කස්ටියට ඉතින් දන්නවා ඇතිනෙ වටවලයා තේ විකුනන එක පැත්තකින් තියලා පොන්න කැම්පේන් එකක් කරන්න ගිහින් ලෙසටම නාගත්තා කියලා. ඒත් ප්‍රශ්නේ තාම ඉවර නෑ, හැම ප්‍රසිද්ද තැනකම සිංහලු දෙපැත්තට බෙදිලා මරාගන්නවා. රැඩිකල් ලපටි පොන්ස්ලා ඕකේ හොඳ කියනවා අනිත් උන් උන්ට බනිනවා. මම කිරියෙත් දැක්කා ලොකු හෑල්ලක්. ඉතින් මම හිතුවා තාත්ත කෙනෙක් විදියට දෙයක් කියන්න.
ලමයින් කියන්න අපි මාර විදියට සැහෙන කාලයක් ආරක්ශා කරන්න ඕන කොට්ටාසයක්, යම් දෙයක් තේරුම් ගන්න එයාලට සෑහෙන වයසක් යනවා. එයාල හිතන පතන විදිය එයලා දකින විඳින දැනෙන දේවල් අනුව influence වෙනවා.
ඔහොම තත්වයක් තියෙද්දි පට්ට controversial topic එකක් අර විදියට ඇඩ් එකක් විදියට දැම්මාම ඒ අදහස් ලමයින්ගෙ ඔලු අස්සට යනවා. මම කලින් කිව්වානේ ලමයින්ට යමක් හරියට තේරුම් ගන්න වයසක් යනවා කියලා. එහෙම තියෙද්දි ඔය වගේ දේවල් ඔලුව අස්සට කෑවැද්දන්න ගියාට පස්සෙ පොඩි එකා කෙලින්ම විනාස වෙනවා.
පොඩි උන් ඉන්න උන් දන්නවා පොඩි උන් අහන ප්‍රශ්න, උන් දන්නවා ඒවාට උත්තර දෙන්න කොච්චර අමාරුද කියලා මොකද හරි උත්තරේ තේරුම් ගන්න ඒ පොඩි මොලවල් වලට බෑ. ඒවගෙ තත්වයක් තියෙද්දි මේ වගේ සම්මතයට විරුද්ද මගුලක් පෙන්නුවාම කොහොමද පොඩි එකාට තේරුම් කරලා දෙන්නෙ මේක? ඒක ගැන කවුරුවත් හිතුවද?
ලමයට කියල දීපන් හොඳ සාරධර්ම, මිනිසුන්ට/සතුන්ට හොඳට සලකන්න, අවංකව ජීවත් වෙන්න, උත්සාහවන්ත වෙන්න වගේ ඒවා කියලා දීපන්. එහෙම කලාම උන් ලොකු උනාම ඉබේම මේවගේ අමුතු උන්ට වෙනසක් නොකර සලකයි.
ලමයින්ට ලමයි කැමැති දේ කරන්න දෙන්න ඕන වයසක් තියෙනවා. ඒ වයස වෙද්දි එයාල ඒ ගන්න තීරන ගැන එයලාට වග වෙන්න පුලුවන් වෙන්න ඕනා. නැතුව මොකක්හරි දෙයක් කරලා ඒක regret කරලා ආයි ඒකට ආපස්සට හරවන්න බැරි උනොත් ලොකු ජීවිත විනාසයක් වෙන්නෙ. උන්ට තේරෙන්නෙ නෑ ඕක උන්ට ඕන දෙයක්ද, ගැලපෙන දෙයක්ද මොකක්ද කියලා. ඊලඟ දේ තමා ඕවා කරනන් ගිහින් ලංකා සමාජයේ ලෙසට බුලිවෙලා කැරිම දුකක් විඳින්න ගන්නවා.
අද කාලේ පොඩි උන් ඉන්න උන් දන්නවා ලමයෙක් බේරන් හදන්න කොච්චර අමාරුද කියලා. එහෙම තියෙද්දි මේ වගේ ගොන් ලබ්බකුත් ඕකට එබුවාම ඕනම දෙමාපියෙක්ට මල පනිනවා. ඕකට හොඳ කියන 99%ක්ම එක්කො ලමයි හදලා නැති, ලමයි නැති, ඔය සීන් එකේ ඉන්න උන් මිසක් මේ සමාජය තුල ලමයෙක් පරිසමින් හදාගෙන ඉන්න කෙනෙක් නෙවී.
අන්තිමටම කියන්න තියෙන්නෙ ලංකාවෙ උන්ගෙ ලොකුම අවුල තමා ගොඩක් උන් කරන්න තමන් කරන්න ඕන වැඩේ නෙවී. තේ විකුනන එකා උන්ට අදාලම නැති ලබ්බක් ප්‍රමොට් කරලා නානවා, පාර්ලිමේන්තුවට යන උන් කානු කපනවා, ටියුශන් කාරයෝ සබ්ජෙක්ට් එක ඇර ඔක්කොම උගන්නනවා. ඉතින් කවදද බන් මේ ලබ්බට හරියන්නෙ.

Last edited: