Malinrock ගෙ ebay ඒජන්සිය

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ඔන්න මමත් අපේ Malin අයියගෙන් ebay අයිටම් එකක් ගෙන්න ගත්තා :yes:
    එලකිරි වගේ භාණ්ඩෙ :yes:
    ඕනකෙනෙක් බයනැතුව ebay බඩු MalinRock ට කියල ගෙන්න ගන්න :D

    මේ තියෙන්නෙ මම ගෙන්න ගත්තු එක :P
    මේක දැක්කම ආස හිතෙනවනම් ඔයගොල්ලන්ටත් ගන්න පුලුවන් මෙන්න ලින්ක් එක :)

    http://www.ebay.com/itm/New-Black-D...557835312?pt=Wristwatches&hash=item20b9e65c30

    dsc09078w.jpg


    dsc09069n.jpg


    කොහොමද බඩු එලකිරි නේද :yes: :yes: ?
    තව කස්ටිය මේවගේ Malinrockගෙන් ගෙන්න ගත්තුව තියෙනව නම් මෙතනත් Post පාරක් දාන්න හොදේ ;)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මටත් ගෙන්නගන්න බඩු වගයක් තියනවා බන්...
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔරලෝසුව ගාවතියන පොඩි පැකට් එක කන්න එහෙම එපා
    :eek:

    මටත් ගෙන්න ගන්න බඩු ටිකක් නම් තියනවා