sbr
Reaction score
103

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හාර්ඩ්වෙයාර් , සොෆ්ට්වෙයාර් දෙකටම වොරන්ටි දෙනවා මචන් ඩිවයින්ස් එකේ වන් ප්ලස් 5ටි එකට.
    ඕක ගැන මම හරියටම හෙට කියන්නම් මචන් විස්තරේ.
    හෙට හවසට මැසේජ් එකක් දාපන් මට.
    උන් කෙලින්ම දෙන්නේ ඒජන්ට් වොරන්ටි නිසා අව්ලක් නෑ මචන්.
    ෆෝන් එකේ අව්ලක් නම් කෙලින්ම ඒජන්ට් ගාවට ගිහින් අපිටම වැඩේ කරගන්න පුලුවන්නේ.
    ඩිවයින්ස් එක උන්ගේ තමා.
    ඔව් හොදයි මචන්.
    මම ඩිවයින්ස් එකෙන් බඩු අරන් තියනවා , ශුවර් කරන්න පුලුවන් තැනක්.
  • Loading…
  • Loading…
  • Loading…