සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

Aug 25, 2011
309
123
0
:rofl::rofl: මහාධිකරණ විනිසුරු කෙනෙක්ගෙන් ඈහුවත් වැඩක් වෙන්නේ නැහැනේ.... උනුත්, උඹ වගේම රංගොජාගේ පස්ස ලෙව කන උන්නේ.....!! :rofl::P හිතට එකගව කතා කරපන් බං, උඹම දන්නවනේ, ඔය හිරේ දාන්න තීන්දුව දුන්න විනිසුරු බැල්ලි රංගොජාගේ එකෙක් කියලා.......!! :angry::yes::growl:

:lol::lol::lol:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගොපිස් සයිටි කියන දේවල් විස්වාස කරන්ඩ එපා බන්,ඔකුන් කියන්නෙ බොරැ :lol::lol::lol:
    උබල ගොපිස් හිස මුදුනෙන් පිළිගන්නවනේ,අපි නමි තඔ සත පහකට ගනන් ගන්නෙ නැ :lol::P
    මම ඔක දැම්මෙ උබලට තොප්පියකට ලස්සනට දා ගත්ත කටිටියම :lol::lol::lol::lol::P

    බුරු වහන්සේ ... දළදා මාලිගාවට බෝම්බ ගැහුවා කිව්වේ ගොස්සිප් වලින්ද ? ඇහුව එකට උත්තර දීපන් !! :frown::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    සමහරු සුද්දෝන්ටත් බනිනවලු ... හැබයි උන්ගේ ජීවන වෘත්තිය ටුවරිසම් ඇන්ඩ් ට්‍රවලින්ග් ලු .. ලොකු පොර ටෝක් ගෙන උදේ ඉඳන් රෑ වෙනකන් මේකේ ත්‍රෙඩ් මුර කරනවා ...මේ වගේ දෙපත් *න්නයන්ව ගල් ගහල මරන්න ඕන .. මහා ලොකු ජාති ආලේ .. !!

    :rofl::rofl::P:P
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    :rolleyes: උඹ තවම අළුත්නේ මචෝ.... ටික දවසක් යනකොට තේරෙයි, කසුන් කවුද, මේ ඉරෝසාන් කවුද, පොනිමල් කවුද කියලා.......!! :rofl::P
    කෝක උනත් අපිත් ඉන්නෙ මේ එලකිරියේ නෙ බන්:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ගොසිප් ගැන කිව්වෙ මමද නැත්තම් උඹද? මම එහෙම කිව්ව තැනක් තියේ නම් පෙන්නපන් බලන්න! යන්නෙ කොහෙද මල්ලේ පොල් ටෝක් දෙන්නෙ ඇයි බන්? කට උත්තර නැහැ නෙ? අහපු එකට විතරක් උත්තර දියන් බොරු හදලා කියන්න ගිහින් චාටර් නොවී!

    ගොපිස් සයිටි ගැන නමි මම තමයි කියුවෙ,ඒත් උබල මම ලිදට පනින්ඩ කියුව පලියට පැන්නෙ මොකද ? :P:P "පනින්ඩ පෙර හිතා බලනු" කියල එකක් අහල නැද්ද ?කවදාවත්ම තොප්පි දුන්නට ඉමහත් කැපවිමෙන් හිසේ දාගන්ඩ එපා, පොඩිඩක් හොයල බලල දාගනිල්ල :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    බුරු වහන්සේ ... දළදා මාලිගාවට බෝම්බ ගැහුවා කිව්වේ ගොස්සිප් වලින්ද ? ඇහුව එකට උත්තර දීපන් !! :frown::growl:

    :oo::oo: අයියා කිව්වේ කසුන්ද.....?? (Cool ;) ) මේ දෙනවයි කියන්නේ...... සමාව....... :P:rofl: ඔන්න බලපන්, මූ මේකට දෙන මොන්ගල් උත්තරේ..... ලොකු වෙනසක් නෑ පොනිමල්ගෙයි මුගෙයි.......!! :rofl::P

    :yes::yes: මම කිව්වේ... අනිවා යන්නේ කොහෙද, මල්ලේ පොල් උත්තර ලැබෙයි කියලා....... :rofl::P තර්කයකට කතා කරන්න බැරි මැටි හරක්..... :angry: රංගොජාගේ උපදේශක කමකට හොදා මුන්....... :P:rofl:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එළිපිට මේ විදියට ඇත්ත කියන්න එපා බන්.. උඹවත් උත්සන් යය්ද දන්නේ නැ... :nerd::nerd::nerd:

    ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි මොකට බයවෙනවද බන්, ඕනේ නම් මගේ රෙප් කපයි, මුන් දන්නේ එච්චරයිනේ, හරි මොකක්ද වැරදි මොකක්ද, සාධාරණ මොකක්ද, අසාධාරණ මොකක්ද කියලා මුන්ට වැඩක් නැහැ, මුන්ට වටින්නේ මහින්දගේ පස්චාත්භාගය ලෙවකන එක විතරයි.

    අනේ එක මම නෙමෙයි කිව්වේ එක අහවලයි කිව්වේ, එකෙ මගෙන් අහන්න එපා, ඒක අහවලාගෙන් අහන්න, එක මගේන් අහන්න මම අහවලාද, ඔන්න ඔච්චරයි දන්නේ, මුනුත් නිකන් හරියට අර බල්ලො වගේ, මහින්ද මහත්තයා හරි එයාගේ ගෝලබාලයෝ හරි උසී උසී කියලා කොහේ හැරි පැත්තකට ගලක් වීසි කලොත් ඔන්න කෑගහගෙන ඒ පැත්තට දුවනවා, අයිත් ටිකකින් තව පැත්තකට උසී කියලා ගලක් වීසි කලොත් ඔන්න හැරිලා අනිත් පැත්තට දුවනවා.

    මොකක්ද හරි මොකක්ද වැරදි කියලා උන්ට වැඩක් නැහැ, උන් දන්නේ මහින්ද මහත්තයා හැම වේලාවෙම හරි කියන එක විතරයි, අන්න එකයි මුන්ගෙයි අපෙයි අතර තියෙන පැහැදිලි වෙනස, අපි මුන් වගේ මහින්ද මහත්තයා කරන හැම දේටම එහෙයි කියන්නේ නැහැ. අපි හරි දේට හරි කියනවා, වැරදි දේට වැරදී කියනවා, සාධාරණ දේට සාධාරණයි කියනවා, අසාධාරණයට අසාධාරණයි කියනවා.

    හෙට අනිද්දට වැරදිලාවත් මහින්ද මහත්තයා කිව්වොත් ෆොන්සේකා මහත්තායා නෙමෙයි මේ ප්‍රශ්නේට වැරදි, ගොඨාභය මහත්තායා කියලා, ඔන්න මුන් ඒ පස්සෙන් දුවනවා කෑගහගෙන, අන්න ඒ වගේ සෙට් එකක් තමයි අද මහින්ද මහත්තයා වටේ ඉන්නේ,

    මහින්ද මහත්තයට මුන් අවංකව කැමතිනම් එයා කරන හැම දේටම හරි හෝ වැරදි වේවා එහෙයි මහරජ කියන එක නෙමෙයිනේ කරන්න ඕනේ, අසාධාරණ නම් අසාධාරණයි කියලා කියන්න ඕනේ, වැරදි නම් වැරැද්ද පෙන්නලා දෙන එකයි කරන්න ඕනේ, අන්න එතකොට තමයි රජ කෙනෙකුට ධාර්මිෂ්ඨව රටක් පාලනය කරන්න පුළුවන් වෙන්නේ, එහෙම නැතුව හරි දේටයි වැරදි දේටයි හැම දේකටම එහෙයි එහෙයි කියන්න ගියොත් මහින්ද මහත්තයටත් වෙන්නේ අර කාටද වෙච්ච එක තමයි,

    විහාර මහා දේවිට වේච්ච දේ ඔයාලට මතක ඇතිනේ. මෙහෙම ගියොත් මහරජාටත් වෙන්නේ ඒ ටිකම තමයි,

    මම නම් මහින්දට කැමතී, එත් එයා කරන සමහර දේවල් මම අනුමත කරන්නේ නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුරු වහන්සේ ... දළදා මාලිගාවට බෝම්බ ගැහුවා කිව්වේ ගොස්සිප් වලින්ද ? ඇහුව එකට උත්තර දීපන් !! :frown::growl:

    අනේ මම දන්නෙ කොහමෙද බන් උන් හිතන විදිහ ඔය කරැනල පිල්ලයාන්ල වැඩිය විස්වාස කරන්ඩ එපා :no::no: ගානට තියාගන්ඩ ඔනේ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: මම කිව්වේ... අනිවා යන්නේ කොහෙද, මල්ලේ පොල් උත්තර ලැබෙයි කියලා....... :rofl::P තර්කයකට කතා කරන්න බැරි මැටි හරක්..... :angry: රංගොජාගේ උපදේශක කමකට හොදා මුන්....... :P:rofl:

    උපදේශක කමට මුන් තව ලෙව කාල නෑ හරියට ... මුන් පීචන් ගොතයෝ මුන් හොඳා රජාගේ දන්කුඩ කන්න .. අනාථ හැත්ත ! :angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ මම දන්නෙ කොහමෙද බන් උන් හිතන විදිහ ඔය කරැනල පිල්ලයාන්ල වැඩිය විස්වාස කරන්ඩ එපා :no::no: ගානට තියාගන්ඩ ඔනේ :yes:

    තෝ ඕක මට කියන්න එපා කියාපිය තොගේ මහ එකාට...
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    mekatath samawa ganeeda K.P & Karuna ? :(

    dala200.jpg

    උබට පිස්සුද ? ඇයි එයාලා සමාව ගන්නේ, එයාලා කිසිම වැරැද්දක් කරලා නැහැ, එකනේ මහින්ද මහත්තයා එයාලට රජ සැප දෙන්නේ, දළදා මාළිගාවට එල්ල කරපු ප්‍රහාරයට සම්පූර්ණයෙණ්ම වග කියන්න ඕනේ ෆොන්සේකා මහත්තයා, ඒක නේ අද එයා හිරබත් කන්නේ, යකො මේක අසියාවේ ආශ්චර්ය කියන එක උබට ඒ ටිකට අමතක උනාද හැබෑටම
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ජනාධිපතිතුමාගෙන් සමාව ගත්තනමි ඇතුලෙ ඉන්ඩ වෙන්නෙ නැනේ,
    ඔය පොටෝ හොදයි තාවකාලික කික් එකක‍ට,නැතුව කිසිම වැඩකට ඇති දෙයක් නෙමේ.
    මේකද ෆොන්සේකයි,කරැණයි සමාන නැනේ, අසමානයි.

    අහවල් එකටැයි සමාව ගන්නේ..මොන වරදක් කරට්දැ...
    ඇයි කරුණාත් ජාතියෙන් සමාව ගත්තද? ප්‍රසිද්ධියේ....
    එතකොට දයා මාස්ටර් සමාව ගත්තද ප්‍රසිද්දියේ සිOහල ජාතියෙන්
    පිල්ලේ යාන් සමාව ගත්තද ? ප්‍රසිද්ධියේ........?
    නෑ....... නේද..
    මහින්දගේ කකුල් දෙක වැන්දේ...උන් කරන්න දෙයක් නැතුව නේද..

    ෆොන්සේකා සමාව ගන්න ඔනේ වරදක් කර නම් නේ..
    වරදක් නොකර මොකටඩ ඔය පීචo ජනධිපතියගෙන් සමාව ගන්නේ....
    හරි නම් ජනධිපති සමාවගන්න ඔනේ ෆොන්සෙකාගෙන්..
    මෙච්චර බැටල් ෆ්‍රොන්ට් එකේ ඉදලා...
    අනිත් හිටපු කොමන්ඩස් ලාට පස්සට එන්න නොදී
    සිOහයෙක් වගේ සටන් කරලා...කොටි මරලා .රට බේරගෙන පෞදග්ලික පලිගැනීම් නිසා හිරෙ ඉන්ඩ සිද්ධ වෙච්ච එකට.......
    ජනාධිපති හො පුතා හෝ ත්‍රස්සට වදියෙකුට වෙඩි තියලා තියෙනවද එක බුලට් එකකින්.එහෙම නැතුව නිකම් පයිරුපාසනම් පවත්වනවා කොටි රෙද්ද අස්සෙ දාගෙන..........?

    ඔව් කරුණා කොහොමත් සමාන කරන බෑ .ෆොන්සේකා මහත්තයාට..
    මොක්ද ෆොන්සේකා මහත්තයා ...කෙලින් මිනිහා..යුක්තිය වෙනුවෙන් මැරෙන්න වුනත් බය නෑ.........ඒත් කරුණා...තම්න්ගේ නිදහස වෙනුන්වෙන්
    මහින්ද කියන ඔනේ දෙයක් කරයි...

    බඩකිනි හැදුනට ඉදුල් නොකව්...
    තණකොල කනවද සිOහ පැටවි..........
     
    • Like
    Reactions: gcj and urajdrlk

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබට පිස්සුද ? ඇයි එයාලා සමාව ගන්නේ, එයාලා කිසිම වැරැද්දක් කරලා නැහැ, එකනේ මහින්ද මහත්තයා එයාලට රජ සැප දෙන්නේ, දළදා මාළිගාවට එල්ල කරපු ප්‍රහාරයට සම්පූර්ණයෙණ්ම වග කියන්න ඕනේ ෆොන්සේකා මහත්තයා, ඒක නේ අද එයා හිරබත් කන්නේ, යකො මේක අසියාවේ ආශ්චර්ය කියන එක උබට ඒ ටිකට අමතක උනාද හැබෑටම

    :baffled::( කියල වැඩක් නෑ බන් .. :sorry:
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ගොපිස් සයිටි ගැන නමි මම තමයි කියුවෙ,ඒත් උබල මම ලිදට පනින්ඩ කියුව පලියට පැන්නෙ මොකද ? :P:P "පනින්ඩ පෙර හිතා බලනු" කියල එකක් අහල නැද්ද ?කවදාවත්ම තොප්පි දුන්නට ඉමහත් කැපවිමෙන් හිසේ දාගන්ඩ එපා, පොඩිඩක් හොයල බලල දාගනිල්ල :lol::lol:
    උබ ගොසිප් ගැන මොකද්ද මැන්ටල් ටෝක් එකක් දුන්නා මතකයි. මම උඹව පඩේකට ගනන් ගත්තෙ නැහැ. දැන් උඹ කියන අගක් මුලක් නැති මොන්ගල් ටෝක් මම ගනන් ගන්නෙත් නැහැ බන්! උඹ මොකක් හරි හොරිකඩ ටෝකක් දීලා හක.... හක.... ගාලා හිනා වෙනවා. මම ඉතින් උඹේ ආසාවනේ කියලා කට පියන් ඉන්නවා!:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ගොපිස් සයිටි ගැන නමි මම තමයි කියුවෙ,ඒත් උබල මම ලිදට පනින්ඩ කියුව පලියට පැන්නෙ මොකද ? :P:P "පනින්ඩ පෙර හිතා බලනු" කියල එකක් අහල නැද්ද ?කවදාවත්ම තොප්පි දුන්නට ඉමහත් කැපවිමෙන් හිසේ දාගන්ඩ එපා, පොඩිඩක් හොයල බලල දාගනිල්ල :lol::lol:

    :lol::lol: තවත් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තරයක් සමග, ත්‍රෙඩ් එක පාරෙන් පිට පැන්නවීමේ අසාර්ථක උත්සාහයක්.......!! :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl::rofl: මහාධිකරණ විනිසුරු කෙනෙක්ගෙන් ඈහුවත් වැඩක් වෙන්නේ නැහැනේ.... උනුත්, උඹ වගේම රංගොජාගේ පස්ස ලෙව කන උන්නේ.....!! :rofl::P හිතට එකගව කතා කරපන් බං, උඹම දන්නවනේ, ඔය හිරේ දාන්න තීන්දුව දුන්න විනිසුරු බැල්ලි රංගොජාගේ එකෙක් කියලා.......!! :angry::yes::growl:

    කැමති කටිටියට කැමති කැමති විදිහකට හිතාගන්ඩ පුලුවන්,ඒකේ කිසිම අවුලක් නැ.මම කියුවෙ මම දන්නෙ නැ ,මම නෙමේ තින්දුව දුන්නෙ කියන දේ විතරයි.:lol: නඩු වර්තාව නැතුව ඔව කතා කරල වැඩක් නැ.
    මේ නිකන් වටේ යාමක්නෙ යන්නෙ,ෆොන්සේකව එළියට ගන්ඩ පුලුවන් ජානධිපතිතුමාට විතරයි. වෙන කිසිම කෙනෙකුට ඒක කරන්ඩ බැ.කැමතිනම් සාමව ගන්ඩ කියපල්ල එචිචරයි :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    උපදේශක කමට මුන් තව ලෙව කාල නෑ හරියට ... මුන් පීචන් ගොතයෝ මුන් හොඳා රජාගේ දන්කුඩ කන්න .. අනාථ හැත්ත ! :angry:

    :lol::lol: මම හිතුවේ මේ ලෙවකන හැටියට, දැනටමත් උපදේශක කමක් දීලා ඈති කියලා මූට......!! :rofl::P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කැමති කටිටියට කැමති කැමති විදිහකට හිතාගන්ඩ පුලුවන්,ඒකේ කිසිම අවුලක් නැ.මම කියුවෙ මම දන්නෙ නැ ,මම නෙමේ තින්දුව දුන්නෙ කියන දේ විතරයි.:lol: නඩු වර්තාව නැතුව ඔව කතා කරල වැඩක් නැ.
    මේ නිකන් වටේ යාමක්නෙ යන්නෙ,ෆොන්සේකව එළියට ගන්ඩ පුලුවන් ජානධිපතිතුමාට විතරයි. වෙන කිසිම කෙනෙකුට ඒක කරන්ඩ බැ.කැමතිනම් සාමව ගන්ඩ කියපල්ල එචිචරයි :)

    පල *න්නයා යන්න ... ගිහිල්ල දීපන් සුද්දොන්ට *ක :angry:
     
    • Like
    Reactions: gcj