2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ෂික් අර ෆිල්ම් වල වගේ පොරක් එන්නෙ නෑනේ.
මට අයි ෆෝන් එකක් ගෙන්න ගන්න.
 

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි.මේ වසර තුල තමයි ලෝකයට පිටසක්වල වැසියන්ගෙන් දැඩිම බලපෑමක් එල්ල වෙන වසර වන්නේ. ඉරණම් දවසේ වසරත් 2012 වෙනවා ඇති. පිටසක්වල ජීවීන් අකාශයේ නාදුනන ආලෝක ධාරවන් ලෙස අප දැක ඇත්තෙමු. කුඩා කොල මිනිසුන් ලෙස ඔවුන් වාර්ථා වී ඇත.නමුත් පිටසක්වල ජීවීන් මේ දක්වා අපට ඉතිරි කර ගියේ අබිරහස්ය. මිනිසා මීලඟ යුගයට පිවිසීම සඳහා සූදනම්ද යන්න සහ එයට පිටසක්වල ජීවින් තව දුරටත් දායක වීම පිලිබඳ තීරණයක් ලබනු ඇත.මේ සඳහා ප්‍රබල තල්ලුවක් දිය යුතු බව ගැන ඔවුන් තීරණය කරනු ඇත.ඒ සුළු තල්ලු ප්‍රමාණවත් නොවනු ඇති බැවිනි.

are u an alien? :nerd:
 

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
ඒත් කවුද තමන්ගේ වගාවන් පාලු කරන් හානි කරන් ඔය වගේ වැඩ කරන්නේ?
අනිත් එක හරියටම ජාමිතිකව ඔච්චර විශාලාවට කරන්න අමාරුයි.
හුඟක් අය මේ ක්‍රොප් සර්කල් ලඟට ආවම අහන්නේ, මේක හදන්න බින් කීයක් හිස් කරාද කියලා.නමුත් මේ වගේ එකක් එහෙම හොරෙන් හදන්න බෑ.හුඟක් ඒවා මතු වුනේ ජනවාස තියෙන තැන්වල.
අනිත් එක මේවා සීඩි තැටි නෙවෙයි.කවයක් ආකාරයට එවන සැඟවුන පණිවුඩ.හුඟක් ඒවා තේරු අරගෙන නැති නිසා අන්තර් ජාලය හරහා පණිවුඩ එවනවා. මේ එවන පණිවුඩත් අති ප්‍රබලයි.ඒවා වේගයෙන් ක්‍රියාකාරිව ලෝකය හරහා හමා යනවා.
2012 කියන්නේ අතිශමය තීරණාත්මක වසරක්. ඒක ලෝක විනාශය ලෙස හිතන්නේ එහි තියෙන තීරණාත්මකබාවය වෙන ක්‍රමයකට ප්‍රබලව මායා වරුන් හරහා මේ දක්වා අප වෙත එවන්න විතරයි.

තාක්ෂනික දියුනුව ලබා දෙන්න බොහොම සුලු කාලයයි යන්නේ. පිටසක්වල ජීවින් ඒ වෙනුවෙන් කාපු ක‍ටු පෘථිවිවාසීන් කාලා නෑ.ඒක නිසා තමයි ඉතා වේගවත්ව අපි යම් කිසි දියුනුවක් ලැබුවේ.නමුත් අපේ හුඟක් අඩුපාඩු තියෙනවා.ඒවා සමග අපිට අනාගතයක් නෑ.ඒවා නිවරදි කර ගත යුතුයි.නැත්නම් අපේ විනශය අපිම ලබා කර ගැනීම නියතයක්.
විශ්ව ප්‍රතිපත්ති සහ ධර්මතා අනුව තමයි අපි කවදහරි මේ සක්වලෙන් එලියට යන්නේ. එහෙම නැතුව කොහෙවත් යන්නේ නෑ.1969 හඳට ගිය අපි වසර 40කට පසු හිතාපු ගමන් මග,බලාපොරොත්තු වුන ගමන් මගට පැමින නෑ නේද? 2010 ගැන ලියවුන පරණ පොත් සහ අපේ අද දියුනුව අහසයි පොලවයි වගේ.
එහෙම හරක් වගේ ගාල කඩා ගෙන අන්තර් සක්වලට යන්නේ නෑ.මොකද අපි සාධාරනත්වය සහ ධර්මතා ඒ කියන්නේ morals පෙන්නලා නෑ.
 
  • Like
Reactions: IveyStyle

Orionstar

Banned
Jul 14, 2011
529
13
0
when we do not have morals, we are posing threat to inter-galactic haramony & peace. When we are not fair, we are dangerous to inferior beings.
Aliens have abducted loads of kids from earth.They were brought up with universal morals.They have tested morals.they are good enough.Therefore we are evolved enough to inter-galactic era.But our values on earth are disgusting.Morals of humans on earth are disgusting.
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    අඩේ මේ වගේ ඩිසයින් දන්නේ මොකුන්ද බන් සිරාවට
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    පැටියා;11761784 said:
    ඔබ්වියස්ලි බං අපි මෙහෙම ඉන්නවනං මේ සක්වගේ තව තැං වල අපි වගේම හෝ අපිට වෙනස් ජීවීන් ඉන්නවා. ඒක නෑ කියන්නෙ නෑ.

    ඒත් මේ ක්‍රොප් සර්කල් වලින් පණිවිඩ එවනවා කියන එකනං ගොං ජෝක් එකක් මචං. :lol:
    මම කලිං දාපු පෝස්ට් එක පෝඩ්ඩක් බැලුවොත් තේරෙයි කොඩ්ඩර ගොං ජෝක් එකක්ද කියලා :D

    ඔයා කියලා තියන අනික් ඒවාට මම මොකුත් කියන්නෙ නෑ. ඔයා කියලා තියෙන්නේ මෙයා මෙහෙම කිවුවා නැත්තං මෙතන මෙහෙම තිබ්බා ඒක නිසා ඒක එහෙමයි කියලනේ ;)
    ඕවා තමයි ඉතිං අපේ අධ්‍යාපන ක්‍රෙම් වැරදි. ලිංමැඩියො තමයි නිර්මාණය කරලා තියෙන්නෙ. ඔයා වැරදි නෑ.

    මේ ගැනත් පොඩ්ඩක් හිතන්නකො....

    ඔයා ආගම් පටලා ගත්ත නිසා මම මෙහෙම කියන්නෙ.
    ආගම් වලින් කරන්නෙ මිනිහගේ පැවැත්ම නැත්තං මේ ශිෂ්ඨාචාරයේ පැවැත්ම තහවුරු කරන එක නේද? :)

    මම විශ්වාස කරන විදියට අපේ හික්මීමක් ඇතිකරන්න අපිට කියලා දෙන ලස්සන කතන්දර තමා ඕවා.

    චිත්‍ර....

    හ්ම්... ගුවන් යානා හදන්න අයිඩියා එක ගත්තෙ කුරුල්ලන්ගෙන්. ඒ වගේ දකින දේවල් ලඝු කරලා ඉස්සර චිත්‍ර ශිල්පියෝ චිත්‍ර අඳින්න ඇති. ඒ හැමදේම දැකලා ඇන්දා කියන්න අපිට බෑනෙ නේද? :)

    මිත්‍යා දෘෂ්ඨියෙන් විද්‍යා දෘෂ්ඨියට ලෝ වැසියන් පැමිනෙත්වා!!!!
    ඒක තමා මගෙ අලුත් අවුරුදු ප්‍රාර්ථනාව :lol:

    යාලුවා ඇත්තටම මම ඔය කිව්වේ මම එකතු කරගත්ත දේවල්, ඒවා අනිවා‍රයෙන්ම කවුරැ හරි කිව්ව දෙයක්!!!! මොකද මට වෙන රටවල් වලට ගිහින් පරීක්ෂන කරන්න සල්ලි නැහැ!!!

    ඒ උනාට මේක කියන්න ඔන ඔතන තියෙන දේවල් මම තෝරා ගත්ත දේවල් මොකද ‍අපිට ගොඩක් බොරැ දේවල් හම්බ වෙනවා ඒවායින් මම සත්‍යයි කියලා යම්තාක් දුරට ඔප්පු කරන්න පුලුවන් දේවල් තමයි ඔතන දාලා තියෙන්න්!!!!
    යාලුවා දන්නේ නැති උනාට ලංකාවේ ‍‍ඓතිහාසික ලියවිලි වල පිට සක්වලයන් ගැන සදහන් වෙනවා ඒ ලියවිලි වලට උන දේ දන්නේ පරණවිතාරන මහත්තයා විතරයි. (මහත්තයා කියන්න වටින්නේ නැහැ)
    මේ කමෙන්ට් එක දැක්කම එක දෙයක් මට කියන්න පුලුවන් ඔබ අපිට ලිං මැඩියෝ කිව්වට දැන්වත් පොඩ්ඩක් හොයලා නැහැ නස්කා චිත්‍ර කියන්නේ මොනාද තියලා ඒවා කොල වල ගල් වල ඇන්ද ඒවා නෙමේ, දැනට උනත් නොනැසී පවතින මේ චිත්‍ර ඇදලා තියෙන්නේ කාන්තාරයක වැලි මත ( ඇත්තම කිව්වොත් මෙවට කියන්නේ නස්කා ලයින්ස් කියලා )
     
    • Like
    Reactions: IveyStyle

    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    පිටසක්වල ජීවින් විසින් පැහරගෙන යන ලද කුඩා දරුවන් විශිෂ්ඨ ධර්මතා සමග පිටසක්වල සිටිති.ඔවුන්සේ අපේ පෘථිවිවාසින් ඒ සඳහා අනුගත වී නැත්තේය.ඒබැවින් ඒ සඳහා අප අනුගත විය යුතුමය.ධනවාදි සංකල්ප, ආගමික, ජාතික සංකල්ප මත මායාවේ සිටින මුග්දයන් නොව යථාර්ථය අවබෝධ කරගත් විශ්ව පුරවැසියන් විය යුතුය.බුදුන් වහන්සේ මේසේ දේශනා කර ඇත. ජාතියක්,ආගමක්, කුලයක්,ඥතියෙක් අය බැදිම් වලින් වෙන්වීම ගැන.මම කියන්නේ නෑ පිටසක්වල ජීවීන් බෞද්ධයන් කියලා. නමුත් මේ ගුණාංග පෘථිවියට ආගන්තුක නොවේ.
     

    nisalf

    Member
    Jul 24, 2009
    45
    1
    0
    ගොඩක් අය එක එක ඒවා කියලා තියෙනවා, ඒත් අපි හැම දෙයක් ගැනම 50%ක් විශ්වාස කරන්න ඔනේ.. මොකද අපි රේඩියෝ තරංග දැකලා නැති උනාට එහෙම දෙයක් නැහැ කියන්නේ නැහැ නේ!!! අනික මාසයක් හරි Research එකක් කරපු කෙනෙක් කවදාවත් පිටසක්වල ජී‍වියෝ නැහැ කියන මතයට එන්නේ නැහැ තව ඒ ගැන හොයනවා මිසක්
    මම දන්න කාලේ ඉදන් මම පිට සක්වල ජීවියෝ ගැන හොයනවා ඒත් මම තාම දැකල නම් නැහැ

    මම කතාව මෙහෙම පටන් ගන්නම්.

    ■ ගෞතම බුදු රජාණන් වහන්සේ මේ ලෝකේ ජීවය ආරම්භය සදහන් කරලා තියෙනවා, සදහන් වෙලා තියෙන විදියට වෙනත් ග්‍රහලෝකයකින් මේ ලෝකෙයට ඇවිත් ජීවීන් වගයක් පදිංචි වෙලා තියෙන්නේ, මට මතක හැටියට නම් අංගුත්තර නිකායේ තමයි සදහන් වෙලා තියෙන්නේ. (කතාව මෙතන කියන්න බැහැ මොකද මම මේක මාර හදිස්සියෙන් ලියන්නේ වෙලාව නැහැ)

    ■ ක්‍රිස්තු ධර්මය‍ට අනුව බයිබලයේ දැක්වෙන්නේ, මිනිසාව දෙවියන් පොළවෙන් පස් අරන් මැවු බවත් පිරිමියාගේ කොදු ඇටයක් ගෙන ගැහැණිය හැදු බවත්.. මෙක බලලා සමහර කට්ටිය හිනා වෙනවා, අහනවා "එහෙම පුලුවන්ද" " එතකොට දෙවියන්න මැව්වේ කවුද?" "මොන පිස්සු කතාවක්ද මේ " කියලා

    සයන්ස් කරන කට්ටිය පොඩ්ඩක් ක්ලෝන් කරනය කියන්නේ මොකක්ද? ඒක කරන්නේ කෝහොමද ? කරන්න මොනාද අවශ්‍ය කියලා පොඩි පෝස්ට් එකක් දාන්න ඒ වගේම මිනිසාගේ තැනුම් එකකය ඒ කියන්නේ මුල දව්‍ය (මට මතක විදියට නම් කාබන්) මොනවාද ඒ වගේම පොලවේසහා පසේ (පොළවයි පසයි කියන්නේ දෙකක්) අඩංගු මුල දව්‍ය පිළිබදව පොඩි කමන්ට් එකක් දාන්න.

    ඒ අනුව දෙවියන් කියන්නේ කවුද කියලා අපි පොඩි උපකල්‍පනයක් හදා ගමු... දෙවියෝ = පිට සක්වල ‍ජීවි‍යෝ ( උපකල්පනයක් පමනයි)

    ■ ස්ලාම් දර්මය ගැන නම් මම දැන් ඉගෙන ගනිමින් පවතිනවා ඒ පිලිබද විස්තරයක් දෙන්න බැහැ ඒත් අහසට අත් දෙක දිගු කරන් දෙවියන් නැමදීම පිළිබදව සිතිය යුතුයි

    ■ අපේ ඉපැරණි රජ කෙනෙක් හිටියා ශ්‍රී රාවණා කියලා ( ඔහු ඇත්තෙන්ම වීර රජ කෙනෙක්) ඔහුව හදුන්වන්නේ "3න් ලෝකයට අධිපති කියලයි" එක් ලෝකයක් පෘතුවිය කියමුකෝ එතකොට අනිත් ලෝක මොනවා ද ?? ( දෙවියෝ පවා රවණා රජුට බයයි ලු ඒ වගේම දෙවියෝ රාවණා රජුට ගෞරව කරාලු)
    ඒ වගේම රාවණා රජු ලග ඉතාමත් ඉහළ තාක්ෂණයක් සහා වේද ශිල්පයක් තිබිලා තියෙනවා,
    අපේ රටේ තියෙනවා රන්මසු උයන කියලා තැනක් (සමහර අය දන්නේ නැහැ නේ :shocked: ) එතන තියෙනවා stargate එකක්, මට මතක හැටියට නම් මුලු ලෝකෙම stargate තුනයි තියෙන්නේ.
    අපේ රටේ අය මෙච්චර වටින වස්තුවකට දීලා තියෙන ලේබලය තමයි "ඒක තපසුන් තපස් රකින්න භාවිතා කරපු තැනක් කියලා" මැද රවුමක් නෙලලා තියෙනවා පේනවා ඇතිනේද ?? ඒක විශ්වයේ මැප් එක කියලා විශ්වාස කරනවා!!
    (දැකලා නැති අය බලා ගන්න)
    images

    images

    තව දෙයක් තියෙනවා පාතාලය කියන නම දන්නවා නේද ??? ඇත්තටම පාතාලය කියන්නේ "පා + තලයට පහලින්" කියන එක ශ්‍රි ලංකාවේ හාරගෙන පෘතුවියේ අනිත් පැත්තට ගියොත් අපිට හම්බෙන්නේ මායාවරැ ජීවත් වුනු ප්‍රදේශයලු ( දැන ගැනීම පිනිස පමණයි)

    ■ නස්කා කියලා චිත්‍ර වගයක් තියෙනවා ඒවා ගැන නම් ලගදී දැන ගත්තේ I.T.N එකේ වෙනසට පිං සිදු වෙන්න ඒවා ගැන මම තාම හොයවා,
    (නස්කා චිත්‍රත් බලන්නකෝ)
    images

    images


    තීරණය ඔයාලා හොයලා බලලා ගන්න, මම දන්න කරැණු විතරයි මම කිව්වේ!!!!!!!

    අපිට පිස්සෝ කියන්න එපා, එහෙම නම් ලෝකේ ලොකුම පිස්සෝ වෙන්නේ ඇමරිකාව වගේ ලොකු ලොකු රටවල් මොකද කෝටි ගනන් වියදම් කරන් පිටසක්වල ජීවීන්ව හොයන්න එයාලා Project පටන් ගන්නවා ඒත් එකක්වත් අසාර්ථකයි කියලා නවත්වලා නැහැ (මම හිතන්නේ. හ‍රියටම කියන්න බැහැ) තව ඒවා පටන් ගන්නවා මිසක්


    පිදිය යුත්තේ පිදිය යුතුමයි මට මේ වෙනකන් උදව් කරපු ගොඩක් අය ඉන්නවා මෙවා ‍ගැන හොයන්න.

    විශේෂ ස්තුතිය.
    ● ඉන්දුල අයියාට
    ● Dr.සුරිය ගුණසේකර මහතා ( මම එක පොතක් තමයි කියෙව්වේ,තව පොත් තියෙනවා නම් දන්න අය කියන්න)
    ● ***.com

    ඉතා විශේෂ ස්තුතිය,
    මට පිස්සා කිව්ව හැමෝටම, මොකද එයාලා එහෙම කිව්ව නිසා තමයි මම මේවා ගැන වැඩි වැඩියෙන් හෙව්වේ

    Thanx :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒලියන්ස්ලත් ආප්ප ගහනවද ටොපලොජි?

    2e1dhdv.jpg


    Honestly speaking aliens may consider you as an alien? But I am not an alien to them.I am not an alien to you either. :)

    :lol::lol::lol:
    ටොපා නිකං හුයන්න කරගන්න හදන්න එපා. උඹ තැටිය මාරුකරලා ගැහුවත් බඩු මාට්ටු :rofl:

    15hn5lj.jpg


    ෆේල් :P

    35j9dg5.jpg
     

    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    macan..mata pitasakwala jeewiyekwa allala deepankoo..:cool:

    ඔහොම පොඩ්ඩක් ඉවසලා හිටපන් කෝ !!!

    තව දෙයක් කියන්න තියෙනවා,
    ඇමරිකාවෙන් පැටිනම් ඩිස්ක් එකක් විශ්වයට මුදා හැරලා තියෙනවා,
    ඒකේ කුරැල්ලන්ගේ හඩවල් අනම් මනම් තියෙනවා, ඒකේ සාම පණිවුඩ‍යේ දෙවන භාෂාව වශයෙන් තියෙන්නේ සිංහල !! මෙච්චර පොඩි රටක් පොඩි ජන ගහනයක් භාවිතා කරන භාෂාවක් ඇතුලත් කිරීම නම් පුදුමයක්!! මොකද වින්ඩෝස් විස්ටා වලදි තමා ඔ.එස්. එකට සිංහල දාලා තිබ්බේ !!! ඒ උනාට පැලැටිනම් ඩිස්ක් එකේ ප්‍රධාන දෙවනි භාෂාව :lol::lol::lol:
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    පිටසක්වල ජීවින් විසින් පැහරගෙන යන ලද කුඩා දරුවන් විශිෂ්ඨ ධර්මතා සමග පිටසක්වල සිටිති.ඔවුන්සේ අපේ පෘථිවිවාසින් ඒ සඳහා අනුගත වී නැත්තේය.ඒබැවින් ඒ සඳහා අප අනුගත විය යුතුමය.ධනවාදි සංකල්ප, ආගමික, ජාතික සංකල්ප මත මායාවේ සිටින මුග්දයන් නොව යථාර්ථය අවබෝධ කරගත් විශ්ව පුරවැසියන් විය යුතුය.බුදුන් වහන්සේ මේසේ දේශනා කර ඇත. ජාතියක්,ආගමක්, කුලයක්,ඥතියෙක් අය බැදිම් වලින් වෙන්වීම ගැන.මම කියන්නේ නෑ පිටසක්වල ජීවීන් බෞද්ධයන් කියලා. නමුත් මේ ගුණාංග පෘථිවියට ආගන්තුක නොවේ.

    I have seen a lot of people expressing their ideas about the life existing beyond the earth..

    but my friend, you seriously sounds like you have personally met aliens and talked to them and lived with them :lol:

    you sounds like you are the alien's "agent" on the earth. :lol:
     
    Status
    Not open for further replies.