]~ උඹේ සයිට් එකට 100%ක් නොමිලේ ට්රැෆික් ~[
උඹේ සයිට් එකට 100%ක් නොමිලේ ට්රැෆික් ගන්න ඕනද? මම කැමති නොමිලේ ඇඩ්වටයිස් පාරක් දෙන්න.. නිකම්ම නම් නෙමේ, මේ සුදුසුකම් තියෙන සයිට් එකක් වෙන්න ඕන! සුදුසුකම් හරි නම් දවසකට 400ක් 500ක් එවනවා!
උඹලාගේ සයිට් මෙතන දාන්න එපා! ඒවා PM මට කරපන්. මෙතන කොමෙන්ට් එකක් දාන් නැතුව එවන PM මම කියවන් නැතුවම ඩිලීට් කරනවා!

- සයිට් එක කෙල්ලොන්ගේ ෆොටෝ නැති එකක් වෙන්න ඕන
- සෙක්ස් සම්භන්ද දේවල් නැති වෙන්න ඕන
- කොහෙන්වත් කොපි කරපු නැති පෝස්ට් තියෙන්න ඕන
- ඉංග්රීසි භාෂාවෙන් තියෙන්න ඕන
- සයිට් එකේ මේන් පේජ් එක මෙගාබයිට් 3ට වඩා අඩු වෙන්න ඕන
උඹලාගේ සයිට් මෙතන දාන්න එපා! ඒවා PM මට කරපන්. මෙතන කොමෙන්ට් එකක් දාන් නැතුව එවන PM මම කියවන් නැතුවම ඩිලීට් කරනවා!

mama baluwa mokada uba late kiyala.. 

මේක සිංහලයාට කරන නිග්රහයක් 