E Bay - Amazon බඩු ගෙනත් දෙනවෝ!!

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    E Bay - Amazon බඩු ගෙනත් දෙනවෝ!!



    ඕගොල්ලොන් ට ගෙන්න ගන්න ඕනා (eBay / Amazon ) බඩු(items:frown:) LINK එක හරි ඒකේ විස්තරයක් හරි මට P.M හරි මෙතන පොස්ට් හරි කරන්න දවසක් ඇතුලත මම ඕගොල්ලොන්ට අනිවා රිප්ලය් කරනවා :rolleyes::rolleyes: (බොහෝවිට ඒ වෙලාවෙම ;) ) ඉතින් ඕනම දෙයක් කැමති ගාණක කැමති තරම් මම ගෙනත් දෙනවා...:yes::yes: ඕක තමය් ඉතින් මම මේ නුලෙ පටන් ගන්න යන වැඩේ :yes::yes: අවශ්‍ය අය ඉන්න වා නම් මට කියන්න හොදේ... :oo::oo::oo::oo: අනිත් අය බම්ප් එකක් වත් දාලා යන්න :dull::dull:




    දැන් කස්ටියට ප්‍රශ්ණයක් එය් කොහොමද මුදල් පල හිලව්ව කරන්නේ කියලා ..
    :yes::yes: රුපියල් 5000ක් වෙනකම් වටිනාකමින් යුතු දේවල් වලට මම එවා අවාට පස්සේ අතටම දීලා තමය් සල්ලී ගන්නේ .. :yes::yes:ඉතින් විශ්වාසය ගැන ප්‍රශ්ණයක් එන එකක් නැති වෙය්.. ..

    භාණ්ඩය ගෙන්නවට මම පොඩි දඩයක් ගහනවා :shocked: හැබැය් ඉතින් මගා ගානක් නෙමි.. 5000 ට අඩු එවාට 10%ක් ඊට්‍ වැඩි දේවල් වලට සාධාරණව කට යුතු කරමු :yes::yes::yes:

    තවත් ප්‍රශ්ණයක් මතුවෙය් දැන් මේවා කොහාටද එන්නේ මේවා ගන්නේ කොහොමදත් කියලා..... :P:P

    මගේ ඇඩ්‍ඩ්‍රස් එකට තමය් බඩු ගෙන්න ගන්නේ ...(5000 අඩු නම් මම සතයක් වත් කලින් ගන් නෑ :yes::yes:) ආවාට පස්සේ මම කෝල් එකක් දීලා කන්ටැක්ට් කරන්නවා...කොලඹ අවට නම් ගෙනල්ලාම දෙන්නම් කෝ :rofl: )


    • ඔයාලට බඩු බිල් හැමදේයක්ම එක්කම අතටම ලැබෙනවා...
    • ලක්ශයකට වඩා වැඩි හැම බඩුවක් ම (ලැප්ටොප් /PDA වගේ දේවල් නම් ඒ හැම එකක්ම ගෙන්නන කලින් එල් සි එකක් ඔයාලා ගේ නමට දානවා..(වැඩි විශ්වාසය තහවුරු කිරීම සදහා)
    • PHONES /RDA Devices/ වගේ දෙවල් නම් සමහර විට පු0චි අමතර ගාණකුත් වැඩි වෙය් වැඩි ගානක් නම් නෙමි හැබැය් :yes::yes:
    *** COSMETICS PERFUMES වගේ දෙවල් නම් (any brand) මට සෙලර් ගේ ශිපින් කොස්ට් එකටත් අඩුවෙන් දෙන්න පුලුවන් වෙය්,... (ඔගොල්ලෝ ගෙන්නනවට වඩා අඩුවෙන් :D)

    PAYMENT OPTIONS ගැන කිවොතින් ..බඩු අවාට පස්සේ අතටම සල්ලි දෙන්නත් පුලුවන් :) නැත්තම් ඉතින් බෑන්ක් එකට .. පේපෑල් .. ඇලර්ට් පේ .. වගේ ඔන්ල්ය්න් පේමන්ටුත් ඇක්සෙප්ට් කරන්න පුලුවන් :)


    ඕන්න එහෙනම් මම වැඩේ පටන් ගත්තා.... බම්ප් එකකින් හරි නූල ඉදිරියට යවන්න පොඩි සහයෝගයක් දෙන්න හොදේ :yes::yes::yes:




    EDITED.. සමහර අය කස්ටම් ක්ලියරන්ස් ගැන අහනවා..ඒ ඔක්කොම මම කරලා තමය් දෙන්නේ ...

    PHONES , LAPTOPS වගේ දේවල් නම් ටැක්ස් වලට වගේ අහු උනෝවෙන නිසා මට හරියටම යන ගාන කියන්න බෑ ..හැබැය් roughly කියන්න පුලුවන්..හැබැය් ටැක්ස් ඒ හැමදෙයක් ම ඔගොල්ලෝ කරනවට වඩා අඩුවෙන් කරගන්න මට පුලුවන්.. ඒ නිසා ඒවට වැඩිය බය වෙන්නත් එපා.. :)

    IMPORTANT: බඩු ඕනම අය නූල ඉදිරියට යවන ගමන්ම මට අනිවා PM කරන්න.එහෙම නැත්තම් මට මේල් එකක් දාන්න කෝ : [email protected] chat එකට හැරි කමක් නෑ ඇඩ් කරගන්න .. :)



    NOTE :මේකෙන් මම උපයන්න හදන් නෑ මචන් ලා...බොහොම පොඩි ගානක් තමය් මගේ අතට එන්නේ ..ඉතින් මේක කරන්නේ එලකිරියේ සමාජිකයන්ට පොඩි හෙල්ප් එකකටත් එක්ක.. ඒ නිසා ..බොරුවට ඕර්ඩ්‍ර් කරන්න එපා..එලකිරියේ හැමෝටම ජය වේවා..!!!

     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,210
    4,110
    113
    ela ela
    machan mata GF dena gift 1k genna gna oniii, mama balala kiynam
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    YAMAHA Car Stainless Steel Keychain


    $%28KGrHqJHJDkE63Zd%21Y3VBO8g5dEmRg%7E%7E60_12.JPG


    http://www.ebay.com/itm/YAMAHA-Car-...351319&po=LVI&ps=63&clkid=5444497033751336933

    Meka puluwanda? :dull:

     
    Last edited:

    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    machan ethalota mehe tax gana ehema mokada wenne, nathinam apen ganne amazon eke selling + within American shipping + your commission witharada ?
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    GENNA DEWAL GODAK TIYANAWAET BAN COLOMBO WALATA DURAI BAN 117KM WAGE DURAI :(
     

    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    ela wadak macho..
    mata ganna oni karala tinawa Galaxy Ace android phone ekak..
    2nd hand ekak keeyakata wiatara puluwan weida machan
    20 kata wagee ganna puluwannam goda..
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    machan ethalota mehe tax gana ehema mokada wenne, nathinam apen ganne amazon eke selling + within American shipping + your commission witharada ?


    okkoma karala denawa machan...tax clear karanawa ... podi gaanak yanne ... ewa system ekak athuway wenne ... hama ekatama mama bills denawa :yes::yes:
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    machan ethalota mehe tax gana ehema mokada wenne, nathinam apen ganne amazon eke selling + within American shipping + your commission witharada ?


    හැම දෙයක් ම කරල උබලා ගේ අතටම බඩු දෙනවා...5000 වටිනාකම නම් ..මට මගේ ගාන එන්නේ 500ක් වගේ ... (it depends with items ) custom clearance gana baya wenna deyak naa macahn...okkoma mama karanawa