2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51
    අර කෙනෙක් කීවා වගේ ආප්පේ පුච්චලා අතේ තියනවා වගේ හැම දෙයක්ම මට කෙලින් කියන්න බෑ.එහෙම මම දන්න ඒවා සේරම මෙතන ලියව්වොත් මිලියන ගානක් මිනිස්සු මේ සයිට් එකට පිරෙයි.ඒ වගේම මේව වසන් කරන්න දත කන අය එලකිරි සයිට් එකත් වහලා දායි විනාඩි ගානකින්.:)

    උබ X files බලල වෑඩී.. පොඩ්ඩක් වෙන මොනහරි TV series එකක් බලපන් එතකොට ඔය මොලේ අමාරු ගතිය අඩු වෙයි
    :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    attachment.php

    ලිඳේ පැනහං :lol:
     
    Attachments

    • x.JPG
      x.JPG
      26.2 KB · Views: 210

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    අර කෙනෙක් කීවා වගේ ආප්පේ පුච්චලා අතේ තියනවා වගේ හැම දෙයක්ම මට කෙලින් කියන්න බෑ.එහෙම මම දන්න ඒවා සේරම මෙතන ලියව්වොත් මිලියන ගානක් මිනිස්සු මේ සයිට් එකට පිරෙයි.ඒ වගේම මේව වසන් කරන්න දත කන අය එලකිරි සයිට් එකත් වහලා දායි විනාඩි ගානකින්.:)

    :sorry: ehenam kiyanna epa machan. apita kammali hitunama awith yanna thiyenne me site eka :sorry:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0

    උබ X files බලල වෑඩී.. පොඩ්ඩක් වෙන මොනහරි TV series එකක් බලපන් එතකොට ඔය මොලේ අමාරු ගතිය අඩු වෙයි
    :yes:

    I recommend family guy!!!
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    මෙතන තියෙන ඒවා සත්‍යය කැටි වුන දේවල්.මිනිස් මොලයට හිතා ගන්න බැරි හුඟක් දේවල් තියෙනවා. මම කලින් කීවා වගේ අවකාශයක හිලක් ඇතිවන්නේ කොහොමද කියන එක හිතා ගන්න බෑ නේද?නමුත් කලු කුහර තියෙනවා.අපි අවකාශයේ හිල් දැකලා නෑ.නමුත් ඝන දේවල් වල හිල් ,කුහර දැකල තියෙනවා. ඒ වගේ හුඟක් අපිට අවබෝධ කර ගන්න බැරි දර්ශන ඔබලා දැක ගැනිමට සිදු වෙනවා.ඒකට ලෑස්ති වෙන්න.නමුත් බිය වන්න එපා.
    අභ්‍යවකාශය කියන්නේ කිසිම දෙයක් නැති රික්තකයක් නෙවෙයි.එහි යමක් තියෙනවා.ඒවා හඳුනා ගන්න තරම් අපේ තාක්ෂනය ඔබ්බට ගිහින් නෑ. අපි දන්නේ පරමානු, නියුට්‍රෝන, ඉලෙක්ට්‍රෝන පමනි.නියුට්‍රෝනයකට ව්‍යහයක් තියෙනවා වගේ රික්තකයක් තුල යමක් තියෙනවා.
     
    yes thats a scientific fact about black holes. no one is scared of them. what are you trying to say? as far as i know, a black hole is a place with infinite amount of (nearly) mass that causes an (nearly) infinity amount of gravitation which causes light rays to get trapped.

    It seems you are the person who is in dark and looking at those stuffs as a a blind guy and getting scared.

    plus, as far as i know, black holes are considered as objects with infinity amount of mass rather than "holes". (please correct me if I'm wrong). the "hole" name is given because they do not reflect light rays and that way they appear like a dark hole in a universe. I think you need to read a bit more before making those assumptions.
     
    Last edited:
    Oct 30, 2011
    131
    5
    0
    යාළුවා මේ black holes වලයි worm holes වලයි වෙනස මොකක්ද? නැත්තම් මේ දෙකම එක වගේද? worm holes අපි ඉන්න තැන්වලත් තියනවා නේද?
     
    Orionstar

    Banned
    Jul 14, 2011
    529
    13
    0
    යාළුවා මේ black holes වලයි worm holes වලයි වෙනස මොකක්ද? නැත්තම් මේ දෙකම එක වගේද? worm holes අපි ඉන්න තැන්වලත් තියනවා නේද?
    උණුසුම් කුහර කියන්නේ තාරකා දොර‍ටු වලට සමීප දෙයක්.ඒවට පාස් වර්ඩ් තියෙනවා.නමුත් ඒ රහස් වචන අඩංගු භාෂාව පෘථිවියේ දැන් නැත. ඒක නිසා ඒවා තිබුනත් නොතිබුනා වගේ.
    they are short cuts.you do not have to beat the speed of light to reach distant stars.:D
    most of the guys here are trolls.they do not have any sense about what I am exposing here,.:sorry:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    There is this thing about most humans. They feel the need to be guided. Their spirituality is not strong enough. because of that they want to know that they are being "protected and guided"

    This is maybe why most of religions are emerged. The same reason why those modern group of people starting to believe in aliens.

    This can be prevented by proper education most of the time.
     
    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    mehemai yahaluwa, api purudu wela inne kawuruwath nikamma kiwwa paliyata wiswasa karanna newe, ekata hethu dakwanna ona, nathuwa nikamma, ara sastarayak kiyanawa wage as deka piyagena kiyawagena giyata boho denek eka wiswasa karanne naha. wiswasa karana aya innawa, e ayata hetu ona naha, .........oya kiyana dewal hariyatama hethu athuwa kiwwoth metana inna godak denek pili ganiwi oya kiyanne monada kiyala.... ehema neda yahaluwa, anika me hama deyakama sapekshai neda? oya awakashaya kiyana eka aran balanna eka his deyak kiyala kiyanne, padharthayata sapekshawa ne, ithin ehema baluwama mama nam dakinne naha kisima deyak nirapekshai kiyala me wiswaye thiyana........
    Thanks me thread eken mama samahara dewal dana gaththa.......hithanna dewal godaak thiyanawa.....
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ane manda!!!
    aliens la athi anivaryen,lankawe innawa kiyalanam sure na,innawanam ai enne naththe penda!!
     
    sangeethaa

    Banned
    Jan 3, 2012
    2
    0
    0
    Hey ayye
    මට යාලුවෙක් call කරලා කීවා elakiri site එකේ අමුතු topix එකක් යනවා ගිහින් බලන්න කියලා. හරිම interesting. මම සේරම කියවලා log වෙන්න හිතුවා.
    බොහොම thancs. අපි ඔක්කොම කියවනවා. ඒක නෙවෙයි alien අතර female ජීවින් ඉන්නවද? තව ප්‍රශ්න තියෙනවා.පස්සේ අහන්නම්කො.thncs again.I am crazy about these stuffs..;)
     
    Status
    Not open for further replies.