මචන්ලා ඕකේ ලොක්ක කොල්ලන්ව ලන්ඩන් යවනවා කියල කෝටී ගානක් වංචා කරලා රට පැනල. මගේ යාලුවෙකුත් ලක්ෂ 4 ක් දීල කෙලවෙලා ඉන්නේ.
අපේ ගෙවල් ගාවනේ ...පොර visa consulting කරල පොලු තියල..දැන් ඇඩ්‍රස් නැති වෙලා
මචන්ලා ඕකේ ලොක්ක කොල්ලන්ව ලන්ඩන් යවනවා කියල කෝටී ගානක් වංචා කරලා රට පැනල. මගේ යාලුවෙකුත් ලක්ෂ 4 ක් දීල කෙලවෙලා ඉන්නේ.
ya ya oka thamai case eka..විකුණපු ඒවට warranty දෙන්න බැරුව වහන්න වෙලා
Issara oka hena Lokuwata karagena giya banz,math issa issellama mage Computer eka gatte oken
monitor ekakuth gatta,issara hemadama wage news papers wala okunge ads yanawa