kauda danne meka mokakda kiyala

tharindu B

Member
Mar 16, 2008
1,216
19
0
මම හිතන්නේ OD (Overdrive) ස්විච් එක මචන් ඒ,ඔය වහනේ සමන්‍ය ට වඩා තෙල් පිච්චෙනවා වැඩිනම්, ඇන්ජිම ට්යුන් කරපන්, ඔ/ඩ් එක ඔන් කරහම ජියර් ටොප් එකටත් වැටෙනවා නැත් නම් මාරූ වෙන්නේ 4 ක් විතරයි
ඇන්ජිම ට්යුන් කlama petrol wedakaranavada , o/d on karanna thiyenne engine eka athulenda
 
suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇන්ජිම ට්යුන් කlama petrol wedakaranavada , o/d on karanna thiyenne engine eka athulenda
    නෑ බං. ගියර් ලීවර් එකේම පොඩි බට්න් එකක් තියෙනවා. ගූගල් කරලා බලපන් ඔක්කොම තියෙනවා විස්තර.
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    නෑ බං. ගියර් ලීවර් එකේම පොඩි බට්න් එකක් තියෙනවා. ගූගල් කරලා බලපන් ඔක්කොම තියෙනවා විස්තර.
    ithin macho mazda kiyanne japan vahanayak ne 10km per 1 L wenda beane:confused:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ithin macho mazda kiyanne japan vahanayak ne 10km per 1 L wenda beane:confused:
    ඇයි බැරි ? කොහෙ හරි නීතියක් තියෙනවද සියලුම ජපං වාහන 10/kmpl වලට වැඩියෙන් කරනවා කියලා ?
    92 කාර් එකක් කියන්නෙ දැං ඕකෙ එන්ජින් ගෙවිලා. උඹ දාන පෝස්ට් වලින් පේනවා auto gear ගැන වත් එන්ජින් ගැන වත් මෙලෝ දෙයක් දන්නෙ නෑ කියලා. එන්ජින් හොඳට තිබුනත් උඹ එලවන විදියෙන්ම 10ට වඩා කරන්නෙ නැතුව ඇති.
     
    tharindu B

    Member
    Mar 16, 2008
    1,216
    19
    0
    ඇයි බැරි ? කොහෙ හරි නීතියක් තියෙනවද සියලුම ජපං වාහන 10/kmpl වලට වැඩියෙන් කරනවා කියලා ?
    92 කාර් එකක් කියන්නෙ දැං ඕකෙ එන්ජින් ගෙවිලා. උඹ දාන පෝස්ට් වලින් පේනවා auto gear ගැන වත් එන්ජින් ගැන වත් මෙලෝ දෙයක් දන්නෙ නෑ කියලා. එන්ජින් හොඳට තිබුනත් උඹ එලවන විදියෙන්ම 10ට වඩා කරන්නෙ නැතුව ඇති.
    harihari bun mama danne nethi handane ubalagen ahanne :frown:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ඔය තියෙන්නේ "Shift Lock Release" button එක. ඕක තියෙන්නේ හදිසියෙවත් එන්ජින් එක නැවතිලා තියෙන වාහනයක් තාවකාලිකව පොඩි දුරක් move කරගන්න හියර් එක "Drive" එකට දාගන්න. ඔය button එක තද කරන ගමන් ගියර් එක පහලට දාත හැකි එන්ජිම වැඩ නොකරන වෙලාවට. කවරදාවකවත් "O/D" button එක Gear Leaver එකෙන් පිට තැනක එන්නේ නෑ මොකද ඒක switch on/ off කරන්න වාහනේ එලවන අතරතුරදී කරන්න ඕන වෙන නිසා.

    අනික තමා පෙට්‍රල් පිච්චෙන එක. Manufacturing year එක 1992 කියන්නේ ඔය වාහනේ සෑහෙන පරණයි කියන එකනේ. අනික තමුන් වාහනේ එලවන විදිය අනුවත් පෙට්‍රල් පිච්චෙන එක වෙනස් වෙනවා. ඒක ඉතින් තමා ම එලවල පුරුදු වෙන්න ඕන.....
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    oka one wenne car eka D eke wage nawaththuwoth. (normally P or N eke nawaththanne). car eka D eke start wenne ne. ethakota oya button eka obala Gear leaver eka N/P ekata dala start karanawa.
    Puruddak hatiyata wahane engine eka stop karanna kalin gear eka P ekata wage dammoth hondai.

    machn ara SSangyong wala ehema,D eke nathuwath nikanma off karala tiyeddi aye P ekata dammaki,ewage oya wage switch ekak tiyenwa W S kiyala,W damma ma mokakdoo gear ekka da koheda start karakida mokakdo tibba manual eke mata mathaka na,normally tiyenne S mode eke,
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    machn ara SSangyong wala ehema,D eke nathuwath nikanma off karala tiyeddi aye P ekata dammaki,ewage oya wage switch ekak tiyenwa W S kiyala,W damma ma mokakdoo gear ekka da koheda start karakida mokakdo tibba manual eke mata mathaka na,normally tiyenne S mode eke,

    wenna puluwan machan.. :yes::yes:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,489
    3,721
    113
    oka thama battry behepu welawata car eka D eken N ekata ganna puluwan widiha. neth nam Key eka danne nethuwa oka obala N ekata ganan puluawn gear lever eka