ලොවෙත් නැති හොරු
එළකිරි එකේ යන ගොඩාක් Thread වැටෙන්නේ කොහෙන් හරි උපුටා ගත්ත ඒවා.
ඒක සාමාන්යයි නේ.
අපි එහෙම කරන්නේ කොහෙ හරි දැකපු එකක් එළකිරි එකේ යාළුවෝ එක්ක බෙදාගන්න නේ..

ඊට අමතරව අපි කියවල , හොයල ලබාගත්ත දැනුමෙන් තනියම කරපු නිර්මාණත් එළකිරි එකේ යනවා.
ඒවා අමාරුවෙන් ලියන්නේ මෙතන ඉන්න කට්ටියත් එක්ක අපේ තියන දැනුම බෙදාගන්න නේ.
එහෙම අමාරුවෙන් ලිව්ව දෙයක් තව Site වල Copy වෙන වාර අනන්තයි අප්රමාණයි.
හැබැයි එහෙම ගන්න කලින් PM එකක් දාල කියන එක හරි එහෙම නැත්නම් දාපු තැන එළකිරි එකේ නමත් එක්කම User ID එකත් වැටෙනවා විතරක් නෙමේ ගොඩාක් වෙලාවට Thread එකේ Line එකත් වැටෙනවා.
ඕවා ඉතින් අපිට හුරු පුරුදු දේවල් නේ...

Facebook එකේ ඉන්න අපේ අය ගොඩ දෙනෙක් දන්නවා ඇතිනේ ලොවෙත් නෑ කියල තියන Page එක ගැන.
මේක කරන සහෝදරයා ටිකාක් විතර වෙනස් ඒ වගේම කට්ට කෙනෙක්.
එයාගේ Page එක ප්රසිද්ධ කරගන්න ලොකු වෙහෙසක් දරන මේ සහෝදරයා ඒ සඳහා කරන්නේ ලෝකේ තියන පහසුම ක්රමය.
Copy කරන එක තමයි ඒ...
කමක් නෑ කියමුකෝ... අපි හැමෝම නැගිටින්නේ අනුන් දිහා බලලනේ.
ඒක නෙමේ මේ සහොදරයගේ වැරැද්ද. එයා බොහොම කපටි විදියට User ID එක පමණක් යොදා ස්තූතියි කිරීමයි. "සම්පූර්ණ ස්තූතිය : Fire Eye සොහොයුරාට" මේ තියෙන්නේ ඔහුගේම වචනයෙන්.
ඔහුගේ උපක්රමය වන්නේ Thread එකේ Link එක හෝ එලකිරි Site එක ගැන සඳහනක් නොකිරීමයි.
ඔහුගේ Blog එකට ගිය විටද දකින්නට ඇත්තේ සොරකම් රැසකි.

පෙර අවස්ථාවකදී මාගේ Thread එකක් මගේ අනු දැනුමකින් තොරව පෙර පැවසූ ලෙස සොරකම් කල මොහු අද දින නැවත් මාගේ Thread එකක් සොරකම් කරන ලදී.
පෙර පරදිම ඔහු Thread එකේ Link එක හෝ එලකිරි site එක ගැන සඳහනක් කල තිබුනේ නොමැත.
උපුටා ගන්න ලද්දක් නම් එහි link එක සඳන් කිරීම සම්ප්රාදායක් කල එළකිරිය තුලම සිටින සොයුරෙක් මෙය කිරීම පුදුම සහගතය.

මේ පිළිබදව ඔහුගේ Page එකේ කතා කල මා මිතුරෙකුට ඔහු පිලිතුරු දැක්වූවේ ඔහුගේ Comment Delete කර ඔහුව එම Page එකේ Block කිරීමෙනි

01-14-2011 දින එළකියේ Register වී ඇති මොහුගේ Page එකේ දිගින් දිගටම මෙලෙස එළකිරිය උපුටා ගත්තද කිසි විටෙක ඒ ගැන පැවසීමට තරම් කාරුණික වී නොමැත.
ඔහුගේ Facebook ගිණුම සහ එළකිරි ID එක දන්නා නමුදු ප්රසිද්ධියේ ප්රකාශ නොකරන්නේ මෙය ඔහුට අපහාසයක් නොවෙන පිණිසය.
මෙහි එකම අරමුණ යමක් උපුටාගැනීමේදී කතෘ අයිතීන් සුරකින ලෙස ඔහු දැනුවත් කිරීම සහ එම Page එක පිළිබඳව ඔබව දැනුවත් කිරීම පමණී.

gedi pitin danakota first post eka link karana eka aniwaryen karanna one..