Breaking news! Bomba pipireemata Erehiwa jayawardanapura sisun pelapali

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
අද උදෑසන සිදු වූ බෝම්බ පිපිරීමට එරෙහිව ජයවර්ධනපුර විශ්ව විද්යාලයේ සිසුන් පෙළපාලි යාම නිසා මේ වන විට හයිලෙවල් මාර්ගයේ අධික රථ වාහන තදබදයක් පවතී...වැඩි තොරතුරු ලද සැනින්.................................
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
මේ වන විට විශාල සිසුන් පිරිසක් හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන බව වාර්තා වේ.තිඹිරිගස්යාය පසු කරමින් පැමිනෙන මේ පිරිස මාර්ගයේ එක් මං තීරුවක් අවහිර කර තිබේ.......ඉතිරිය ලද සැනින්........................
 
  • Like
Reactions: WICKILEAKS

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
කොළඹ දෙසට පැමිනෙන විශ්ව විද්යාල සිසුන් පාලනයට පොලීසිය කොල්ලුපිටියේ සීරුවෙන්,,,,,,,,,,,,,,,,
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Hundreds of students of Sri Jayawardenapura University are heading towards the University Grants Commission in Ward Place in protest against the bombing of the student monument. The protest march has caused heavy traffic on High Level Road.

ST
 

buddikahl

Member
Nov 16, 2011
1,110
132
0
UVA
හයිලෙවල් මග ඇරලා විකල්ප පාරක යන්න පොලිසිය ඉල්ලයි,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,