Internet එකෙන් $$ හොයන්න ආස නම් කියවන්න!!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
Internet එකෙන් $$ හොයන්න ආස නම් කියවන්න!!

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න ආසද? මාසෙකට $2000ක් $3500ක් විතර ගෙදර ඉඳන් හොයන්න ආසද? දවසට මිනිත්තු 30ක් විතරක් වැඩ කරලා මාසෙ අන්තිමට ලොකු චෙක් එකක් එනවා නම් ආසද? මේවා සේරම හීන තමයි මචන්ලා. එහෙම කිසිම මහන්සියක් නැතුව සල්ලි හොයන්න බැහැ. හැම එකටම මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙලා වැඩ කරන තරමට ඉන්ටර්නෙට් එකෙන් හොයන්න පුළුවන්.. ඉන්ටර්නෙට් එකේ දීර්ඝකාලීනව සල්ලි හොයන්න ට්‍රික් නැහැ. ඕන නම් බොරුවක් කරලා $100ක් $200ක් හොයන්න පුළුවන්, ඒත් කෙටි කාලෙකට විතරයි. හැමදාම සල්ලි හොයන්න නම් ගොඩක් මහන්සි වෙන්න වෙනවා. මහන්සි වෙන්න බැරි නම් ඔනලයින් සල්ලි හොයන්න හිතන එකත් ගොං වැඩක්!

ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න අවශ්‍ය මූලික දේවල් ටික මම මුලින්ම කියන්නම්. මේවාගෙන් එකක් හරි නැත්තම් ඔන්ලයින් සල්ලි හොයන එක ගැන හිතන එක ටිකක් අවධානම්!




  • ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙන්න ඕන - ස්ටැටික් අයි.පී අවශ්‍ය නැහැ/ අන්ලිමිටඩ් වෙන්න ඕන නැහැ/ හයි ස්පීඩ් එකක් ඕන නැහැ. වෙබ් පේජස් ටිකක් ලෝඩ් වෙන්න තිබ්බම හොඳටම ඇති!

  • කොම්පියුටර් එකක් - තමන්ටම කියලා පෙන්ටියම් විතර කොම්පියුටර් එකක් තියෙන්න ඕන. අසූවක විතර හාර්ඩ් එකක් තිබ්බම හොඳටම ඇති!

  • එක අවධානෙක ඉන්න පුළුවන් වෙන්න ඕන - වෙන වැඩ වලට හිත යොදවන් නැතුව එකම වැඩේ එක දිගට කරන්න පුළුවන් වෙන්න ඕන. වෙන වෙන දේවල් වලට හිත යොමු වෙන එක අඩු කර ගන්න වෙනවා සල්ලි ඕන නම්. වැඩ කරන අතරෙ වට පිටාවට හිත ගියොත් අපිටම තමා අවාසි!

  • අසීමිතව ට්‍රයි කරන්න පුළුවන් වෙන්න ඕන - මොකක් හරි වැඩක් වැරදුනොත් ගූගල් එකෙන් එහෙම උදව් අරන් තනියම වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙන්න ඕන. හැම එකටම වෙන අයගෙන් උදව් ඕන වෙනවා නම් ඔන්ලයින් හොයන්න බැහැ!

සමහර අය ඉන්නවා කවුරු හරි ඇඩ්සෙන්ස් ගැන කිව්ව ගමන් ඇඩ්සෙන්ස් කරන්න පටන් ගන්නවා. දවසක් දෙකක් ගිනි කසයා වගේ වැඩ කරනවා. තව එකෙක් බක්ස් වලින් සල්ලි ලැබුනා කිව්වම ඇඩ්සෙන්ස් විසික් කරලා බක්ස් පස්සෙන් දුවනවා. ඊළඟට බක්ස් කරන කොට එක පාරටම ෆොරෙක්ස් ආදායම් දකිනවා.. ඉතින් ෆොරෙක්ස් පස්සෙන් එළවනවා, අන්තිමට කිසිම දෙයක් සම්පූර්ණ වෙන්නෙ නැහැ. නිකම් කාළය නාස්ති වෙනවා විතරයි.


මට සල්ලි ලැබුන/ විශ්වාස කරන්න පුළුවන් ක්‍රම ටිකක් දාන්නම්. පොඩි විස්තරේකුත් දාන්නම් වැඩේ කෙරෙන හැටි ගැන. ගූගල් එකෙන් තව විස්තරත් හොයා ගෙන කළොත් ඔයාලටත් මාසෙකට හොඳ ගානක් හොයන්න පුළුවන්.





  • PTC (Paid To Click) - හැමෝගෙම වගේ ඔන්ලයින් සල්ලි ආශාවෙ ආරම්භය ගොඩක් වෙලාවට පටන් ගන්නෙ පී.ටී.සී වලින්. මේ සයිට් වල කරන්න තියෙන්නෙ ඇඩ් ක්ලික් කරන එක. 1 ක්ලික් එහෙකට $0.001ක් වගේ ගානක් ගෙවනවා. ඒ කියන්නෙ කම්මැලියෙක්ට නම් දවසට ඇඩ් 4 ගානෙ බැලුවොත් ඩොලර් 1ක් හොයන්නත් කල්පයක් යනවා. තවමත් සල්ලි ගෙවන හොඳ සයිට් බොහොමයක් තියෙනවා. ස්කෑම් චෙක් එකක් කරලා හොඳ සයිට් එහෙක රෙජිස්ටර් වෙන්නයි තියෙන්නෙ. මහන්සි වෙලා රෙෆරල්ලා ටිකක් ගත්තොත් මේකෙන් දවසකට $5ක් $10ක් හොයන එක සිම්පල්.



  • PPP (Pay Per Post) - ගොඩක් මිනිස්සු අළුතෙන් ෆෝරම්ස් එහෙම පටන් ගන්නවා. ඒත් ඒවා වලට පෝස්ට් කරන්න මිනිස්සු එන්නෙ බොහොම අඩුවෙන්. ගොඩක් අය රෙජිස්ටර් උනාට ජීවිත කාළෙටම එකම පෝස්ට් එකක්වත් දාන් නැහැ. ඒක නිසා ගොඩක් ෆෝරම්ස් වල පෝස්ට් කරනවාට සල්ලි ගෙවනවා. පෝස්ට් එහෙකට $0.01ක් ත්‍රේඩ් එකකට $0.10ක් වගේ. තමන්ට කඩ්ඩ බැරි උනත් මවුස් එකෙන් කොපි පේස්ට් කරන්න පුළුවන් නම් මේකෙන් හොඳට හොයන්න පුළුවන්. අඳුරන යාළුවෝ ටිකකට විස්තරේ කියලා රිෆරල්ලා කර ගත්තාම දවසට $5ක් $20ක් හොයන්න පුළුවන් මවුස් එකේ පිහිටෙන්.



  • PPC (Pay Per Click) - මේකෙදි වෙන්නෙ අපේ බ්ලොග් එහෙක වෙන කෙනෙක්ගේ ඇඩ් එකක් පළ කරන එක. අපේ බ්ලොග් එකට එන අය ඒ ඇඩ් එක ක්ලික් කරන වාර ගානට අපිට සල්ලි ලැබෙනවා. ගොඩක් ප්‍රසිද්ධ ඇඩ්සෙන් කියන්නෙ ඇඩ් වල අයිතිකාරයායි/ බ්ලොග් අයිති කෙනායි අතරේ කනෙක්ෂන් එකක් ඇති කරන එක. අපි තනියම ඇඩ් හොයනවාට වඩා සාර්ථකයි ඇඩ්සෙන්ස් හරහා ඇඩ් ගන්න එක. බ්ලොගර් සයිට් එකට ගිහින් බ්ලොග් එකක් හදලා, මූළ්‍යමය වටිනාකමක් තියෙන මාතෘකාවක් ගැන ආර්ටිකල් ටිකක් තනියම ලියලා දාන්න ඕන. ඊළඟට ඇඩ්සෙන්ස් ඉල්ලුවාම අපිට පැය 72කින් වගේ කාලෙකින් එකවුන්ට් එක ලැබෙනවා. කොප්ප ගහලා/ටෙම්ප්ලේට් මාරු කරලා වැඩ දන්න ගියාම ඇඩ්සෙන්ස් ලැබෙන්නෙම නැහැ. මාසෙකට කොහෙන්වත් කොපි කරන් නැතුව වචන 700ට වැඩි, මූල්‍යමය වටිනාකමක් තියෙන කී එහෙකට ආර්ටිකල් 100ක් ලියන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මාසෙට $400ක චෙක් එකක් ලැබෙනවා.



  • PPI (Pay Per Install) - සමහර සමාගම් තමන්ගේ සොෆ්ට්වෙයාස් ප්‍රොමෝට් කරනවාට සල්ලි ගෙවනවා. ඒ කියන්නෙ ඔයාලාගේ ලින්ක් එකෙන් කවුරු හරි ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරහම ඔයාලට සල්ලි ගෙවනවා. ගොඩක් වෙලාවට එක ඉන්ස්ටෝල් එහෙකට $2ක් වගේ ගෙවනවා. සොෆ්ට්වෙයා එක ගැන ලස්සනට ලියලා ෆෝරම්ස් වල දැම්මාම කට්ටිය පෝලිමට පොරකකා ඉන්ස්ටෝල් කරන්නේ. ඒ හැම එකටම අපිට සල්ලි ලැබෙනවා. පොඩ්ඩක් මහන්සි උනොත් දවසකට $50ක් හොයන්න පුළුවන් වැඩක්


දැනට මේවා කරන්න! ඉතුරු කොටස මම ඉඩ ලැබුනම දාන්නම්..
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    1.gif
    1.gif
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ela, oa okkotama wada hodai neda CPA offers/leads?

    good post. ithuru tikath danna.

    CPA genath demmanm hondai 4+

    පොඩි තැනකින් පටන් ගත්තම කට්ටියටම මීටර් නෙ බන්
    ඒකයි අයන්නෙන් පටන් ගත්තේ
    PPA ගැනත් අනිවා කියනවා!
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොඩි තැනකින් පටන් ගත්තම කට්ටියටම මීටර් නෙ බන්
    ඒකයි අයන්නෙන් පටන් ගත්තේ
    PPA ගැනත් අනිවා කියනවා!

    ela ela, et meke inna samahara unta nikan kiyala denna giyamat maara talks ne ban denne , ape bank account pennanalu proof widihata, :lol: ane manda ehema hitana unnam hemadama anatai, mamanam munta help karanna yana eka newettuwa, :frown:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ela ela, et meke inna samahara unta nikan kiyala denna giyamat maara talks ne ban denne , ape bank account pennanalu proof widihata, :lol: ane manda ehema hitana unnam hemadama anatai, mamanam munta help karanna yana eka newettuwa, :frown:
    මමත් දැකලා තියෙනවා එහෙම අහනවා! සමහර අය හිතන්නෙ නෙට් එකෙන් සල්ලි හොයන එක ඉම්පොසිබල් කියලා. ඉතින් තමන්ගේ මතේ හරි කියලා පෙන්නන්න පෲප්ස් අහනවා. ලංකාවෙ විතරයි ඕක තියෙන්නෙ, වෙන රටවල් වල ෆෝරම්ස් වල රිෆරල් ලින්ක් නැතුව මොකක් හරි මෙතඩ් එකක් කියලා දුන්නම හැමෝම ඒක ට්‍රයි කරනවා. රිෆරල් දැමම විතරයි පෲප්ස් ඉල්ලන්නේ.
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    ela. maxaa...

    "මහන්සි වෙන්න බැරි නම් ඔනලයින් සල්ලි හොයන්න හිතන එකත් ගොං වැඩක්"

    "ඕන නම් බොරුවක් කරලා $100ක් $200ක් හොයන්න පුළුවන්, ඒත් කෙටි කාලෙකට විතරයි"

    patta.......

    mata paypal walin kochchara loss wela tiyenawada,,,,,,,,,
    salli ekka paypal account keeyak nam limit wela adda,,,,,,,,,
    HYIP walin,,,,,,, loku gaanak loss unaa,,,,,,,,

    eth, waraduna dewal walin igena gena next time waradinne nati wenna karana ekai wadagath wenne...........
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මමත් දැකලා තියෙනවා එහෙම අහනවා! සමහර අය හිතන්නෙ නෙට් එකෙන් සල්ලි හොයන එක ඉම්පොසිබල් කියලා. ඉතින් තමන්ගේ මතේ හරි කියලා පෙන්නන්න පෲප්ස් අහනවා. ලංකාවෙ විතරයි ඕක තියෙන්නෙ, වෙන රටවල් වල ෆෝරම්ස් වල රිෆරල් ලින්ක් නැතුව මොකක් හරි මෙතඩ් එකක් කියලා දුන්නම හැමෝම ඒක ට්‍රයි කරනවා. රිෆරල් දැමම විතරයි පෲප්ස් ඉල්ලන්නේ.

    mekai seen eke, meke innawa set ekak poddak ehen mehen salli hoyana,bt un katawat kiyala dennet ne anith un karanawat irisiyai,itin kawruhari ekek kiyala denna heduwama u horek kiyala kegahanawa, itin anit unuth u kiyana de ahala nikan innawa, eeka tamai ban ape unta hemadama weradune, balahanko indiawe un kochchara emoney hoyanawda, hematenama inne indiawe porawal ne, api unat wedakata hire karanne indian porwalne, ape un ekka be ban, un hitana widiha wenas karagannakan sry tama, aduma gane dala tiyenne mokakda kiyalawat balanne netuwa tama reply karanne
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ela. maxaa...

    "මහන්සි වෙන්න බැරි නම් ඔනලයින් සල්ලි හොයන්න හිතන එකත් ගොං වැඩක්"

    "ඕන නම් බොරුවක් කරලා $100ක් $200ක් හොයන්න පුළුවන්, ඒත් කෙටි කාලෙකට විතරයි"

    patta.......

    mata paypal walin kochchara loss wela tiyenawada,,,,,,,,,
    salli ekka paypal account keeyak nam limit wela adda,,,,,,,,,
    HYIP walin,,,,,,, loku gaanak loss unaa,,,,,,,,

    eth, waraduna dewal walin igena gena next time waradinne nati wenna karana ekai wadagath wenne...........

    aniva, godak ewun give up karanawa ikmanata, eth digatama try kalot godama tama itin,
     

    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    mama hitanawa odesk wage 1ka freelance wada karana 1 aluth kenekta lesi i kiyala,,,,,,,,,,,, podi data entry, transcription wage wadak oona kenekta karanna puluwan
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    ela. maxaa...

    "මහන්සි වෙන්න බැරි නම් ඔනලයින් සල්ලි හොයන්න හිතන එකත් ගොං වැඩක්"

    "ඕන නම් බොරුවක් කරලා $100ක් $200ක් හොයන්න පුළුවන්, ඒත් කෙටි කාලෙකට විතරයි"

    patta.......

    mata paypal walin kochchara loss wela tiyenawada,,,,,,,,,
    salli ekka paypal account keeyak nam limit wela adda,,,,,,,,,
    HYIP walin,,,,,,, loku gaanak loss unaa,,,,,,,,

    eth, waraduna dewal walin igena gena next time waradinne nati wenna karana ekai wadagath wenne...........
    HYIP wiswasa karanna amaruyine ban puluwannam forex or sharemarket karahan :) salli thiyenawane ubata :P case ekak wenne nathiweyi
     

    DJCK

    Well-known member
  • Sep 22, 2006
    2,119
    150
    63
    niyamai machn! :) +6 rep

    අසීමිතව ට්‍රයි කරන්න පුළුවන් වෙන්න ඕන - මොකක් හරි වැඩක් වැරදුනොත් ගූගල් එකෙන් එහෙම උදව් අරන් තනියම වැඩේ ගොඩ දා ගන්න පුළුවන් වෙන්න ඕන. හැම එකටම වෙන අයගෙන් උදව් ඕන වෙනවා නම් ඔන්ලයින් හොයන්න බැහැ!


    denut try machn :)
     

    Shaan*

    Junior member
  • Aug 11, 2009
    639
    23
    18
    Elakiri post eka.

    Mai yaluwo dennekui ganak internet eken hoyanawa.

    Api yanne Apema procedure ekakata.
    Podi software ekak hadanawa keyword research ekaka karala allanna puluwan word ekakata. mama hitha inne meka share kara ganna kattiya ekka.
     

    NipunaDDDD

    Well-known member
  • Jan 16, 2009
    1,556
    120
    63
    Ela machan

    Eth mata allala giye nam freelancing weda. Mama den anith serama nawattala tiyenne. Mata adsense account ekak tiyenawa ekata den 2 years witara ati ohe tiyenawa. :)

    Freelancing tama hodama matanam ban. Eth uba kiyanawa wage kammeliyanta nam karanda beriyoo. :yes:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ෆ්‍රීලාන්සර් වැඩ ගොඩක් හොඳයි තමා! හැබැයි ඒකට තමන්ගේ තත්වයට ගැලපෙන්න ජොබ් ඉල්ලන්න ඕන.. කිසිම රෑන්ක් එකක් නැතුව $400ක් $1000ක් බිඩ් කරලා වැඩක් නැහැ.. අඩුම ඒවා කරන්න ඕන! ගොඩක් අය කරන්නෙ කෙළින්ම $1000ට බිඩ් දාන එක!