ගොඩක් අය දැන් දන්නවා Google Picasa කියන්නේ මොකක්ද කියලා. Google සමාගමෙන් නොමිලේ දෙන Image viewer එකක් තමයි මේක. ඉතින් මේ ගැන නොදන්නා අයත් ඇති කියලා හිතලයි මං මේ පෝස්ට් එක දාන්න හිතුවේ.
Google Picasa දැනට ලෝකයේ තියෙන ජනප්රියතම Image viewer එකක්. ඒකට හේතුව වෙලා තියෙන්නේ ඒකෙ තියෙන සිත්බැද ගන්නා සුළු පෙනුම සහ එහි වේගයයි. ඒ වගේම මේක නොමිලේ ලබා දෙන සොෆ්ට්වෙයාර් එකක් වීමත් ඒකට හේතුවක්.
මං හිතනවා ඔයාලත් කැමති ඇති කියලා මේක ඉන්ස්ටෝල් කරලා බලන්න. හොදයි එහෙනම් මුලින්ම පහල තියෙන ලින්ක් එකට ගිහින් Google Picasa බාගෙන ඉන්ස්ටෝල් කරන්නකෝ.
http://picasa.google.com/
ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ බලන්නකෝ photo එකක් view කරලා. ගොඩාක් වේගවත් නේද?
කොහොමද? හොදයි නේද? ඒ වගේම මේක Image viewer එකක්ම නෙමෙයි. ඔයාලට මේකේ Image Gallery එකකුත් හදාගන්න පුළුවන් මෙන්න මේ වගේ.
ඉතින් ඔයා මේ සොෆ්ට්වෙයාර් එක ගැන නොදැන හිටපු කෙනෙක් නම් මේ පෝස්ට් එක ඔයාට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා මං හිතනවා. ඔයලා කැමති නම් පහල තියෙන ලින්ක් එකට Like එකක් දාගෙනම යන්න. මට රෙප් වලටත් වඩාවැදගත් ඒක.
එහෙනම් අපි ගියා. ජය වේවා!!
Like this

එහෙනම් අපි ගියා. ජය වේවා!! Like this
Code:
http://www.facebook.com/pages/manuraliveblogspotcom/349143858445105