SRI LANKA ~ LAND LIKE NO OTHER

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
hawasata pm karannam.

:) මටත් ඕන, :yes: රෙප් + මචන්.. :cool: කොලිටි එක නම් උපරිමයි.. :baffled: පුළුවන් නම් watermarks නොදා එවහන්. :no: මම ගත්ත ෆොටෝ වගේ පොර වෙන්න නෙවෙයි, desktop background එකට දාන්න. :D watermarks දානව නම් පහල කෙලවරකින් දාහන්, :cool: අවුලක් නෑ එතකොට.
 
lak3a1

Member
Nov 15, 2011
86
4
0
:) මටත් ඕන, :yes: රෙප් + මචන්.. :cool: කොලිටි එක නම් උපරිමයි.. :baffled: පුළුවන් නම් watermarks නොදා එවහන්. :no: මම ගත්ත ෆොටෝ වගේ පොර වෙන්න නෙවෙයි, desktop background එකට දාන්න. :D watermarks දානව නම් පහල කෙලවරකින් දාහන්, :cool: අවුලක් නෑ එතකොට.

:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::)
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron

:D :yes:
11.gif
 
DJnet

Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :) මටත් ඕන, :yes: රෙප් + මචන්.. :cool: කොලිටි එක නම් උපරිමයි.. :baffled: පුළුවන් නම් watermarks නොදා එවහන්. :no: මම ගත්ත ෆොටෝ වගේ පොර වෙන්න නෙවෙයි, desktop background එකට දාන්න. :D watermarks දානව නම් පහල කෙලවරකින් දාහන්, :cool: අවුලක් නෑ එතකොට.
    සිරාවට බං... wallpaper එකට දාන්න කියාපු ෆොටෝස් ටික... :cool::cool:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    සිරාවට බං... wallpaper එකට දාන්න කියාපු ෆොටෝස් ටික... :cool::cool:

    :sorry: සමහර උන් ගොඩක් ලස්සනට ෆොටෝ අරන් මුළු ෆොටෝ එකම වැහෙන්න watermarks දානව. :no: එතකොට ඒ ෆොටෝ එකෙන් වැඩක් නෑ. :yes: පහල කෙලවරක පැත්තකින් දැම්මාම එච්චර අවුලක් නෑ. :cool: ඔව් අඩේ, 16:9ට තිබ්බ නම් ආයෙ ඉතින් කියන්න වචන නෑ. :yes: මෙහෙමත් අවුලක් නෑ. :cool: මොනව වුනත් පට්ට ගති look එකක් තියෙනව.
     
    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    :sorry: සමහර උන් ගොඩක් ලස්සනට ෆොටෝ අරන් මුළු ෆොටෝ එකම වැහෙන්න watermarks දානව. :no: එතකොට ඒ ෆොටෝ එකෙන් වැඩක් නෑ. :yes: පහල කෙලවරක පැත්තකින් දැම්මාම එච්චර අවුලක් නෑ. :cool: ඔව් අඩේ, 16:9ට තිබ්බ නම් ආයෙ ඉතින් කියන්න වචන නෑ. :yes: මෙහෙමත් අවුලක් නෑ. :cool: මොනව වුනත් පට්ට ගති look එකක් තියෙනව.
    අප්පෝ ඔව්.. Watermark එකක් දැම්මොත් ඉවරයි.. ෆොටෝ එකෙනුත් වැඩක් නෑ... :dull: කව්ද දන්නැහැ මේවා ගත්තේ... කවුරු උනත් සිරා වැඩ්ඩෙක්... :cool::cool: