna nan 5 years inna one, 1 year walin passe withdraw karath fee ekak gannawa awurudden awurudda exit fee eka adu wela 5 years walin thama 0 wenne
    Ah meka mama danagena hitiye na brother, thanks for the info.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,749
    2,790
    113
    Pahugiya kaale share market eka godak up una. Ekai equity fund wala last year honda rate ekak awe. Last week market eka poddak down una. Ekai umbata ohoma podi fluctuations awe.

    Market ekak digata down yaddi equity market fund eketh rates down yai. But long term hold karan inna puluwannam (5+ years) equity funda honda investment ekak. Short term nam loku therumak nehe. Ekai short term salli withdraw karaddi penalty gahanawa aaththe
     
    Share market up down wena eka balaganne kohomada machan? Mama share market gana nam mukuthma danne na. Simple method ekak nadda share market eka up wenawada down wenawada danaganna.
     
    • Like
    Reactions: Dissa rox