:/:/:/:/:/ඔබේ හොඳම කැමැත්ත :\:\:\:\:\:
ඔය ගොල්ලෝ බලපු ෆිල්ම්ස් ගොඩක් ඇති නේද?
හැබැයි ඒවගේ හුඟක් චාටර් ඒවත් පිරිලා තිබ්බ නේද??
අනිවාර්යයෙන්ම, මේක හැමෝටම තියන ප්රශ්නයක්
ඒ වගේම හුඟක් වටින කියන ෆිල්ම්ස් තිබුන නේද???
ඉතින් මම කියන්න යන්නේ මේකයි
අපේ එළකිරි යාළුවන්ට දැනගන්නත් එක්ක
ඔයාල බලපු හොඳ චිත්රපට මේකේ දාන්න
මෙන්න මේ වගේ ෆිල්ම්ස්
හොරර් ඒවා දාන්න එපා
පරණ උනාට කම් නැත

Last edited: