මේ දවස්වල ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්ණය තමයි Huawei E173 Dongle එක Unlock කරගන්නෙ කොහොමද? කියලා, මෙය අන්ලොක් කරන්න එච්චර අමාරු නැහැ, අන්ලොක් කරගන්න නොදන්න එකයි ප්‍රශ්ණය. මම දැන් කියලා දෙන්නම් මේක කරන විදිහ.
මුලින්ම මේගැන මතක් කරන්නම්, මොකද අපි ගත්ත Dongle එකක් Lock කරලා තිබුනොත්, අපි ඒකට වෙනත් Network එකක SIM එකක් යොදාගෙන පාවිච්චි කරන්න බැහැනෙ, Dongle වලට එන්නෙ Network Lock එකක්, අපි මේක Unlock කලෙත් ඔයාට Dongle එකත් එකක් ලැබෙන වගකීම අහෝසි වෙනවා, මේ නිසා මෙය මතකේ තබාගෙන වැඩේ කරගමු.
මේ Huawei E173 Dongle එක Firmware Update කරන්නෙ නැතුව Unlock කරන්න බැහැ, ඒ නිසා මුලින්ම Firmware Update එක Download කරගන්න....(පහල පිංතූරය උඩ ක්ලික් කරලා Download කරගන්න)
මෙම Dongle එක Unlock කිරීමේදී අපිට Firmware එකට අමතරව Code Generator එකකුත් අවශ්‍ය වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කොම බාගෙන ඉන්න එපැයි, අන්ලොක් කරන්න කලින්, එහෙනම් පහලින් Code Generator එකත් Download කරගන්න.
ඔයා බාගත්ත Firmware Update එක රන් කරන්න, එහිදී ඔයාගෙන් මේහි Password එකක් අහයි, ඒ තැනට ඔයා කොපි කරගත්ත Flash Code එක දෙන්න, ඒක තමයි Password එක
මෙම Firmware Update එක සිදුවීමට යම්තරමක වෙලාවක් ගතවෙනවා. මේ අතර තුර කාලයේ ඔයාගෙ Computer එක Off වෙන්න නොදී වග බලා ගන්න ඕනෙ. යම් හෙයකින් විදුලි බිදවැටීමකින් හෝ Firmware Update එක අතර තුර Computer එක Off උවහොත් ඔයාගෙ Dongle එකටත් Sorry.com මේ නිසා UPS එකක් තියෙන PC එකක් හෝ Laptop එකක් පාවිච්චි කරන්න....
Firmware Update එක සිදුවීමෙන් අනතුරුව, ඔබේ Dongle එකට ඔබට කැමති SIM එකක් යොදාගෙන අන්තර්ජාලය හා සම්බන්ධ විය හැක. ඩොන්ගල් අන්ලොක් කරගන්න බැරුව ඉන්න අයට. මේ ලිපිය වැදගත් වෙයි.
උපුටා ගත්තේ
මෙම Dongle එක Unlock කිරීමේදී අපිට Firmware එකට අමතරව Code Generator එකකුත් අවශ්‍ය වෙනවා. අවශ්‍ය දේවල් ඔක්කොම බාගෙන ඉන්න එපැයි, අන්ලොක් කරන්න කලින්, එහෙනම් පහලින් Code Generator එකත් Download කරගන්න.
මුලින්ම අපි Unlock කරන්න උත්සහ කරන Dongle එකේ Flash Code එක හොයාගන්න ඕනෙ, ඒ සදහා ඔයා බාගත්ත Code Generator එක Open කරගෙන, ඔයා අන්ලොක් කරන්න හදන Dongle එකේ IME එක Type කරලා Calculate කරන්න, ඔයාට Flash Code එක දකින්න පුළුවන්, ඒක Copy කරගන්න.
ඔයා බාගත්ත Firmware Update එක රන් කරන්න, එහිදී ඔයාගෙන් මේහි Password එකක් අහයි, ඒ තැනට ඔයා කොපි කරගත්ත Flash Code එක දෙන්න, ඒක තමයි Password එක

මෙම Firmware Update එක සිදුවීමට යම්තරමක වෙලාවක් ගතවෙනවා. මේ අතර තුර කාලයේ ඔයාගෙ Computer එක Off වෙන්න නොදී වග බලා ගන්න ඕනෙ. යම් හෙයකින් විදුලි බිදවැටීමකින් හෝ Firmware Update එක අතර තුර Computer එක Off උවහොත් ඔයාගෙ Dongle එකටත් Sorry.com මේ නිසා UPS එකක් තියෙන PC එකක් හෝ Laptop එකක් පාවිච්චි කරන්න....
Firmware Update එක සිදුවීමෙන් අනතුරුව, ඔබේ Dongle එකට ඔබට කැමති SIM එකක් යොදාගෙන අන්තර්ජාලය හා සම්බන්ධ විය හැක. ඩොන්ගල් අන්ලොක් කරගන්න බැරුව ඉන්න අයට. මේ ලිපිය වැදගත් වෙයි.
උපුටා ගත්තේ
මම මේක හොය හොයා හිටියේ.... මේ ෆයිල් සොනික් එහෙම වැඩ නැති නිසා, ගූගල් දෙයියෝ දුන්න උත්තර වලින් වැඩක් උනේ නෑ..... උඹේ වැඩේ හරි යයි වගේ.... මේ අන්ලොක් කරන ගමන්...... 