mokada wela thiyenne?
පව් පොඩි උන් ටික ,වැරැද්ද කාගේ අතේ උනත් ඒකෙන් වන්දි ගෙවන්නේ උදේ හිනා වේගෙන ඉස්කොලේ යන්න හිටිය පොඩි උන්,උන් කිසිම කෙනෙක් හීනෙකින් වත් මේ වගේ දෙයක් හිතන්නේ නැතුව ඇති, කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්න නම් එපා,ඉක්මන් සුවය පතමු.කව්රු මේ වැරැද්ද කලත් උන් ආයේ නිදහස් වෙලා ඔය විදියටම වාහන එලවන්න ගනී,මම නම් කියන්නේ මුන්ට ආයේ වාහන එලවන්න ඉඩ තියන්න හොද නැහැ.ලංකාවේ මාර්ග නීති මීට වැඩ තද වෙන්න ඕනේ,අපේ රටේ පොලිසියත් බලන්නේ වැරැද්ද උනාට පස්සේ අල්ලන්න,එත් වෙන්න ඕනේ වැරැද්ද වෙන්න කලින් එක වලක්වන එක නේද?දඩ ගහන්න නෙමෙයි බලපත් අවලංගු කරන්න ඕනේ,එත් එහෙම වෙන්නේ කීයෙන් කීදෙනාටද.යුද්දේ නතර වෙලා මේ රටේ මිනිස්සු මැරෙන එක අඩු වෙනකොට රිය අනතුරු වලින් ඊට වැඩ ගානක් මැරෙන්න අරන්,තුවාල වෙනවා,මෙහෙම ගියොත් මේ රටට මොනවා වෙයිද දන්නේ නැහැ.