වැදගත් විදියට කියන්නේ මුත්රා කියලාය..
පොඩි කාලේ කිව්වේ චූ කියලා..
චූ කොල්ලා කියලා අනික් උන්ට විහිළු කරෙත් ඔය මුත්රා කලිසමේ යන එක පොඩිඋන්ගේ වැඩක් නිසාය.
චූ බරයි,චූ කරලා එන්නං,චූ පාරක් දාලා එන්නං , චූ ගියා, අනික් සමාන පදයන්ය.
හුජ්ජ යනු තවත් සමානම පදයකි,හුජ්ජ කොල්ලා යනු පොඩි එකෙක් හැගවීමට යොදන පදයකි,
උඹලා ඒ කාලේ හුජ්ජ කොල්ලෝ යනු අපි තව එකෙක් නෝන්ඩි කිරීමට යොදන වචනයකි,
හුජ්ජ බරයි,හුජ්ජ ගියා, යනු එය හා බැදි ක්රියා පදයන්ය,
හුලිජ්ජ යනුවෙන්ද ගම් පලාත්වල භාවිතා වෙන්නේ මේ මුත්රා වලටමය.
තෙලිජ්ජ යනු වෙන එකකි,
නගරබදව භාවිතා වෙන්නේ පිස් කියාය.
මෙය ඉංග්රිසි පී යන්නෙන් කැඩී ආවා විය හැක,
පිස් කරා,පිස් බරයි, යනු ඒ හා බැදි ක්රියා පදයන්ය...
හර්භනී බව හදුනා ගන්නේ මුලින්ම මුත්රා සාම්පලයක් ටෙස්ට් කිරීමෙනි.
මෙයට යුරීන් යැයි කියති, කල්චර් ටෙස්ට් එක යූරීන් වල තවත් එකකි.
මුත්රා බොක්ක,මුත්රා මාර්ගය යනු අප අසා පුරුදු අවයවයන්ය,
මුත්රා බොක්කේ ගල් හැදුන විට මුත්රා පිටකිරීමට අමාරුය,
ඔපරේශන් කරවිට මුත්රා පිටවීමට බැග් එකක් එල්ලයි,
කොහේ හරි දුර ගමනක් යනවිට මේ මුත්රා බර කරදරයකි,
බස් වල මුත්රා කිරීමට තැනක් නැති නිසා තේ බොන්න නැවැත්වූ විට මුලින්ම කරන්නේ චූ කිරීමය,
චූ බර නිසා වූ චාටර් ප්රමානය කියා නිමකිරීමට බැරිය,
මේ චූ , මුත්රා,පිස්,හුලිජ්ජ,හුජ්ජ ආදී නං වලින් හැදින්වුවත් එය අපේ ජීවිතය හා බැදුනු අනගි දෙයකි,,
නමුත් අපි චූ වලටත් කදුළු වලටත් සලකන්නේ දෙවිදියකටය,,,
නමුත් කදුළු වලට වඩා වටින්නේ චූය,
මක්නිසාද කදුළු සිරකරගෙන සිටියත් චූ සිරකරගෙන සිටීමට සක්කරයටතියා පුතා උනු වයිමාටවත් බැරි නිසාය....