ගිණි නිවීමේ නිවැරදි ක්‍රම

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ගිණි නිවීමේ නිවැරදි ක්‍රම

    [FONT=&quot]ගිණි නිවීමේ නිවැරදි ක්‍රම[/FONT]
    1325396613806.gif



    firec.jpg



    [FONT=&quot]මේක ගොඩාක් දෙනෙක් නොදන්න කාරණයක්.ගිණි නිවීමේ උපකරණ දැකල තිබුණත් ඒවා ක්‍රියා කරවන්නෙ කොහොමද කියන එක ගැන දැනුමක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි.[/FONT]


    [FONT=&quot]ඉතින් මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නෙ ඕගොල්ලන්ට ඒ පිළිබඳ මූලික දැනුමක් ලබා දෙන්නයි.[/FONT]

    [FONT=&quot]එහෙනම් වැඩේ පටන් ගමු.[/FONT][FONT=&quot]
    132539673214.gif
    [/FONT]



    [FONT=&quot]ගින්නක් ඇතිවීම සඳහා මූලික අවශ්‍යතා[/FONT]
    [FONT=&quot][/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ගින්නක් ඇතිවීම සඳහා මූලික අවශ්‍යතා [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]ක් තිබේ. එනම්
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    1. [FONT=&quot]තාපය[/FONT]
    2. [FONT=&quot]ඔක්ෂිජන්
      [/FONT]
    3. [FONT=&quot]ගිනි ගැනීමට අවශ්‍ය මාධ්‍යයක්(එනම් ඉන්දනයක්) [/FONT]
    [FONT=&quot]මේ ත්‍රිත්වය ගිනි ත්‍රිකෝණය ලෙස හැදින්වේ.[/FONT]


    • [FONT=&quot]ගිණි මැඩ පැවැත්වීමේදී සිදු කරන්නේ මෙම කාරණා [/FONT][FONT=&quot]3[/FONT][FONT=&quot]න් [/FONT][FONT=&quot]1[/FONT][FONT=&quot]ක් හෝ කීපයක් වැළැක්වීමයි.[/FONT]
     
    Last edited:

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    [FONT=&quot]ගිණි වර්ග[/FONT]
    [FONT=&quot]
    firefightersm.jpg

    [/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ප්‍රධාන වශයෙන් ගිණි වර්ග [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]කි[/FONT][FONT=&quot](මෙම ගිණි A, B, C, D, K ලෙස වර්ග කොට ඇත).නමුත් මෙහිදී අපගේ එදිනෙදා කටයුතු වලට ඇති අවශ්‍යතාව සලකා මූලික ගිණි වර්ග [/FONT][FONT=&quot]4[/FONT][FONT=&quot]ක් ගැන සලකා බලමු.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]එනම්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]

    1. [FONT=&quot] [/FONT][FONT=&quot]කඩදාසි ලී ආදියෙන් ඇතිවෙන ගිණි[/FONT][FONT=&quot][/FONT]
    2. [FONT=&quot] [/FONT][FONT=&quot]ගෑස් වලින් ඇතිවෙන ගිණි[/FONT][FONT=&quot][/FONT]
    3. [FONT=&quot] [/FONT][FONT=&quot]තෙල් හා වෙනත් රසායන ද්‍රව්‍ය ආදියෙන් ඇතිවෙන ගිණි[/FONT][FONT=&quot][/FONT]
    4. [FONT=&quot][/FONT][FONT=&quot]විදුලියෙන් ඇතිවන ගිණි[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]ගිණි නිවීම[/FONT]

    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]ගිණි නිවීම ඉතා ප්‍රවේසම් කාරී කටයුත්තකි.එනම් මෙහිදී ගින්න වැඩි වී අනතුරු සිදුවිය හැකි බැවිනි.සාමාන්‍ය ගිනි නිවීම සදහා උපකරණ[/FONT][FONT=&quot](portable fire extinguishers) ඇත.මේවා [/FONT][FONT=&quot]0.5-15[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]kg දක්වා බරින් යුක්තය.[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    1. [FONT=&quot][/FONT][FONT=&quot]ජල ගිණි නිවනය[/FONT]
    3litrewateradditivessp.jpg
    [FONT=&quot]මෙය රතු පැහැයෙන් යුක්තය.සම්පීඩිත (නයිට්‍රිජන් වායුවෙන්) ජලය ගබඩා කර ඇත.ලී රෙදි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කඩදාසි ආදියේ ඇතිවන ගිනි නිවීම සඳහා පමනක් භාවිතා කල යුතුය[/FONT][FONT=&quot]. විදුලියෙන් ඇතිවන ගිනි නිවීම සඳහා කිසිසේත්ම භාවිතා නොකල යුතුය.සාමාන්‍යයෙන් බොහොමයක් කාර්යාල හා කඩ සාප්පු ආදියේ දකින්නට ඇත.[/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]2.
    [/FONT]
     
    • Like
    Reactions: -Petsha-

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    [FONT=&quot]2.කාබන්ඩයොක්සයිඩ් ගිණි නිවනය


    6kgportableco2fireextin.jpg
    [/FONT]
    [FONT=&quot]මෙය කලු පැහැයෙන් යුක්තය.සම්පීඩිත කාබන්ඩයොක්සයිඩ් වායුව අන්තර්ගතය.විදුලියෙන්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]තෙල්[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]රසායන ද්‍රව්‍ය හා ගෑස් මගින් ඇතිවන ගිණි නිවීම සඳහා විශේෂයෙන් භාවිතා කරයි[/FONT][FONT=&quot].කඩදාසි හා රෙදි ආදියෙන් ඇතිවන ගිණි නිවීමට සුදුසු නැත(සම්පීඩිත වායුව වේගයෙන් නිකුත් වන විට කඩදාසි හා රෙදි විසිවී යාමෙන් ගින්න පැතිරීමේ අවදානමක් පවතී) .

    [/FONT]

    [FONT=&quot]3.[/FONT][FONT=&quot]රසායනික පෙන ගිණි නිවනය[/FONT]
    foam.jpg


    [FONT=&quot]මෙය කහ පැහැයෙන් යුක්තය.රසායනික පෙන අඩංගු වේ.තෙල් වර්ග වලින් ඇතිවෙන ගිණි නිවීම සඳහා ඉතා සුදුසු වන අතර ලී[/FONT][FONT=&quot],[/FONT][FONT=&quot]කඩදාසි හා රෙදි ආදියෙන් ඇතිවෙන ගිනි නිවීම සඳහාද සුදුසු වේ.[/FONT]


    [FONT=&quot]4. [/FONT][FONT=&quot]රසායනික කුඩු ගිණි නිවනය[/FONT]


    powderextingusher.jpg


    [FONT=&quot]මෙය නිල් පැහැයෙන් යුක්ත වන අතර රසායනික කුඩු අන්තර්ගතය.නෑම ගින්නක් මැඩ පැවැත්වීමට ගත හැකිය.නමුත් මෙම කුඩු මගින් පරිසරය අධ්ක ලෙස අපවිත්‍ර වන අතර විදුලි පරිපථ ආදියට හානි සිදු විය හැකිය.එම නිසා භාවිතයේදී සැලකිලිමත්විය යුතුය.[/FONT]

    [FONT=&quot].[/FONT]
     
    Last edited:
    • Like
    Reactions: Rex921

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    [FONT=&quot]ගිණි නිවනය භාවිතා කරන ආකාරය[/FONT]
    1325396907318.gif

    f33i.jpg

    [FONT=&quot]
    [/FONT]

    1. [FONT=&quot]ආරක්ෂිත [/FONT][FONT=&quot]Pin එක ගලවන්න[/FONT]
    2. [FONT=&quot]සුළගේ දිශාවට ප්‍රතිවිරුද්ධව සිට ගෙන ගිණි නිවනය සිරස්ව හොදින් අල්ලා ගන්න.[/FONT]
    3. [FONT=&quot]ගින්නේ නූලය දෙසට යොමු කොට හැඩලය ක්‍රියාත්මක කරන්න.[/FONT]
    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D



    • [FONT=&quot]මෙය ගොඩාක් දෙනාට වැදගත් වේ යැයි සිතන අතර තවත් හරවත් යමක් ඉදිරිපත් කිරීමට ඔබගේ අදහස් ඉතා වැදගත් කොට සලකමි. [/FONT]
    [FONT=&quot]
    මෙය කාගෙන් හෝ උස්සන ලද්දක් නොව මා විසින්ම සකස් කරන ලද්දක් බව කරුණාවෙන් සලකන්න.[/FONT]


    [FONT=&quot]
    දැන් ඉතින් [/FONT]
    [FONT=&quot]Rep [/FONT][FONT=&quot]දෙන්න තමා තියෙන්නේ[/FONT][FONT=&quot].[/FONT]


    වෙනත් ලිපි.....;)

    ඉතිහාසයේ මරණ දඩුවම ලබාදුන් දරුණුතම ආකාර
    ජපන් එස් 5 ශිල්පීය ක්‍රමය
    [FONT=&quot]ඒකක පරිවර්තනය[/FONT]
    Googles ලාගෙ හොදම product 30(Top 30 Powerful Google Products)
    සියලු ජනයාගෙ හිතසුව පිණිස පන්සිය පණස් ජාතක කතා වස්තුව
    ලස්සන මෙහෙන්දි රටා
    මෙන්න කාමසුත්‍ර ග්‍රන්ත‍යේ කරුනු සහිත පො
    Top 5 Deadliest Forces of the World
    Google Earth මගින් ඔබ අනිවර්යයෙන්ම නැරඹිය යුතු ස්ථාන 15
    Disney Characters In Real Life
    Internet Download Manager (IDM) සැමදා ඔබ මගේ කර ගන්න
    Windows පරිනාමය
    බර ඉසිලීමේ වයායාම කිරීමේ නිවැරදි ක්‍රම
    එවරස්ට් තරණයේ අඳුරු පැතිකඩ

    [FONT=&quot]එහෙනම් සුබම සුබ [/FONT][FONT=&quot]2012 [/FONT][FONT=&quot]වේවා![/FONT]
    1325396982650.gif
     
    Last edited:
    • Like
    Reactions: laka007

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,325
    3,116
    113
    6°54′N 79°54′E
    ගොඩක් වටිනවා යාළුවා.අලුත් අවුරුද්දේ හොද දෙයක් .ඔවා නියමිත කාලයකදී නඩත්තු කරන්නත් ඕනිද.නැත්නම් ගින්න ලගට ඇවිල්ල නිවන්න බලද්දි බඩු ඉවරවෙලා තියෙය්.
     

    lahiru06

    Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    ගොඩක් වටිනවා යාළුවා.අලුත් අවුරුද්දේ හොද දෙයක් .ඔවා නියමිත කාලයකදී නඩත්තු කරන්නත් ඕනිද.නැත්නම් ගින්න ලගට ඇවිල්ල නිවන්න බලද්දි බඩු ඉවරවෙලා තියෙය්.

    අනිවා.මේවා හරියට නඩත්තු කරන්න ඕනි.මාසෙකට සැරයක් චෙක් කරන්න ඕනා.අනික Refill කරන්නත් ඕනි.මේ ගැන වෙනම නූලක් දාන්න පුලුවන්.