Thilinacw
Reaction score
543

Joined
Last seen

Profile posts Latest activity Postings About


  • ........................... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ...........................
    [IMG][IMG][IMG][IMG]



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2017
    http://www.elakiri.com/forum/showthread.php?t=1793064
    ගිය පාර වගේ මේ පාරත් අපේ ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දාන්න.. :)
    [IMG]
    [IMG][IMG]
    ............... සුභම සුභ උපන්දිනයක් වේවා මගේ මිත්‍රයා ...............
    [IMG][IMG][IMG]
    රටේ පක්ෂ වලට කිසිදු සබඳතාවක් නැති, එළකිරියේ මැතිවරණයට ඉදිරිපත්වන එක්සත් හරිත පෙරමුණට ඔබගේ වටිනා චන්දය ලබාදෙන්න.
    පක්ෂයේ මැතිවරණ ප්‍රකාශයද කියවා බලන්න

    එක්සත් හරිත පක්ෂය - blacktulip නායකත්වයෙන්
    http://www.elakiri.com/forum/showthr...1#post20737944
    පිච්චෙන්නේ නැති ගානට ලා රස්නේ වතුරට කොන්ඩිස් දිය කරලා නාවපන් මචන් නාවලා ඉවර වෙලා.
    ජර්මන් ශෙපර්ඩ්ලගේ කොහොමත් ලෝම යනවා නිතරම වගේ.
    ඒක නම් කොමන් දෙයක්.
    ගොඩක්ම යනවානම් ඒක ස්කින් රෑශ් එකක් නිසා වෙන්න පුලුවන්.
    එක බෙහෙතක් විදලා බෑ මචන් ඒකට.
    ඉන්ජෙක්ශන් කෝර්ස් එකක් කරන්න ඕන.
    මේ දවස් වල නම් රස්නේ නිසා ගොඩක් බල්ලන්ගේ ලෝම යනවා ස්කින් රෑශ් ඇවිත්. ඩොක්ටර් කොඩිකාර ලගට ගෙනියපන් මචන්.
    New Animal Clinic +94 11 2 853087
    ඔබටත් පවුලේ සියළුදෙනාටත් ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද යස ඉසුරින් සපිරුණු නීරෝගිමත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වේවා !
    120ට 220ක් ආවඩා ආයුබෝ වේවා ! :)



    Elakiri මහා කඹ ඇදීමේ තරගය 2016
    http://www.elakiri.com/forum/showthread.php?t=1736323
    පුලුවන්නම් අපේ white unicorns ටීම් එකේ ජයග්‍රහණය සඳහා වෝට් එකක් දෙන්න.. :)
    A Good Friend is like a Computer. I'm "ENTER" your Life,"SAVE" you in my Heart & Never "DELETE" you from my Memory.
    Happy to accept your Friend request.
  • Loading…
  • Loading…
  • Loading…