milo and otis ( බලන්න වටිනා ෆිල්ම් එකක්)
තමන්ගේ ගෙදර සුරතලේට බල්ලෙක් හරි පුසෙක් හරි ඇති කරනවද..??? තමන් සතුන්ට ආදරෙයිද??? එහෙනම් අනිවා මේ ෆිල්ම් එක බලන්න...

මේක 1986 හදපු ෆිල්ම් එකක්
Milo කියන්නේ පුසෙක් ( අපේ සුදු පුසා එහෙම නෙමෙයි මේ පුසා හරි සිලාචාරයි 

) එයාගේ යාළුවා එහෙමත් නැතනම් බොක්කේ ෆිට් එක තමයි Otis
කියන්නේ ඒ ඇවිල්ලා බලු පැටියෙක් මුන් දෙන්නගේ පොඩි කලේ ඉදන්ම තියෙන්නේ මාර යාළුකමක් පොඩි කලේ මුන් දෙන්නගේ මරු සෙල්ලම් තියෙන්නේ පට්ට හිනා...

මෙන්න යාලුවෝ දෙන්නා දොයි....
දවසක් මුන්දෙන්නා සෙල්ලම් කරද්දී Milo ඒ කියන්නේ පූසා ලොකු අමාරුවක වැටෙනවා..
පූසා පෙට්ටියකුත් එක්ක ගගක ගහගෙන යනවා Milo ගේ අතිජාතමිත්රයා Otis තමන්ගේ පුස් යාළුවා බේරගන්න තමන්ගේ දිවි නොතකා වැඩ කරනවා එතනදී මේ යාලුවෝ දෙන්නම එක එක වර්ගයේ කරදර ගොඩකට මුහුණ පානවා.. මේ දෙන්නා ඒ කරදර වලින් බේරිලා මේ යාලුවෝ දෙන්නා අයෙත් එකතු වෙන විදිය ලස්සනට මේ ෆිල්ම් එකේ තියෙනවා.. ඇත්තටම හැම අවස්ථාවකම කම්මැලි නැතුව බලන්න පුළුවන් ෆිල්ම් එකක්...

මේ වෙලාවේ නම් දෙන්න පොඩි මිෂන් එකක..

සත්තුන්ට ආදරේ අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම බලන්න.. බාගෙන බැලුවා කියල නම් කිසි පාඩුවක් වෙන්නේ නෑ...

මම කිවුවට ශුවර් නැත්නම් බලන්න IMDb Rating එක 7.1
මෙන්න බලන්න..

http://www.imdb.com/title/tt0097050/
තව දෙයක් තියෙනවා කියන්න මේ ෆිල්ම් එකේ ආසාවට වත් මිනිහෙක් දකින්නවත් නෑ.. ඒ කියන්නේ නළු නිලියෝ සේරම සත්තු තමා... එක මේ ෆිල්ම් එකේ සුවිශේෂී දෙයක්
අනික මේ සත්තු ලස්සනට මේ ෆිල්ම් එකේ රගපනවා කිසිම දෘෂ්‍ය ප්‍රයෝගයක් යොදාගෙන නෑ.. 100% ස්වාභාවිකයි
1986 වගේ කලෙක මේ වගේ දෙයක් කලයි කියල හිතාගන්නත් අමාරුයි..
ඒ තරම්ම වටිනා ෆිල්ම් එකක්
ඇති දැන් කියෙව්වා.. කියනවා මේ ෆිල්ම් එක ගැන ගොඩක් දේවල් තියෙනවා කියන්න ඒවා දැනගන්න ඕන නම් ෆිල්ම් එක බලන්න...
මෙන්න The Adventure of Milo and Otis Trailer එක
මෙන්න බාගන්නවා නම් ටොරන්ට් එක..
http://www.kat.ph/the-adventures-of-milo-and-otis-1986-h-264-dvdrip-pug-t5664993.html
අනිත් අයට දැනගන්නත් එක්ක අඩුම ගානේ බම්ප් එකකින්වත් සහයෝගයක් දක්වන්න...
ගෙදර පොඩි අය ඉන්නවා නම් අනිවාර්යෙන්ම ආසවෙන් මේ ෆිල්ම් එක බලයි..

ස්තුතියි..
(කවුරු හරි මේක බලල තියේ නම් බාගෙන බැලුව නම් අනිවා අදහසක් දාල යන්න අමතක කරන්න එපා..)
The Adventures of Milo and Otis

Last edited: