Mr.Tom
Reaction score
3,651

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් කොහොමද? හොඳින් ඉන්නවද? මං මුලින්ම එළකිරි එනකොට මට ගුරුහරුකම් දුන්නේ උඹ
    තමයි. එක කවදාවත් අමතක කරන්නේ නෑ. මට පහුගිය කාලේ එළකිරි ලොග් වෙන්න බැරි උනා
    ලැප කැඩිලා p/w අමතක වෙලා.fake හැදිලිත් අපි ළඟ නෑනේ.කියන්න දෙයක් තියෙනවනම්
    කෙලින් කියනවා. ඉතිං නිවාඩු තියෙනවනම් හොඳ ත්‍රෙඩ් එකක් දෙකක් දාන්න.අලුත් මෙම්බර් ලට
    බලන්නත් එක්ක. උඹට සුභපතනවා. 🙏 :love::-)
    ටෝමයියා කොමද තොරතුරු
    Mr.Tom
    Mr.Tom
    හප්පේ දැක්ක කල්. හොදින් ඉන්නවා මල්ලි. ඉතිං කොහොමද ජීවිතේ.
    අඩේ ඇවිල්ලා. එන්නැතුව ඉන්න එපා නිකන් ඇවිල්ල හරි යන්න :yes:
    Mr.Tom
    Mr.Tom
    දැන් ඉදලා හිටලා ඇවිත් යනවා මල්ලි.
    අයියේ දැන් වැඩිය එන්නෑනේ? මොකෝ ඔයාල නැති අඩුවනන් ගොඩක්ම තියනවා
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    අහ්හ් ඒක තමයි වැඩිය පේන්න නැති නිසා බැලුවේ :D;)
    එල එල අයියේ ඇවිල්ල හරි යන එක වටිනවා :cool::yes:
    ටොම් අයියේ මොකද සද්දයක් නැත්තේ :oo::sorry:


    ICC Cricket World Cup - 2019
    Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517

    :)



    apita vote ekak denna Elakiri legends

    http://www.elakiri.com/forum/showthr...1#post24372134
    Ai ban kevilton jarawak kiuwe??? :eek: godak Archi la use karanne Kevilton neh? and mamath gedarata damma keepayak.. ada wenakan kisima awulak naha mata...
    අලුත් සිලබස් කොටස් වල නෝට් ටිකක් තියෙනවනම් එවපන් දෙයියෝ...
  • Loading…
  • Loading…
  • Loading…