සංගාගෙ 32 නැත්තම් බලාගන්න තිබ්බාමහේල නැතුව අපේ අලුත් කොල්ලෝ හොදට ක්රීඩා කරලා ජය වාර්තා කරා. සංගක්කාරගෙනුත් ඊයේ කිසි වැඩක් උනේ නැහැ.
මම කලින් කියපුවා ඊයේ මැච් එකේ ආයිත් පාරක් ඔප්පු උනා.
ඔව් ඔව් උඹේ අලුත් කොල්ලා - තිරිමාන්නත් ගොඩක් ගැහුවා නේ
උඹ මී හරකෙක් කියලා ආපහු ඔප්පු උනා. බෑන් වෙලා ආවනම් කට පියන් හිටපං කුක්කා වගේ 



