මචන් මම නම් Forex ටික කාළෙකට නැවත්තුවා..
උඹ දිගටම කරන් පලයන්...
ගුඩ් ලක් මචන්...
machang paypal support karana brokersla innawada?
මගේ ඇඩ්සෙන්ස් Earnings පොඩ්ඩක් බැහැලා! ඒක හදා ගන්න ඕන මචන් ඔක්කොටම කළින්. පොඩ්ඩක් බැස්සම හැදුවෙ නැත්තම් පහු වෙන කොට අල්ලන්නවත් වෙන් නැහැ..
ඇයි උඹ නැවැත්තුවේ ??
මගේ ඇඩ්සෙන්ස් Earnings පොඩ්ඩක් බැහැලා! ඒක හදා ගන්න ඕන මචන් ඔක්කොටම කළින්. පොඩ්ඩක් බැස්සම හැදුවෙ නැත්තම් පහු වෙන කොට අල්ලන්නවත් වෙන් නැහැ..

e monawada machacn mage paypal money tikak tiyanawa ekai.ඉන්නවා මචන් එත් paypal කරදර වැඩිනේ කෙලින්ම Card එකටම withdraw කරගත්තම ලෙසිනේ
e monawada machacn mage paypal money tikak tiyanawa ekai.
ok machan what are they. I found noone machanමම කිව්වේ credit card or web card eka gena
ehenam umbata use karanna wenne paypal supported btoker kenek thamay eth deposit & withdraw valadi un umben ganak ganiy
machn ada monwada EUR/USD signal mama dapu buy order eka tama tiyanwa 1.3069![]()
buy order eka thiyaganin price eka up venava
machn mama TP dala tiyenne 1.3112 eta wada udata yai da?
me too holding 2 buying orders. if not up today i believe it will go up next week![]()
machn kiyedida buy order eka karala tiyenne?
ubata wada up machan...... 3118/ 3106