E-Bay eken gaththa aluth baandayak! set weyan!

Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    ***GAME CLOSED>WINNER - janakacd

    Machanla e-bay eken ගත්තා අලුත් බාන්ඩයක්.ආතල් එකටත් එක්ක පොඩි ගේම් එකක් කරන්න හිතුවා.බාන්ඩෙ හරියට කියන එකාට මට නිකන් හම්බ වෙච්ච Bluetooth Headset ekak දෙනවා.කට්ටිය කො guess කරමු බලන්ඩ.
    Headset eke pictures daaanawa kattiya comments daala ehema set unoth. :)


    dsc07365nnnnn.jpg



    dsc07368nnn.jpg



    dsc07366nn.jpg
     
    Last edited:
    • Like
    Reactions: janakacd