සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මගේ Rep කපල බන්...:angry::angry::angry:

    :frown: ඔච්චර තමා ඉතින් මහින්දයා කරන ඕන ජඩ වැඩකට ආවඩන උන්ට කරන්න පුලුවන්..... :angry: ඔන්න මගෙන් උඹට Rep+ :yes: මේ සිගිති පොරවල් හිතන් ඉන්නේ, Rep කැපුවහම, අපි අසාධාරණේට විරුද්ධව කතා නොකර ඉදී කියලා.......!! :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol::lol: ඉතින් කරපු වැරැද්ද කියපන්කෝ බං මේ වල් පල් නොකියා......!! :lol::lol:

    දැන් ෆොන්සේකා සමාව ගන්න ඕනා ජනාධිපතිගෙන් නම්, මේ ඉන්න කරුණාලා, කේපීලා, මුලු ලංකාවෙන්ම සමාව ගන්න එපායේ උන් කරපු දේවල් වලට........!! :angry:

    වරැද්ධ මොකක්ද කියන්ඩ මම අධිකරන විනිසුරැ කෙනෙක්ද බන් :lol::lol: මගෙන් අහන්නෙ හරියට මම තින්දුව දුන්න වගේනෙ :lol::lol::lol: ගහින් ඒක අධිකරනෙන් අහපන් ඇයි ෆොන්සේකව හිරේ දාල තියෙන්නෙ කියල එතකොට කියයි :yes:

    කරුණාලා, කේපීලා, මුලු ලංකාවෙන්ම සමාව ගන්ඩලු ඉන්නෙ ලගදිම (ගොපිස් සයිටි එකක තිබ්බ )
     
    Aug 25, 2011
    309
    123
    0
    ඇයි යකො මෙච්චර වැරදි පේන්න තියෙද්දි උබ අහනවා වැරැද්ද මොකක්ද කියලා

    කරුණලට රට භාර නොදුන්න එක,
    අපේ හමුදාවට හමුදාපති ලෙස කටයුතු කරපු එක,
    බොම්බවලට අහුවෙලා මැරිච්ච නැති එක,
    මහින්ද මහත්තයාගේ පස්චාත්භාගය ලේව නොකාපු එක.

    තව ගොඩක් ඒවා තියෙනවා, මහින්දගේ පස්චාත්භාගය ලේවකන උන්ගෙන් අහගන්න පුළුවන් වැඩි විස්තර, මහරජා මොන දේ කලත් එහෙයි මහරජ් කියන බහුතරයක් ඉන්න අපේ රටේ මොන සාධාරනයද බන්,

    මහින්දගේ ගොලබාලයෝ උන්ගේ අම්මලට අහවල් එක කරලා ගියත්, ඒකත් අසියාවේ ආස්චරය කියන මොලේ නැති හරක් ටිකක් ඉන්න රටක් මේක, දැන් දැක්කනේ අර වික්ටොරියා කියන රසියන් ගෑනිට වෙච්ච දේ, එකි ලංකාවට එනකොට ගෑනියෙක්, ලංකාවෙන් යනකොට කන්‍යාවියක්, පේනවා නේද අසියාවේ ආස්චර්යේ තරම,

    හරි හෝ වැරදි වේවා, සධාරණය් හෝ අසාධාරණ වේවා, මුන් දන්නේ එහෙයි මහරජ කියන්න විතරයි.

    එළිපිට මේ විදියට ඇත්ත කියන්න එපා බන්.. උඹවත් උත්සන් යය්ද දන්නේ නැ... :nerd::nerd::nerd:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    වරැද්ධ මොකක්ද කියන්ඩ මම අධිකරන විනිසුරැ කෙනෙක්ද බන් :lol::lol: මගෙන් අහන්නෙ හරියට මම තින්දුව දුන්න වගේනෙ :lol::lol::lol: ගහින් ඒක අධිකරනෙන් අහපන් ඇයි ෆොන්සේකව හිරේ දාල තියෙන්නෙ කියල එතකොට කියයි :yes:

    කරුණාලා, කේපීලා, මුලු ලංකාවෙන්ම සමාව ගන්ඩලු ඉන්නෙ ලගදිම (ගොපිස් සයිටි එකක තිබ්බ )
    කවුරු හරි එකෙක් උඹේ අයියාව මරලා සමාව ඉල්ලුවොත් උඹ දෙනවද?
    ලැජ්ජ නැද්ද බන් කොටින්ට පු^ දෙන්න?:baffled:
     
    Aug 25, 2011
    309
    123
    0
    :frown: ඔච්චර තමා ඉතින් මහින්දයා කරන ඕන ජඩ වැඩකට ආවඩන උන්ට කරන්න පුලුවන්..... :angry: ඔන්න මගෙන් උඹට Rep+ :yes: මේ සිගිති පොරවල් හිතන් ඉන්නේ, Rep කැපුවහම, අපි අසාධාරණේට විරුද්ධව කතා නොකර ඉදී කියලා.......!! :rofl::rofl:

    රේප් කැපුවට වැඩක් නැ බන්.. ඕව තියාගෙන කන්නද.. මෝඩකමට බෙහෙත් නැ කියනවනේ...
    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: D I A B L O

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඇයි යකො මෙච්චර වැරදි පේන්න තියෙද්දි උබ අහනවා වැරැද්ද මොකක්ද කියලා

    කරුණලට රට භාර නොදුන්න එක,
    අපේ හමුදාවට හමුදාපති ලෙස කටයුතු කරපු එක,
    බොම්බවලට අහුවෙලා මැරිච්ච නැති එක,
    මහින්ද මහත්තයාගේ පස්චාත්භාගය ලේව නොකාපු එක.

    තව ගොඩක් ඒවා තියෙනවා, මහින්දගේ පස්චාත්භාගය ලේවකන උන්ගෙන් අහගන්න පුළුවන් වැඩි විස්තර, මහරජා මොන දේ කලත් එහෙයි මහරජ් කියන බහුතරයක් ඉන්න අපේ රටේ මොන සාධාරනයද බන්,

    මහින්දගේ ගොලබාලයෝ උන්ගේ අම්මලට අහවල් එක කරලා ගියත්, ඒකත් අසියාවේ ආස්චරය කියන මොලේ නැති හරක් ටිකක් ඉන්න රටක් මේක, දැන් දැක්කනේ අර වික්ටොරියා කියන රසියන් ගෑනිට වෙච්ච දේ, එකි ලංකාවට එනකොට ගෑනියෙක්, ලංකාවෙන් යනකොට කන්‍යාවියක්, පේනවා නේද අසියාවේ ආස්චර්යේ තරම,

    හරි හෝ වැරදි වේවා, සධාරණය් හෝ අසාධාරණ වේවා, මුන් දන්නේ එහෙයි මහරජ කියන්න විතරයි.

    Hikz..... කතාව මල් හතයි ආ.....!! :lol:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    mehemai ......sarath fonseka karapu waradi gana kiyanna mama danne na .....eth eya kiyanna giya eya nisa thama udde dinne kiyala....eke 50% ka aththak thiyenawa.....ithuru tika nevy , air force kawuru monawa kiwwath govenment wagema mee rate hama minahatama ...

    meka team work ekak.........mama nam ekai dakina waradda.....hire dala thiyena waradinam waradi neme.......
     
    • Like
    Reactions: samson88

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    වරැද්ධ මොකක්ද කියන්ඩ මම අධිකරන විනිසුරැ කෙනෙක්ද බන් :lol::lol: මගෙන් අහන්නෙ හරියට මම තින්දුව දුන්න වගේනෙ :lol::lol::lol: ගහින් ඒක අධිකරනෙන් අහපන් ඇයි ෆොන්සේකව හිරේ දාල තියෙන්නෙ කියල එතකොට කියයි :yes:

    කරුණාලා, කේපීලා, මුලු ලංකාවෙන්ම සමාව ගන්ඩලු ඉන්නෙ ලගදිම (ගොපිස් සයිටි එකක තිබ්බ )

    :lol::lol: දෙන්න උත්තර නැති උනහම, යන්නේ කොහෙද, මල්ලේ පොල්.......!! :lol::P:rolleyes:
     
    • Like
    Reactions: chathupatiya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    කවුරු හරි එකෙක් උඹේ අයියාව මරලා සමාව ඉල්ලුවොත් උඹ දෙනවද?
    ලැජ්ජ නැද්ද බන් කොටින්ට පු^ දෙන්න?:baffled:

    :oo::oo: අයියා කිව්වේ කසුන්ද.....?? (Cool ;) ) මේ දෙනවයි කියන්නේ...... සමාව....... :P:rofl: ඔන්න බලපන්, මූ මේකට දෙන මොන්ගල් උත්තරේ..... ලොකු වෙනසක් නෑ පොනිමල්ගෙයි මුගෙයි.......!! :rofl::P
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කවුරු හරි එකෙක් උඹේ අයියාව මරලා සමාව ඉල්ලුවොත් උඹ දෙනවද?
    ලැජ්ජ නැද්ද බන් කොටින්ට පු^ දෙන්න?:baffled:

    මුන් ඒකටත් එහෙයි මහරජ කියයි, මොකද ඒ හැම දේටම වඩා මුන්ට වටින්නේ මහින්දගේ පස්චාත්භාගයනේ, අනික රජ පස්සක්නේ, මාර රස ඇති.

    හරි වැරැද්ද, සධාරණය අසාධාරණය කියන්නේ මොකක්ද කියලවත් මුන් හරියට දන්නේ නැහැ, මහින්ද මහත්තයා කරන දේ විතරයි හරි කියලයි මුන් දන්නේ,

    මුන්ගේ කාටහරි ලෙඩක් වැටෙනවනම්, මුන් ගැහැනුත් කන්‍යාවියෝ කරනවා එකෙන් බේරගන්න, තුක් නොදකින් මෙහෙමත් අමන රැලක්, අවාසනාවකට මුන්ට පායන ඉරමනේ අපිටත් පායන්නේ.
     
    Last edited:

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    :oo::oo: අයියා කිව්වේ කසුන්ද.....?? (Cool ;) ) මේ දෙනවයි කියන්නේ...... සමාව....... :P:rofl: ඔන්න බලපන්, මූ මේකට දෙන මොන්ගල් උත්තරේ..... ලොකු වෙනසක් නෑ පොනිමල්ගෙයි මුගෙයි.......!! :rofl::P
    කසුන් කියන්නෙ කවුද බන්?:confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    කසුන් කියන්නෙ කවුද බන්?:confused:

    :rolleyes: උඹ තවම අළුත්නේ මචෝ.... ටික දවසක් යනකොට තේරෙයි, කසුන් කවුද, මේ ඉරෝසාන් කවුද, පොනිමල් කවුද කියලා.......!! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වරැද්ධ මොකක්ද කියන්ඩ මම අධිකරන විනිසුරැ කෙනෙක්ද බන් :lol::lol: මගෙන් අහන්නෙ හරියට මම තින්දුව දුන්න වගේනෙ :lol::lol::lol: ගහින් ඒක අධිකරනෙන් අහපන් ඇයි ෆොන්සේකව හිරේ දාල තියෙන්නෙ කියල එතකොට කියයි :yes:

    කරුණාලා, කේපීලා, මුලු ලංකාවෙන්ම සමාව ගන්ඩලු ඉන්නෙ ලගදිම (ගොපිස් සයිටි එකක තිබ්බ )

    mekatath samawa ganeeda K.P & Karuna ? :(

    dala200.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුරු හරි එකෙක් උඹේ අයියාව මරලා සමාව ඉල්ලුවොත් උඹ දෙනවද?
    ලැජ්ජ නැද්ද බන් කොටින්ට පු^ දෙන්න?:baffled:

    අපි නමි කොට්ත් එක්ක කිසිම ඇයි හොදයියක් නැ,ඔය හොර ගිවිසුමි ගහල විකිලික්ස් වල නමි පිටින් ගියපු සමහර නායකයො වගේ :lol::lol: නමි කියන්ඩත් පුලුවන් ඔනෙ නමි.කරැනල සාමව ඉල්ලන කතාව බොරැවක් බන් :lol::lol::lol::lol: උබලගෙ වැඩේ ගොපිස් සයිටි කියන දේවල් හිසමුදුනින් පිළිගන්න එක :P:P:P ආපෝ මොනවද බන් සාමාන්‍ය දැනිම කියල දෙයක් නැද්ද :confused::confused::confused::lol: ඉන්නෙ නෙටි වල ගොපිස් සයිටි ගැන දන්නෙ නැ :lol::P

    :lol::lol: දෙන්න උත්තර නැති උනහම, යන්නේ කොහෙද, මල්ලේ පොල්.......!! :lol::P:rolleyes:

    එහෙම එකක් නැ බන්,ලස්සනට උත්තරේ දිල තියෙනව.උබල මගෙන් මහ අධිකරන විනිසුරැ කෙනෙක්ගෙන් අහන්ඩ ඔනෙ දේවල් අහපුවාම,මම කොහෙමද උත්තර දෙන්නෙ? මම අධිකරනයට අනියුක්ත නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mekatath samawa ganeeda K.P & Karuna ? :(

    dala200.jpg

    ගොපිස් සයිටි කියන දේවල් විස්වාස කරන්ඩ එපා බන්,ඔකුන් කියන්නෙ බොරැ :lol::lol::lol:
    උබල ගොපිස් හිස මුදුනෙන් පිළිගන්නවනේ,අපි නමි තඔ සත පහකට ගනන් ගන්නෙ නැ :lol::P
    මම ඔක දැම්මෙ උබලට තොප්පියකට ලස්සනට දා ගත්ත කටිටියම :lol::lol::lol::lol::P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අපි නමි කොට්ත් එක්ක කිසිම ඇයි හොදයියක් නැ,ඔය හොර ගිවිසුමි ගහල විකිලික්ස් වල නමි පිටින් ගියපු සමහර නායකයො වගේ :lol::lol: නමි කියන්ඩත් පුලුවන් ඔනෙ නමි.කරැනල සාමව ඉල්ලන කතාව බොරැවක් බන් :lol::lol::lol::lol: උබලගෙ වැඩේ ගොපිස් සයිටි කියන දේවල් හිසමුදුනින් පිළිගන්න එක :P:P:P ආපෝ මොනවද බන් සාමාන්‍ය දැනිම කියල දෙයක් නැද්ද :confused::confused::confused::lol: ඉන්නෙ නෙටි වල ගොපිස් සයිටි ගැන දන්නෙ නැ :lol::P

    දැන් ගොසිප් ගැන කිව්වෙ මමද නැත්තම් උඹද? මම එහෙම කිව්ව තැනක් තියේ නම් පෙන්නපන් බලන්න! යන්නෙ කොහෙද මල්ලේ පොල් ටෝක් දෙන්නෙ ඇයි බන්? කට උත්තර නැහැ නෙ? අහපු එකට විතරක් උත්තර දියන් බොරු හදලා කියන්න ගිහින් චාටර් නොවී!
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටිටිය තව තොප්පි දාගෙන,අලුත් අයටත් තොප්පිය දාන්ඩ හදනනව කියල පේනව.:lol: කැමති විදිහකට හිතාගනිල්ල මට මොකෝ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමහරු සුද්දෝන්ටත් බනිනවලු ... හැබයි උන්ගේ ජීවන වෘත්තිය ටුවරිසම් ඇන්ඩ් ට්‍රවලින්ග් ලු .. ලොකු පොර ටෝක් ගෙන උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් මුර කරනවා ...මේ වගේ දෙපත් *න්නයන්ව ගල් ගහල මරන්න ඕන .. මහා ලොකු ජාති ආලේ .. !!
     
    • Like
    Reactions: chathupatiya

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    එහෙම එකක් නැ බන්,ලස්සනට උත්තරේ දිල තියෙනව.උබල මගෙන් මහ අධිකරන විනිසුරැ කෙනෙක්ගෙන් අහන්ඩ ඔනෙ දේවල් අහපුවාම,මම කොහෙමද උත්තර දෙන්නෙ? මම අධිකරනයට අනියුක්ත නැ,

    :rofl::rofl: මහාධිකරණ විනිසුරු කෙනෙක්ගෙන් ඈහුවත් වැඩක් වෙන්නේ නැහැනේ.... උනුත්, උඹ වගේම රංගොජාගේ පස්ස ලෙව කන උන්නේ.....!! :rofl::P හිතට එකගව කතා කරපන් බං, උඹම දන්නවනේ, ඔය හිරේ දාන්න තීන්දුව දුන්න විනිසුරු බැල්ලි රංගොජාගේ එකෙක් කියලා.......!! :angry::yes::growl:
     
    • Like
    Reactions: jeevan pussella