duwekta name ekak hoyamuda

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ඇයි සුදු එදා රැ උන දේවල් ඔච්චර ඉක්මනට අමතක උනාද?:oo:
    වෙන්නත් ඇති..කියක් කියලද නේද?:P
    :rofl::rofl::rofl:

    :P:P:P:P:P
    අනේ ~ටිටි~ ඔයා අපිට කිව්වෙත් නෑ... නෝටි ~ටිටි`:angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඇයි සුදු එදා රැ උන දේවල් ඔච්චර ඉක්මනට අමතක උනාද?:oo:
    වෙන්නත් ඇති..කියක් කියලද නේද?:P
    අනේ නෑ අමතක නෑ. හොඳටම මතකයි.. එදා රෑ ඔයා ගොඩක් මහන්සි වුනා නේද?
    මට පව් කියලත් හිතුනා..
    තව අල්ලපු වත්තෙ පොල් ටිකක් කඩා ගන්න තියෙනවා ආයේ දවසක එන්නකෝ..:baffled::baffled::rofl::lol:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අදත් ටිටි ලිදට යන්න වගේ.එදා ත්‍රෙඩ් එක වැහුවේ නැත්තම් තාම නානවා.
     

    Mozilla

    Well-known member
  • අනේ නෑ අමතක නෑ. හොඳටම මතකයි.. එදා රෑ ඔයා ගොඩක් මහන්සි වුනා නේද?
    මට පව් කියලත් හිතුනා..
    තව අල්ලපු වත්තෙ පොල් ටිකක් කඩා ගන්න තියෙනවා ආයේ දවසක එන්නකෝ..:baffled::baffled::rofl::lol:

    :no: නැ නැ පැටියෝ පොල් ගහ යට ඉදල කරපු දවස නෙමෙයි.
    ඕකනේ කියන්නේ ඉතිං එකවත් මතක නැ.:(
    එදත් අන්තිමට මං කිව මොකා එක්ක ගියත් මාව මතක තියාගන්න කියන්න...:frown:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අදත් පඩයක් ඇරලා එලකිරියම ගදගස්සන්න වගේ හදන්නේ.