Post your Android Desktop!

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මම හිතන්නෙ කට්ටිය Android phone එකෙ screen shot එකක් ගන්න දනව ඇති කියල. ඔන්න මගෙ desktop/ Home screen එක කැමතිනම් මෙ thread එකට ඔගොලන්ගෙ desktop එකත් දාන්න. :D

    screenshot_2012-01-15_1635.png
     
    Last edited:
    • Like
    Reactions: snoop

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    කොහොමද හොදයිද වැඩ පාර
    b6yd6h.png

    එල කිරි එත් ඔය home screen එක නෙවෙනෙ? :confused: එක නෙවෙ මොක්ක්ද ඔය lock screen එක?
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මම හිතන්නෙ කට්ටිය Android phone එකෙ screen shot එකක් ගන්න දනව ඇති කියල. ඔන්න මගෙ desktop/ Home screen එක කැමතිනම් මෙ thread එකට ඔගොලන්ගෙ desktop එකත් දාන්න. :D

    screenshot_2012-01-15_1635.png

    mageth tikak me wage tama :D

    screenshot1326724019834.png