PHONE HORUNTA AHUWELA NEDDA?

JAYA CELLULAR

Member
Jan 6, 2012
18
0
0
hello my friends.Ada mama katha karanne wenamama deyak.E kiyanne oyala hadanna dena fone eka gena.hadanna denne samaharawita display enne nethuwa.eeth fone eka aye labenne thiyana tikath nethuwa.Mama hari needa.Kohomatath ape fone eka apita watinawa ne, neda.

Ithin Oyalatath ewage una dewal thyanawanam liyanna........

mata nam mage coustomer lage oney tharam dewal thiyanawa....

On wena fone eka hadanna deela DEAD fone kee denek laga thiyanawada...

Aduma gaane hadanna beri nam thibuna vidihata hari denna oya loku Expeart Ayyalata berida ?

Hadanna denakotama API MEWATA WAGAKIYANNE NE kiyala kolayakata Athsan kalada?

KIYANNAKO BALANNA.......................................

BR
JAYA CELLULAR
MAHARAGAMA
 
Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    හි හි වගකීමෙන් ෆෝන් එකක් රෙපෙයාර් කරන අය ඉන්න බොහොම ටිකයි.. ඔය ලොකු ටොක්‌ දෙන අයත් කරන්නේ නොදන්න අයව මොඩයෝ කරන එක...
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඉස්සර තමා මේවා ඉගෙන ගන්න විදියක් අපිට තිබුනේ නැ .. එක නිසා අපි ඔය කඩවල් වල ඉන්නං උන් කියන පච වලට හා හා කියා කියා ස්ලල්ලි දුන්න.. දැන් ඉන්න අයට එහෙම වෙන්න ඕනේ නැ. මොකක හරි ලෙඩක් අවං එක ගෙන ටිකක් හොයල බල දනගෙන ගියාම හරි..ඒතකොට කඩේ එක බොරු කියන්නේ කියල හොයාගන්න පුළුවන් නේ...
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    hello my friends.Ada mama katha karanne wenamama deyak.E kiyanne oyala hadanna dena fone eka gena.hadanna denne samaharawita display enne nethuwa.eeth fone eka aye labenne thiyana tikath nethuwa.Mama hari needa.Kohomatath ape fone eka apita watinawa ne, neda.

    Ithin Oyalatath ewage una dewal thyanawanam liyanna........

    mata nam mage coustomer lage oney tharam dewal thiyanawa....

    On wena fone eka hadanna deela DEAD fone kee denek laga thiyanawada...

    Aduma gaane hadanna beri nam thibuna vidihata hari denna oya loku Expeart Ayyalata berida ?

    Hadanna denakotama API MEWATA WAGAKIYANNE NE kiyala kolayakata Athsan kalada?

    KIYANNAKO BALANNA.......................................

    BR
    JAYA CELLULAR
    MAHARAGAMA

    :lol::lol::lol::lol::lol:
     
    AAJC

    Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    ඉස්සර තමා මේවා ඉගෙන ගන්න විදියක් අපිට තිබුනේ නැ .. එක නිසා අපි ඔය කඩවල් වල ඉන්නං උන් කියන පච වලට හා හා කියා කියා ස්ලල්ලි දුන්න.. දැන් ඉන්න අයට එහෙම වෙන්න ඕනේ නැ. මොකක හරි ලෙඩක් අවං එක ගෙන ටිකක් හොයල බල දනගෙන ගියාම හරි..ඒතකොට කඩේ එක බොරු කියන්නේ කියල හොයාගන්න පුළුවන් නේ...

    :yes::yes:
    ekanam athta ban.mokak hari podi deyak karanna samahara eun kochchara asadarana widiyata salli gannawada.....
     
    JAYA CELLULAR

    Member
    Jan 6, 2012
    18
    0
    0
    ඉස්සර තමා මේවා ඉගෙන ගන්න විදියක් අපිට තිබුනේ නැ .. එක නිසා අපි ඔය කඩවල් වල ඉන්නං උන් කියන පච වලට හා හා කියා කියා ස්ලල්ලි දුන්න.. දැන් ඉන්න අයට එහෙම වෙන්න ඕනේ නැ. මොකක හරි ලෙඩක් අවං එක ගෙන ටිකක් හොයල බල දනගෙන ගියාම හරි..ඒතකොට කඩේ එක බොරු කියන්නේ කියල හොයාගන්න පුළුවන් නේ...

    THATS VERY CORRECT MY FRIEND