මචන් නමක් දානකොට ලස්සන වෙන්නත් ඕනෙ තේරුමක් තියෙන්නත් ඕනෙ,,අනික උපන් වෙලවට හරියන අකුරු වලින් දාන්නත් ඕනෙ,, මොකද ජීවිත කාලෙටම ඒ නමින් නේ කතා කරන්නෙ, වැරදි උච්චාරනයක් තියෙන නමක් දැම්මත් ඒ නම ලස්සන උනත් ලමයගේ අනාගතයට බලපාන්න පුලුවන් ජ්යොතිශ්ය අනුව..
name eke therumak thiyenna one kiyana eka gana godak hithanna oneda.. ehema una kiyala balapaamak na neda..



ඔයාට ඔච්චර සැකනම් ඇඩ්මින් ට හරි මොඩ් කෙනෙක්ට කියල හරි බල ගන්නකො..අනුන්ගේ එකටුට් වල ඒවා මට බැර කරන්නේ නැතුව....





