අවාසනාවට කෙල්ලන්ට ඒක තේරුම් ගන්න බෑ|රස්ත&#3538

Apr 24, 2010
351
107
0
Kandy
ස්තුතිය.....

comments දාපු.... ;) රෙප ඇදපු... :D කියවපු.. නොකියවපු...:confused: පෝස්ට්ඒක හොරෙන් උස්සපු...:shocked: බැනල ගියපු..:no: එලකිරිය හදපු සහ හදනකොට කොටවන්න හදපු.... :eek: එකී මෙකි නොකී...:nerd: කියන්නට හිටපි :sorry: හැමෝටම මෙන්න මගෙන්...:yes::yes:
thank you very වෙන්න much.............. :D:D:D

Apr 24, 2010
351
107
0
Kandy
මේ ඔක්කොම වෙන්නේ ආදරේ හින්ද තමයි බං.. ආදරේ වැඩි කමට... ඉරිසියාව.. නැතිවෙයි කියන බය... තේරුම් නොගැනීම... කෙල්ලෝ මෝඩයි.. හිතන විදිහ වෙනස්.... call කරද්දී busy නම් හිතන්නේ වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවා කියල... ඒක සමහර විට උඹත් ඒ විදියටම හිතයි... මැණිකක් සාක්කුවේ තියාගෙන ඇවිදින මිනිහෙක් පොඩි කොල්ලෙක්ගේ ඇගේ හැප්පුනත් හිතන්නේ ඒකා හොරකන් කරන්න හැදුව කියල..... දෙන්නට දෙන්න තේරුම් ගන්න උත්සහ කරපල්ලා.....
 
G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Thanks saho.... adahas walata...

    Godak welawata wiswasa karanne apiwa neme.. kohewath yana halparuwo kiyana katha.. (family eke ayath) ehema ahala unwa wiswasa karagena hemadema anith petta peralanawa...

    Kelinma Adala kenagen ahuwanam, ettha mokakada kiyala lesiyenma hoyaganna puluwa.. eth.. un ey ehema karanne neththe..?

    methana thiyenna apigena awiswasayama neme... kuhaka kama saha thaman weradi kiyala piliganna akamethikama.. (Thaman weradi kiyala dana danath):shocked::shocked:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    ඔක්කොම ආදරේ හින්ද තමයි බං.. ආදරේ වැඩි කමට... ඉරිසියාව.. නැතිවෙයි කියන බය... තේරුම් නොගැනීම... කෙල්ලෝ මෝඩයි.. හිතන විදිහ වෙනස්.... call කරද්දී busy නම් හිතන්නේ වෙන කෙල්ලෙක් එක්ක කතා කරනවා කියල... ඒක සමහර විට උඹත් ඒ විදියටම හිතයි... මැණිකක් සාක්කුවේ තියාගෙන ඇවිදින මිනිහෙක් පොඩි කොල්ලෙක්ගේ ඇගේ හැප්පුනත් හිතන්නේ ඒකා හොරකන් කරන්න හැදුව කියල..... දෙන්නට දෙන්න තේරුම් ගන්න උත්සහ කරපල්ලා.....
    :rolleyes:

    නැ බන් මම ලව් කරන කෙල්ල ගොඩක් බුද්ධිමත් එත් එකි මට ලව් නෑ එක එයාගෙ වැරද්ද නෙමෙ මගෙ නොලැබිම :( එත් මම එයා නිසා අද ගොඩක් ශක්තිමත් බන් මාගව මගෙ ලව් එක තිබ්බත් මට ඇති එ තරම් එ කෙල්ල සුන්දරයි :)
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    patta talk eka ban
    rep

    නැ බන් මම ලව් කරන කෙල්ල ගොඩක් බුද්ධිමත් එත් එකි මට ලව් නෑ එක එයාගෙ වැරද්ද නෙමෙ මගෙ නොලැබිම :( එත් මම එයා නිසා අද ගොඩක් ශක්තිමත් බන් මාගව මගෙ ලව් එක තිබ්බත් මට ඇති එ තරම් එ කෙල්ල සුන්දරයි :)

    මොලයෙන් කරන ඒක ආදරේ නෙවෙයි.. ඒ ආත්මාර්ථය...
    ආදරේ කරන්නේ හදවතින්..... මේ දෙක අතර ලොකු වෙනසක් තියනවා මචං....
    :)
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    මම මේවා දාන්නේ රෙපක් ඕනකමින් නෙවෙයි මචං... මගේ හිතේ තියන බර ටිකක් හරි පිටකරගන්න... but thanks :)
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    එකට තමයි මචන් ජිවිතේ කියන්නේ.. හිතන පතන හැමදේම ඒ විදිහට වෙනවනම් මොනවා කරන්න නම් බැරිද.. ඒත් එතකොට ජිවිතේ මෙතරම් ලස්සන වෙන එකක් නැහැ..
    හැමදෙම පාඩමක්... අත්දැකීමක්...
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    Thanks saho.... adahas walata...

    Godak welawata wiswasa karanne apiwa neme.. kohewath yana halparuwo kiyana katha.. (family eke ayath) ehema ahala unwa wiswasa karagena hemadema anith petta peralanawa...

    Kelinma Adala kenagen ahuwanam, ettha mokakada kiyala lesiyenma hoyaganna puluwa.. eth.. un ey ehema karanne neththe..?

    methana thiyenna apigena awiswasayama neme... kuhaka kama saha thaman weradi kiyala piliganna akamethikama.. (Thaman weradi kiyala dana danath):shocked::shocked:

    එකට තමයි මචන් ජිවිතේ කියන්නේ.. හිතන පතන හැමදේම ඒ විදිහට වෙනවනම් මොනවා කරන්න නම් බැරිද.. ඒත් එතකොට ජිවිතේ මෙතරම් ලස්සන වෙන එකක් නැහැ..
    හැමදෙම පාඩමක්... අත්දැකීමක්... :rolleyes:
     
    Apr 24, 2010
    351
    107
    0
    Kandy
    අවාසනාවට වඩා මෝඩ කම... සමහර වෙලාවට අපේ ඇස් උනත් අපිව රවට්ටනවා... ආදරේ කරන කෙනාට වැඩියෙන් අහක යන ගල් මුසලයෙක් කියන කතාව විශ්වාස කරනවා... හිතට එකගව වැඩ කරපං... කවුරු මොනවා කිවත් අහපන්.. මොකක් උනත් බලපන්.. හැබැයි කියනකොට සහ කරනකොට උඹ උඹේ හිතෙන අහල බලල වැඩ කරපං... අපිට ලෝකය හදන්න බැරි වෙන්න පුළුවන්.. ඒත් උඹට හැදෙන්න පුළුවන්.. පළවෙනියට උබ හරි වෙයන්.. එතකොට අනිත් දේවල් ඉබේටම හරි යයි....
    උඹල තේරුම් ගන්න උත්සහ කරපල්ලා... උඹල හරියට ආදරේ කරපල්ලා.. අවංක වෙයල්ලා... අනික්වා නිකන්ම හරියයි... විශ්වාස කරපං... උඹ - උඹව විශ්වාස කරපං..
    :yes::yes: