Rep kapanne kawda oi??konda pana nadda???

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0

ridila neme thiyenne. anith memberslawa danuwath karanna thread eka damme, EK eke wena asaaadaarane danaganna. meke democracy eka naha. samaaanathma thaaawaya 0 y. umbata puluwan ithin hamadaama asaaadaraneta,balaye inna unta kade yana eka thamai. hithata ekagawa katha karapan. umbath hitha athulen dannawa meke wena kapili.

අනිත් මෙම්බර්ස්ලා දැනුවත් කරන්න? උඹ මේ ත්‍රේඩ් එකේ අහලා තියෙන්නෙ උඹේ රෙප් කැපුවේ කවුද කියලා නෙ? ඒකෙන් අනිත් උන් දැනුවත් වෙන්නෙ කොහොමද? අනික උඹ කියනවා රෙප් සමානාත්මතාවය 0ලු! ඉතින් යකෝ හොඳ ත්‍රේඩ් දාපු උන්ට රෙප් වැඩී! උඹ කියන්නෙ හැම එකාටම රෙප් කොටු 11ක් දීලා සමාන කරන්නද? අනික මෙතන බලයේ ඉන්න එකෙක් නැහැ. මේක ඇඩ්මීන් ගේ පෞද්ගලික සයිට් එකක් මිසක් රටක් නෙමේ!
 
Naruto7

Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    ane harako issalla kiyana dey therum ganin. mage rep kapuwa hethuwak nathiwa, e wage anith ungeth rep kapanawa methana inna ptuwo kisima hethuwak nathiwa.thawa mage threads delete unu eka gana danuwath karanna damme. thota ewa penne nadda yako. kawda oi rep
    සමානාත්මතාවය gana katha kare??? mama kiwwe EK eke samaanathma thaawaya gana. ane modaya kata thibba paliyata kiyawanne nathiwa isssala hariyata deyak kiyawala katha karapan.

    ehenam yako facebook eka haduwe mark suckerberg kiyala uuta ona ona dey ekata karanne naha neh. fans lage,memberslata ona widihata samata samaanawa thamai karanna oneh.
     
    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    oya kehel mal rep ekak hinda nahen andanna epa ban....forum vala ona tharan ohoma rep kapana un innava...eka umbata daraganna bari nan controversial posts noda inna ona. ehema danawa nan aniwa mokek hari rep kapenawa kiyala therun ganin :D
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    රෙප් එකක් කැපුව ගමන් ඒක ගැන ත්‍රේඩ් දාන්නෙ ඇයි?
    එත කොට ත්‍රේඩ් එක බලන උන් දුක හිතිලා
    රෙප් ටිකක් දෙන හින්දාද බන්:lol:
     
    • Like
    Reactions: Maddy

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රෙප් එකක් කැපුව ගමන් ඒක ගැන ත්‍රේඩ් දාන්නෙ ඇයි?
    එත කොට ත්‍රේඩ් එක බලන උන් දුක හිතිලා
    රෙප් ටිකක් දෙන හින්දාද බන්:lol:

    kata thibba paliyata , hariyata deyak gana hoyan nathuwa kiyanawa eka , umba wage rep higa mane yanne naha mama :P:P
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    oya kehel mal rep ekak hinda nahen andanna epa ban....forum vala ona tharan ohoma rep kapana un innava...eka umbata daraganna bari nan controversial posts noda inna ona. ehema danawa nan aniwa mokek hari rep kapenawa kiyala therun ganin :D

    ehema kiyala asaadaraneta wiruddhawa katha karan nathuwa innada umba kiyanne??
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ehema kiyala asaadaraneta wiruddhawa katha karan nathuwa innada umba kiyanne??
    උඹට ඔච්චරම අවුල් නම් අළුතෙන් ෆෝරම් එකක් හදා ගනින් කෝ බන්! මේකේ තියෙන විදිහ අපිට නම් හොඳයි.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    උඹට ඔච්චරම අවුල් නම් අළුතෙන් ෆෝරම් එකක් හදා ගනින් කෝ බන්! මේකේ තියෙන විදිහ අපිට නම් හොඳයි.

    anunta kiyapu ewata P*ka nodee hitapan . :lol::lol::lol: salli walata degree ya gaththada??? balance dunnada hariyata ?? :lol::lol:
     
    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    ehema kiyala asaadaraneta wiruddhawa katha karan nathuwa innada umba kiyanne??

    machan asadarenata virudawa katha karanawa nan rep kapanawata vada godak loku deval lankave venawa...
    rep ekak kapuna kiyala ochchara nahinna one na...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    රෙප් කැපුවා කමක් නෑ කිව්ව එකා මොකද මේ රෙප් කැපුවෙ මොකාද අහන්නෙ මම නම් නම කියලමයි රෙප් කැපුවේ හද්ද පරන ත්‍රෙඩ් බම්ප් කරනවට ඊට පස්සෙ කැපුවෙ නෑ.උඹ නටපු නාඩගම් බලන් ඉන්න බැරි තැන අනිත් අය උබට සලකලා පාටයි දැන් ඉතින් නඩා ගිහින් නිදාගනින් මේ ත්‍රෙඩ් එකත් තව ටිකකින් ඩිලීට් වෙයි පොඩ්ඩක් බලන් ඉන්න
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    anunta kiyapu ewata P*ka nodee hitapan . :lol::lol::lol: salli walata degree ya gaththada??? balance dunnada hariyata ?? :lol::lol:

    අනුන්ට? යකෝ මේක ෆෝරම් එකක්! රහසෙන් කියන්න තියෙන ඒවා මැසේජ් දාලා කියපන්.

    උබ නම් නොම්බර එකේ ගොං බිජ්ජෙක් බන්! මට Degree එකක් තියෙනවා කිව්වෙ කවුද? මට Degree එකක් නැහැ!
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    රෙප් කැපුවා කමක් නෑ කිව්ව එකා මොකද මේ රෙප් කැපුවෙ මොකාද අහන්නෙ මම නම් නම කියලමයි රෙප් කැපුවේ හද්ද පරන ත්‍රෙඩ් බම්ප් කරනවට ඊට පස්සෙ කැපුවෙ නෑ.උඹ නටපු නාඩගම් බලන් ඉන්න බැරි තැන අනිත් අය උබට සලකලා පාටයි දැන් ඉතින් නඩා ගිහින් නිදාගනින් මේ ත්‍රෙඩ් එකත් තව ටිකකින් ඩිලීට් වෙයි පොඩ්ඩක් බලන් ඉන්න

    waradeemakin umbe thread eka bump une. umba podi seen loku karagena tharaha una. awlak naha. dukai sirawata.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Mage rep kapanne kawda oi kisma hethuwak nathiwa?????? aththa katha karana hindada?????? admin, GT ge asaaadaraneta wiruddawa katha karapu hindada???? Mal baba kollange pics illala magen ahapu eka umbalata kiyapu hindada?? Angelo mattews ta kade giyapu unta wiruddawa katha katapu hindada?? nidahas adyaapane wenuwen hadak nagapu nisaada?? samaajawadi adhas umbalata kiyanna hadapu nisaaada????private uni walata wiruddawa katha karapu nisada????

    ketiyenma kiwwoth umbalata aththa peneddi inna bari nisada????

    kondak thiyenawanam kelinma kiyapan . ochchara one nam rep kapapan. aththata muhuna denna purudu weyan.

    :oo::oo::oo: