Amdage සිංහල Jokes ටිකක් !

cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    Amdage සිංහල Jokes ටිකක් !

    :D:D:D කාලෙකට පස්සේ Thread එකක් දාන්න හිතුනා. :D:D:D
    කට්ටියටම පොඩ්ඩක් හිනා වෙන්න කියලා.
    :Pකවුරුත් දන්න Amdage Jokes ටිකක් .:P
    සමහර jokes මීට කලිනුත් අහලා ඇති .
    Re post නම් සොරි වෙන්න ඕනේ!


    :D:Dමාලු ඇල්ලිල...:D:D

    වියලී ගිය කානුවක බිලී පිත්තක් දමාගෙන සිටින කුඩා ඇම්ඩන් දුටු කාන්තාවකට දරුවා පිළිබඳ අනුකම්පා සිතී රුපියලක් ඔහු අත තබා

    කාන්තාව - බබා දැන් කී දෙනෙක් අහුවුනාද ?
    ඇම්ඩන් - ඔයත් එක්ක දහ දෙනයි...






    :P:Pමොනව කියයිද?:P:P

    ගුරුතුමිය - ඔන්න එකමත් එක කාලෙක ඌරෝ තුන්දෙනෙක් හිටියා. දවසක එක ඌරෙක් තීරණය කලා ඒගොල්ලන්ට ගෙයක් හදා ගන්න ඕනි කියලා..... ඉතිං. .... ලොකු ඌරා ගියා එයාගේ අයිති කාරයා ලඟට. ගිහිං කිව්වා අපිට ගෙයක් හදා ගන්න ඉඩක් ඕනි කයලා. හා කියන්න බලන්න අයිතිකාරයා මොකක් කියයිද කියලා ??

    ඇම්ඩා - මෙන්න අපේ ලොකු ඌරා කථා කරනවෝ !! කියයි.






    :baffled::baffled:ආණ්ඩුව:baffled::baffled:

    ඇම්ඩා පොඩි එකා කාලේ තාත්තගෙන් මෙහෙම ඇහුවා..

    ඇම්ඩා : මොකක්ද තාත්තේ ආණ්ඩුව කියන්නේ?
    තාත්තා : ආණ්ඩුව කියන්නෙ පුතේ හරියට මං වගේ...දැන් බලපන් මං දිහා...මං වැඩකරන්නේ මට ඕනේ විදිහටනේ..හැබැයි උඹලගෙ අම්ම ඇවිල්ල විපක්ෂය වගේ..මම කියන හැමදේකටම විරුද්ද වෙනවනේ..එතකොට උඹේ අක්කයි අයියයි හරියට වෘත්තිය සමිති වගේ..උන් ඉතිං කොහොම හරි කෑ ගහලා උන්ගෙ අයිතිවාසිකම් දිනාගන්නවා..දැන් බලපන් උඹ දිහා..උඹ තමා ජනතාව..කොයි පැත්තෙන් බැලුවත් තැලෙනවා..හැමෝම උඹට තමා පාට් එක දාන්නේ..

    පසු දින උදෑසන අවදි වු ඇම්ඩා තාත්තට මෙහෙම කියනවා.."තාත්තේ මං ඊයේ රෑ දැක්කා...මං දැක්කා..."

    තූස්නිම්භූත වෙලා තාත්තා අහනවා.."මොනවද උඹ දැක්කේ?"

    එතකොට ඇම්ඩ කිව්වේ නැතැයි..."මං දැක්කා ඊයේ රෑ ආණ්ඩුව විරුද්ධ පක්ෂයට පෙරල ගෙන පහර දෙනවා..වෘත්තිය සමිති මර නින්දේ..ඒත් ජනතාව අවධියෙන්" කියලා...






    :confused::confused:මංකොල්ල කෑම:confused::confused:

    පළමු වසරේ ඉගෙනුම ලබන ඇම්ඩන් බොහො පමා වී පාසලට පැමිනෙනු දුටු ගුරැතුමිය.

    "මොකද ඇම්ඩන් මෙච්චර පරක්කු වුනේ?".

    ඇම්ඩන්: මං ඉස්කොලෙට එන අතරේ මංකොල්ල කාරයෙක් මාව අල්ල ගත්තනෙ ටීච..

    "හත්තිලව්වයි..ඉතින් ඔය ලමයා මොකද කලේ?"

    ඇම්ඩන්: මම ඉතින් කොහොමහරි පැනලා ආවා..ඒත් ටීච..ඌ මගෙ ගෙදර වැඩ පොත අරන් ගිහිල්ලනේ..






    :D:Dඅයිෆල් කුළුන...:D:D

    ඇම්ඩන්ලගෙ පන්තියෙ ඉතිහාසය කරමින් සිටි ගුරැතුමා

    මේ... ළමයි දන්නවාද අයිෆල් කුළුන හදන්න ගොඩ කාලයක් ගත වුනේ ඇයි කියලා..

    ඇම්ඩන්: ෂුවර් එකටම කරන්න ඇත්තේ Government ඔෆිස් එකකින් වෙන්න ඇති..





    :love::love:උදව් උපකාර... :love::love:

    පියා: පුතේ හැම තිස්සෙම මතක තියා ගන්න අපි මෙ ලොකෙට ඇවිත් ඉන්නෙ අනිත් අයට උදව් උපකාර කරන්න කියලා..

    ඇම්ඩන්: එතකොට තාත්තේ අනිත් අය මොකටද මෙ ලොකෙට ඇවිත් තියෙන්නේ..






    20 - 20

    ඇම්ඩා - මගේ වයස අවරුදු 20 යි.ඔයාගේ?

    කෙල්ල- මගෙත් 20 යි.

    ඇම්ඩා- එහෙනම් ඉක්මනට එන්න මගේ ඇඳට..

    කෙල්ල - ඒ ඇයි??

    ඇම්ඩා - 20 - 20 මැච් එක ගහන්න..




    ස්තුතිවන්ත වෙන්න ඕනේ
    පොඩ්ඩක් හරි හිනා ගිය නම් comment එකක් දාලම යන්න
    :yes::yes:Rep + දුන්නට අකමැත්තක් නැහැ! :yes::yes:

     
    Last edited:

    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    ela ela
    11.gif
    11.gif
    11.gif

    rep+