අපි කොටි එක්ව අරගල කරනවා -jvp කැරලිකවුවෝ කියය&

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි කොටි එක්ව අරගල කරනවා -jvp කැරලිකවුවෝ කියය&

    dm-udul.jpg
    එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයන්ද රට පුරා සිදු කෙරෙමින් ඇති ශිෂ්‍ය අරගලයට සම්බන්ධ කර ගැනීමට තමන් පසුබට නොවන බව ‘‘අපි ශී‍්‍ර ලාංකිකයෝ ’’ සංවිධානය පවසයි. ඒ සඳහා දැනටමත් සාකච්ඡ ආරම්භ කර ඇති බව එම සංවිධානයේ නියෝජිතයෙකු වන උදුල් පේ‍්‍රමරත්න මහතා කියා සිටී.

    හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් කොන් කිරීම යුක්ති සහගත නොවන බවත් එසේ වුවහොත් ඔවුන් නැවත වරක් බෙදුම්වාදී අරගලයකට එක්විය හැකි බවත් ඔහු පෙන්වා දෙයිx එබැවින් ඔවුන් දේශපාලන ව්‍යාපාරවලට හවුල් කර ගැනීම අවශ්‍ය බවද පැහැදිළි ඔහු පවසයි.

    එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද සම්බන්ධ කර ගනිමින් ශිෂ්‍ය අරගලයක් මුවාවෙන් ත‍්‍රස්තවාදයක් ඇති කිරීමට උත්සහයක් ඇති බවට ආණ්ඩව විසින් එල්ල කරන චෝදනාව පදනම් විරහිත බවද පවසන උදුල් පේ‍්‍රමරත්න මහතා ශිෂ්‍ය අරගලය කිසිවිටෙකත් බෙදුම්වාදය වෙනුවෙන් පෙනී නොසිටින බවද කියා සිටී.


    ඔන්න අපි කියුව වගේම ශිෂ්‍ය අරගලය එන්නෙ මොකාටද කියන දේ පැහැදිලි වෙනම,මේ කුමාර මහත්තයා යැයි කියාගන්නා දෙමල මනුස්සය හදන්නෙ ltte කොටි සමග දකුනේ විශ්ව විද්‍යාල සිසුන් එකතු කරම අමුතුම විදිහේ තුස්තවාදි කණ්ඩායමක් හදන්ඩ.පොඩිඩක් ටචි එකේ හිටියොත් රටට හොදයි :yes:
     

    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172
    0
    ඔය උදුල කියන එකා තමයි මේ රටේ ශිෂ්‍ය පරම්පරාවක විනාශයට වගකියන්නේ. මූ නාකි වෙනකන් අන්තරේ ඉඳගෙන මේ රටේ තරුණ පරපුර විනාස කරා. අම්මපා මූට මොනවත් වෙන්නේ නෑ නේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය උදුල කියන එකා තමයි මේ රටේ ශිෂ්‍ය පරම්පරාවක විනාශයට වගකියන්නේ. මූ නාකි වෙනකන් අන්තරේ ඉඳගෙන මේ රටේ තරුණ පරපුර විනාස කරා. අම්මපා මූට මොනවත් වෙන්නේ නෑ නේ

    :yes::yes::yes: අන්තරෙන් අයන් වෙලා කරන්ඩ හදන්නෙත් ඒකම තමයි,
    දැන් තත්වෙ වඩා දරැනුයි,JVPඅන්තරේ නමි කමක් නැ සිංහල මනුස්සයෙක්නෙ මෙහෙය වුයේ. ඒත් දැන් අන්තරේ මෙහෙය වන්නෙ සිංහල මනුස්සයෙක් නෙමේ,ඔක හෙන අවුලක් අපිට ගේම දෙන වැඩේට අපේම කොල්ලො අල්ල ගන්ඩ ඔය හදන්නෙ.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    ඔය උදුල කියන එකා තමයි මේ රටේ ශිෂ්‍ය පරම්පරාවක විනාශයට වගකියන්නේ. මූ නාකි වෙනකන් අන්තරේ ඉඳගෙන මේ රටේ තරුණ පරපුර විනාස කරා. අම්මපා මූට මොනවත් වෙන්නේ නෑ නේ

    oya ballawa allala marala muhudata danna ona. rate lamayige anagathaya wenuwen.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    oya ballawa allala marala muhudata danna ona. rate lamayige anagathaya wenuwen.

    මේ ඔක්කොම කරවන්නෙ හැංගිලා ඉන්න කුමාර් ගුණරත්නම් කියන දෙමල මිනිහ.ඔය උදුලල ,සංජිවල ඔක්කොම ගෝලයො විතරයි.තනිකර කොටිත් එක්ක සබධතා තියෙන එකෙක්.ඔය කුමාර් ගුණරත්නම් ගෙ සහෝදරය ltte එකේ ඉදල හමුදාවෙන් මැරැමි කාපු එකෙක්.
    KumaraGunaratnam_latest.jpg
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sunimal and erozan kollo gahai

    තමන්‍ගෙ පහත් ගති අනුන්ට දාන්ඩ හදන්ඩ එපා බන් :P:P:P
    උබ ආසයි නමි කුමාර් ගුණරත්නම් එක්ක කැමති දෙයක් කරගනින් අපිට මොකද :P:lol::lol: