මෙන්න සුභ ආරංචියක්....!!!! Open Register

redbone

Well-known member
  • Nov 24, 2007
    1,093
    283
    83
    ම‍ඩ‍ ගො‍ඩේ‍..
    මෙන්න සුභ ආරංචියක්....!!!! Open Register

    ටොරන්ට් බාගත කරගන්න ගියාම කවුරුත් දන්නවා SEEDS ගානට වඩා PEERS ගාන වැඩි වුනොත් බාගත කරන්න තියෙන අමාරුව. ඔන්න ඔය ප්‍රශ්ණේ හින්දා සමහර අය mediafire, Rapidshare, Hotfile ....... ආදී අඩවි වලින් බාගන්න උත්සහා කරන්නේ. ඒත් ඒවාත් ප්‍රීමීයම් access නැත්නම් ඉතින් සොරි තමයි..
    (ටොරන්ට් ඩිරෙක්ට් බාන්න සමහර අය http://www.torrific.com භාවිතා කරනවා. ඇත්තටම මමත් භාවිතා කරනවා, සමහර අවස්ථා වලදී. ඒත් මේ ඊයේ මම බලද්දී
    best time to transmit: 5 pm to 8 pm EST / current torrent size limit: 3.57 GB / upgrade to premium for priority queuing and unlimited torrent size
    මෙන්න මෙහෙම වැටිලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේකත් ටිකෙන් ටික බාගන්න අමාරු තත්වයකට එනවා කියලනේ.)

    මේකට හොද විසදුමක් තමයි private trackers ලා යොදා ගන්න එක. මම මේ ළඟකදී ඉදලා ඒ වගේ අඩවියක register වුනා. පට්ට SPEED Down වෙනවා. මොකද මේ වගේ සයිට් වල අනිවාර‍‍යයෙන් SEEDS ගාන වැඩි PEERSලා ගානට වඩා. ඒ එගොල්ලෝ වෙනම ම සීඩ් අඩවී වල මේ ටොරන්ට් ෆයිල්ස් අඩංගු කරලා තියෙන නිසා වෙන්න ඇති.


    කෝමහරී මේ සයිට් එක ප්‍රයිවට් සයිට් එකක් මේකේ ලියපදිංචි වෙන්න නම් ඉතින් වාසනාව තියෙන්න ඕන. මොකද invites system එකක් තිබුනට මටනම් තාම 1ක අවස්ථාවක් වත් ආවේ නෑ කෙනෙක්ට invite කරන්න.


    දැන් පොඩී කාලෙකට මේගොල්ලෝ මේ සයිට් එක ඕන කෙනෙක්ට ලියාපදිංචි වෙන්න පුළුවන් විදියට open කරලා තියෙන්නේ. ඒ 2010 ජන. 1 දා දක්වා පමණයි. ඔන්න චාන්ස් එක බාගෙන තවත් කෙනෙක්ට බාගන්න අවස්ථාව ලබාදෙන ඔය ඕන කෙනෙක් ලියාපදිංචි වෙන්න තව ටික දවසයි තියෙන්නේ....


    මෙන්න සයිට් එක.

    http://www.torrentday.com


    අන්තිමටම කියන්න ඕන නෑනේ... වැදගත්නම් තවත්කෙනෙක්ට පේන විදියට බම්පරයක්වත් දාන්න....

    :love:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    thanks:cool:



    ඒ එගොල්ලෝ වෙනම ම සීඩ් අඩවී වල මේ ටොරන්ට් ෆයිල්ස් අඩංගු කරලා තියෙන නිසා වෙන්න ඇති.
    what:oo:
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    site eka hodai da..:)mama demonoid eketh account ekak thiyenwa..eka nam hodai.:yes:

    p.s - account ekak hadagatta..TFS..
    rep+
     
    Last edited:

    shando

    Well-known member
  • Jul 18, 2007
    1,808
    201
    83
    Signup failed!
    You already have an account with us, you are not allowed to create duplicate accounts.