ආදරය

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔබ ඇත්තටම යමෙකුට ආදරය කරනවාද?

    40197931035202233731519.jpg

    ඔබ යමෙකුට ආදරේ කරනවාදැයි බැලීමට පියවර 12ක්

    12.ඔබ ඇය/ඔහු සමග මැදියම් රැය වන තුරුත් කතා කරන අතර පසුව නිදා ගැනීමට යහනට ගිය පසුත් ඔබ සිතන්නේ ඇය/ඔහු ගැනයි.

    11.ඔබ ඇය/ඔහු සමග සිටින විට ඇවිදින්නේ ඉතා සෙමිනි.

    10. ඇය/ඔහු දුරක ගිය විට ඔබට ශෝකයක් දැනේ.

    09.ඇය/ඔහුගේ කටහඩ ඇසුනු විට ඔබේ මුවගට නොදැනීම සිනහවක් නැගේ.

    08.ඔබ ඇය/ඔහු දෙස බලන විට අවට සිටින අනෙකුත් පුද්ගලයන් ගැන අවධානයක් ඇති නොවේ,ඔබට පෙනෙන්නේ ඇය/ඔහු පමනි.

    06. ඔබට හැමවිටම සිතීමට අවශ්‍ය ඇය/ඔහු ගැන පමනි.

    05. ඇය/ඔහු දෙස බලන විට නොදැනීම ඔබේ මුවට සිනහවක් නැගෙන බව ඔබට දැනේ.

    04. ඇය/ඔහුව දැකීමට ඔබ ඕනෑම දෙයක් කරනු ඇත.

    03. මෙය කියවන මුලු කාලය තුලම ඔබේ සිතේ යම් පුදගලයෙකු සැරි සැරීය.

    02. ඔබ එම පුද්ගලයා ගැන කොපමන සිතුවාද යත් මෙහි අංක 7 නොමැති බව ඔබ දුටුවේ නැත.

    01.දැන් ඔබ අංක 7 නොමතිදැයි පරීක්‍ෂා කල අතර ඔබේ මුවට සිනහවක් නැගුනි.


    මෙම පියවර 12න් ඔබේ ආදරය පරීක්‍ෂා කිරීමට හැකි වූවා නම් මෙය SHARE කරන්න.
    .
    .

    ගත්තෙ FB එකෙන්. කොමෙන්ටුවක් දාල යන්න.
    ┈┈╭━━━━━╮
    ┈┈┃╱╯╯╯╲┃
    ┈┈▇▏▇━▇▕▇
    ┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
    ┈┈┈╱▔▔▔╲▂╱▔▏ Like කජුවත්ත එක්සත් Cricket සමාජය
    ┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
    ▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈