Airsoft Guns in srilanka

thameera rathnayake

Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    Airsoft Guns අපේ රටේ නීතිය හැටිය‍ට තියා ගන්න බැරිද ????
    Airsoft Gun එකක් මම ඊ-බේ එකෙන් ගේන්න කියලා බැලුවේ
    ලංකාවේ Airsoft Guns ගන්න තැනක් තියෙනවාද ??

    140.jpg
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    ඕකෙන් මිනිහෙක් මරන්න පුලුවන්ද?

    මම හිතන්නේ නම් බැහැ, මම වීඩියෝ තමයි බැලුවේ..... පොඩි ප්ලාස්ටික් බෝල දාන්නේ
    අපි පොඩි කාලේ පාවිච්චි කරපු බෝල තුවක්කු වගේ ඒත් ඇත්ත තුවක්කවක් වගේ හැමර් එක එහෙම වැඩ කරනවා............

    හරියටම දන්න කෙනෙක් නැද්ද මේ ගැන ???
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland

    iyam (lead) walin hadana podi bullet ekak dana air gun thiyenawa. eka wadina thana athulata yanawa.
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala
    iyam (lead) walin hadana podi bullet ekak dana air gun thiyenawa. eka wadina thana athulata yanawa.

    එහෙමත් සීන් එකක්ද ???
    අනේ අපි මේ අඩු වියදම් ෆිල්ම් එකක් ගහනවා ඒකට ඔනේ....
    අනේ මට මේ ගැනැ හොද සම්පූරණ විස්තරයක් දෙන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,005
    113
    Gotland
    එහෙමත් සීන් එකක්ද ???
    අනේ අපි මේ අඩු වියදම් ෆිල්ම් එකක් ගහනවා ඒකට ඔනේ....
    අනේ මට මේ ගැනැ හොද සම්පූරණ විස්තරයක් දෙන්න

    mehemai fiming purpose ekakata nam air guns hari yanne na. mewa fire weapon newi. sound ekath wenas. filming walata hariyanne firing sound ekak witharak ena ekak. or toy + adding gunfire sound track.

    film eke mona seen ekakatade oka oni ? air gun sattu maranna nam ela. birds wage podi sattu.

    bullet impact wena seen ekak film karanna de oni ?
     
    thameera rathnayake

    Active member
  • Sep 5, 2010
    459
    55
    28
    33
    wattala

    mehemai fiming purpose ekakata nam air guns hari yanne na. mewa fire weapon newi. sound ekath wenas. filming walata hariyanne firing sound ekak witharak ena ekak. or toy + adding gunfire sound track.

    film eke mona seen ekakatade oka oni ? air gun sattu maranna nam ela. birds wage podi sattu.

    bullet impact wena seen ekak film karanna de oni ?

    ෆිල්ම් එකේ SWAT සීන් වගයක් තියෙනවා ඒකට ඔනේ, මට ඔනේ රියල් ගන් වගේ හැමර් එක වැඩ කරන රියල් වගේ තියෙන ගන් එකක්.......
    Sounds නම් මම කොහොමත් ඇඩ් කරන්න හිතන් ඉන්නේ .... ටෝයි ගන් තියෙනවාද රියල් ගන් වගේ වැඩ කරන ???