මචන් කොහොමද? හොඳින් ඉන්නවද? මං මුලින්ම එළකිරි එනකොට මට ගුරුහරුකම් දුන්නේ උඹ
තමයි. එක කවදාවත් අමතක කරන්නේ නෑ. මට පහුගිය කාලේ එළකිරි ලොග් වෙන්න බැරි උනා
ලැප කැඩිලා p/w අමතක වෙලා.fake හැදිලිත් අපි ළඟ නෑනේ.කියන්න දෙයක් තියෙනවනම්
කෙලින් කියනවා. ඉතිං නිවාඩු තියෙනවනම් හොඳ ත්‍රෙඩ් එකක් දෙකක් දාන්න.අලුත් මෙම්බර් ලට
බලන්නත් එක්ක. උඹට සුභපතනවා.