eye match eka gena mokada hitanne kattiya

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මහේල නැතුව අපේ අලුත් කොල්ලෝ හොදට ක්‍රීඩා කරලා ජය වාර්තා කරා. සංගක්කාරගෙනුත් ඊයේ කිසි වැඩක් උනේ නැහැ.
මම කලින් කියපුවා ඊයේ මැච් එකේ ආයිත් පාරක් ඔප්පු උනා.
සංගාගෙ 32 නැත්තම් බලාගන්න තිබ්බා :lol: ඔව් ඔව් උඹේ අලුත් කොල්ලා - තිරිමාන්නත් ගොඩක් ගැහුවා නේ :rofl: උඹ මී හරකෙක් කියලා ආපහු ඔප්පු උනා. බෑන් වෙලා ආවනම් කට පියන් හිටපං කුක්කා වගේ :D
 
malinrock

Member
May 24, 2007
9,093
580
0
37
colombo
සංගාගෙ 32 නැත්තම් බලාගන්න තිබ්බා :lol: ඔව් ඔව් උඹේ අලුත් කොල්ලා - තිරිමාන්නත් ගොඩක් ගැහුවා නේ :rofl: උඹ මී හරකෙක් කියලා ආපහු ඔප්පු උනා. බෑන් වෙලා ආවනම් කට පියන් හිටපං කුක්කා වගේ :D

mahelage laginwath tiyanna puluwanda tirimanna :lol:
 
DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83

    300 එක්ක 32 කන්නද? මහේල නැති නිසා ඊයේ සංගාගේ Power ඒක අඩු වෙලා තිබ්බේ.
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    mahelage laginwath tiyanna puluwanda tirimanna :lol:
    සුනිමල්ට දෙන්නම එක වගේ පේන්නෙ :rofl:
    300 එක්ක 32 කන්නද? මහේල නැති නිසා ඊයේ සංගාගේ Power ඒක අඩු වෙලා තිබ්බේ.
    ඒ උනාට සංගක්කාර පලවෙනි ඕවර් 15 ඇතුලත ඩිල්ශාන් එක්ක ප්ලේ නොකලානම් බලන්න තිබ්බා ගහන හැටි. ඒක international commentators ලත් කිව්වා, උඹ වගේ සිපයියොකියන කතා කවුද ගනන් ගන්නෙ :lol:
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සුනිමල්ට දෙන්නම එක වගේ පේන්නෙ :rofl:

    ඒ උනාට සංගක්කාර පලවෙනි ඕවර් 15 ඇතුලත ඩිල්ශාන් එක්ක ප්ලේ නොකලානම් බලන්න තිබ්බා ගහන හැටි. ඒක international commentators ලත් කිව්වා, උඹ වගේ සිපයියොකියන කතා කවුද ගනන් ගන්නෙ :lol:

    international සුද්දෝනේ උබට ලොකු. උන්ට අපේ ක්‍රිකට් ගැන ඇති ආදරයක් නැහැ. අපේ වැරදි අපිම හදා ගන්න ඕන