ඔන්න ඔයාල දන්නේ නැට්ට්නම් Google Music කියන්නේ මොකක්ද කියල මම කියල දෙන්නම්. මේක Google සමාගම විසින් නොමිලේ දෙන සේවාවක් ඔය ගොල්ලන්ට පුළුවන් සින්දු 20,000 Google Servers වලට Upload කරලා ඕන තැනක ඉදන් අහන්න. Android smart phone තියෙන අයට නම පුළුවන් phone එකෙන්ම අහන්න.
Google සමගම විසින් මෙම සේවාව ලබා දෙන්නේ ඔය ගොල්ලෝ USA වල ඉන්නවනම් විතරලු එත මම කියල දෙන්නම් කොහොමද USA වල ඉන්නේ නැතුව කොහොමද මේක කරන්නේ කියල. එකක් මතක තිය ගන්න ඔය ගොල්ලන්ට එක පාරයි මම කියන විදියට Log වෙන්න ඕන ඊට පස්සේ ඕන රටක ඉදන් log වෙන්න පුළුවන් මෙමෙ සේවාව ලබා ගන්න. If you dont understand you just have to do the initial Login from USA after that you can obtain this server from anywhere in the world.
හරි දන් බලමුකෝ කොහොමද USA වලින් Log වෙන්නේ කියල. මුලින්ම මෙන්න මේ Application එක download කර ගන්නකො.
http://www.hide-my-ip.com/?id=2693&c=5108
තවත් ඔය වගේ ඒවා ඇති එත මේක හරිම ලේසි.
ඔකේ Free version එක download කරගන්නකො. දන් එක install කරලා මෙන්න මේ විදියට settings හදාගන්න හොදේ.
දන් ඔයාලගෙත් ඔන්න ඔහොම USA වල IP Address එකක් එයි. මතක කරලා PC එක reboot කරන්න Application එක install කලට පස්සේ.
දන් පුළුවන් Google Music වෙබ් අඩවියට Log වෙන්න.
https://music.google.com/
දන් ඉතින් වෙනද mail එකට log වෙනවා වගේ log වෙන්න තියෙන්නේ. මතක තිය ගන්න එක පාරයි log වෙන්න ඕනි මේ විදියට ඊට පස්සේ ඕන රටක IP එකකින් යන්න පුළුවනි.
දන් වෙබ් අඩවියෙන් Google music manager download කරගන්න කියනවා ඒකෙන තම ඔය ගොල්ලන්ගේ සින්දු upload කරන්නේ. හරිම ලේසි ඔයාලට තියෙන්නේ Folder එකක් හදල එකට copy කරන්න ඔය application ඒකෙන් Auto upload කරනවා. මෙන්න බලන්නකෝ.
Android Phones Tablet තියෙන අය මෙන්න්න මේ App එක download කරලා install කර ගන්න.
Google Music APK
දන් ඔයාලට phone කෙනෙනුත් අහන්න පුළුවන්
මතක තිය ගන්න Google Music Manager එක සමහර Anti Virus Application වලින් Block කරනවා එක හින්ද ඒවාට අදාල settings හරියට හදන්න නැට්ට්නම් music upload වෙන්නෙ නැ

Last edited:

anyway thnx