SOPA PIPA වලට විසඳුමක්

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    SOPA PIPA වලට විසඳුමක්

    SOPA PIPA යන නීති නිසා අපට නොමිලේ ලැබෙන Windows Operating System, එතකොට Films, TV series වැනි දේවල් නැති වෙන්න පුළුවන්.:(:( මේක දවසකින් දෙකකින් අපට බලනොපාන්න පුළුවන්. එත් කල යනකොට පොලියත් එක්කම අපට මේවාගේ ප්‍රතිපල විඳින්නට සිදුවේවි.:angry::angry: ඉතින් මම කල්පනා කළා මේවට විකල්ප වශයෙන් මෙවැනි දේ විය යුතුයි කියලා.



    1) බැරිද අපිට Windows වෙනුවට Linux වගේ ඔපෙරටින් සිස්ටම් එකකට ටිකෙන් ටික පුරුදු වෙන්න. :dull::dull:

    2) ඇමරිකාව නොවන වෙනත් පරිගණක සමාගම් වන Lenovo, Toshiba, Samsung, Sony, Acer, Figitsu වැනි සමාගම් Linux වලින් වැඩකරන පරිගණක හා ලැප්ටොප් නිෂ්පාදනය කල යුතුයි. මොකද දැන් කාලේ තියෙන ගොඩාක් Laptops Windows Oriented ඒවා.


    3) චීනය රුසියාව වැනි බලගතු රටකට බැරිද ඔවුන්ගේම රටේ ඉවුන්ගේම සර්වර් එකක ඔය මෙගා අප්ලෝඩ් වගේ වෙබ් සයිට් එකක් හදන්න.:D:D

    4) microsoft Office වෙනුවට Open Office වැනි දේවල් වලට පුරුදු වෙන්න.:dull::dull:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    What about filesonic ? FSC us newei neda ?

    FILESONIC

    IP78.140.163.15 Hostfilesonic.com Country CodeHK Country Name
    hk.png
    Hong Kong Region Code00 Region NameUtrecht CityKwun Tong Latitude22.3167 Longitude114.2167 Postal Coden/a Area Coden/a ISPn/a Domainn/a Time Zonen/a
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    1. ඔරිජිනල් ඔපරේටින්ග් සිස්ටම් එක සල්ලි දීලා ගනිල්ලා කෝ, නිකම් නහින්න ඕන නැහැ අරව මේවා දාලා.

    2. ගේම්ස් නම් මචන් ලේසියෙන්ම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් http://store.steampowered.com එකෙන්.

    3. මූවීස් ස්වල්ප ප්‍රමාණයක් හෝල් එකෙන් බලන්න පුළුවන්, අනිත්වා ඊබේ එකෙන් අඩු ගානට ගන්න පුළුවන් මචන්.

    4. ටීවී ශෝ ඇමසෝන් එකෙන් අඩුවට ගන්න පුළුවන් අපි ආසියාවේ රටක් නිසා.

    ලොකු අවුලක් වෙන්නෙ නැහැ බන්. හැබැයි මම මාසෙකට $400ක් වගේ හොයා ගත්තා අප්ලෝඩ් කරලා. අන්න ඒකට නම් කෙළුනා පුතේ:P:P
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,908
    4,501
    113
    windows koheda yako free???

    1. ba linux completed os ekak newei (nobody is ther to take pespondsibility)

    2. OS eka DOS kiyala enne ona ekak dagane puluwan laptop tamai. dakala nadda?

    3. mona rate server haduwath api download kerena ewa tiyenne USA ewa egollane laws welata yatat (rapid share has a russian server)

    4. Again open office kiyane MS office welata wada tama complete nathi version ekak + java nisa slow

    we msut protest this act and ban it:growl::growl:

     
    Last edited:

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    windows koheda yako free???

    1. ba linux completed os ekak newei (nobody is ther to take pespondsibility)

    2. OS eka DOS kiyala enne ona ekak dagane puluwan laptop tamai. dakala nadda?

    3. mona rate haduwath hoda api download kerena ewa tiyenne USA ewa egollane las welata yatat

    4. Again open office kiyane MS office welata wada tama complete nathi version ekak + java nisa slow

    we msut protest this act and ban it:growl::growl:

    3.gif
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    3) චීනය රුසියාව වැනි බලගතු රටකට බැරිද ඔවුන්ගේම රටේ ඉවුන්ගේම සර්වර් එකක ඔය මෙගා අප්ලෝඩ් වගේ වෙබ් සයිට් එකක් හදන්න.:D:D


    :yes::yes::yes: චිනෙට පුලුවන් වෙයි මේක කරන්ඩ,මොකද චින්නුත් අපි වගේම හොරටනේ ගන්නෙ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,044
    11,994
    113
    Ohio, USA
    කව්දෝ කිව්වා වගේ ඇමරිකන් කාරයෝ කරන්නේ ලෝකෙම උන්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නම හොඳට පුරුදුකරලා දැන් එක පාරටම මේ නීති ගෙනල්ලා උන්ගෙන් තොර ලොවක් ඇතිකරවලා ඒ හරහා සල්ලි හොයන එකයි.

    http://lankacnews.com/sinhala/foreign-news/44098/
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    කව්දෝ කිව්වා වගේ ඇමරිකන් කාරයෝ කරන්නේ ලෝකෙම උන්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නම හොඳට පුරුදුකරලා දැන් එක පාරටම මේ නීති ගෙනල්ලා උන්ගෙන් තොර ලොවක් ඇතිකරවලා ඒ හරහා සල්ලි හොයන එකයි.

    http://lankacnews.com/sinhala/foreign-news/44098/

    සමහර වෙලාවට උන් ඔය හදන්නේ උන්ගේ රහස් එලියට යන එක වලක්වා ගන්න වෙන්න ඇති. ඕක පටන් ගත්තේ අර ඇමරිකානු සෙබළු තලේබාන් අයගේ සිරුරු වලට මූත්‍ර කරන වීඩියෝ එකක් එලියට ගියාම. ඒවගේ ඒවා නවත්වන්න තමයි උන් ඔය බලන්නේ. නැතිනම් මොකද මේ එකපාරම මුන්ට හැදුන අමාරුව.:angry::angry::angry: