The signing of the agreement for the construction of the 350 meter tall Lotus Tower Building and the Leisure Garden, which will be the tallest tower in South Asia will take place today (03/01). Cabinet approval was given for this project recently on a proposal made by President Mahinda Rajapaksa. A seven and half acre land belonging to the Urban Development Authority at D.R. Wijewardena Mawatha has been earmarked for this project. The Director General of the Telecommunication Regulatory Commission Anusha Pelpita said that there will be a significant development in the television and telecommunication sectors upon construction of this multi functional tower, which will provide facilities for 50 television services, 50 broadcasting services and ten telecommunication providers. The construction of the Lotus Tower building will cost 100 Million U.S.Dollars and it will be funded by EXIM Bank of the Peoples Republic of China.
මිටර් 350ක් දිග නෙළුම් කුළුන ගොඩනැගිල්ල සහ විනෝද උද්‍යානය ඉදිකිරිමේ ගිවිසුම් අද (03/01)අත්සන් කිරිමට නියමිතය. මෙය දකුණු ආසියාවේ උසම කුළුන වන බව සදහන් වේ. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙය ඉදිකරන
අතර මේ සදහා කැබිනට් අනුමැතිය පසුගිය දා හිමි විය. ඩි.ආර්. විජේවර්ධන මාවතේ නාගරික සංවර්ධන අධිකාරියට හිමි අක්‌කර 7 1/2 ක භූමි ප්‍රමානයක මෙය ඉදි කිරිමට කටයුතු සුදානම් කොට ඇත. සන්නිවේදන කොමිසම් සභාවේ අධ්‍යක්‍ෂ ජෙනරල් අනුෂ පැල්පිට මහතා පවසා ඇත්තේ මෙමගින් රූපවාහිනි සහ සන්නිවේදන ක්‍ෂේත්‍රයේ ඉතා විශාල දියුණුවක් දැක ගැනිමට අවස්‌ථාව ලැබන අතර, රූපවාහිනි නාලිකා 50ක්, ගුවන් විදුලි නාලිකා 50ක් සහ සන්නිවේසන ප්‍රවර්ධකයන් 10ක් සදහා අවශ්‍ය පහසුකම් ලබාදිමට මෙමගින් හැකියාව ලැබෙන බවය. මෙම නෙළුම් කුළුන ඉදිකිරිම සදහා ඇමරිකානු ඩොලර් මිලියන 100ක් වැයවන අතර චීනයේ EXIM බැංකුව විසින් ආයෝජනය කිරිමට නියමිතය.

wadak weyda?