සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඔකට එචිචර තරහ ගන්ඩ දෙයක් නැ,ඒක තමයි මම කියුවෙ මුල ඉදලම කැමතියි නමි සාමව ගත්තොත් කෙලින්ම එළියට එන්ඩ පුලුවන්,අකමැතිනමි සමාව ගන්නෙ නැතුව ඇතුලට වෙලා ඉන්ඩ පුලුවන් කියල.වරදක් කරල නැත්නමි හිරේ ඉන්නෙ නැනේ ලංකාවේ නිතියට අනුව.ෆොන්සේකට කැමති තිරනයක් ගන්ඩ පුලුවන්, කවුරැවත් බල කරන්නෙ නැ එචිචරයි.ඉමහත් කැපවිමෙන් ‍ෆොන්සේකා ඇතුලට වෙලා හිටිය කියල ආණ්ඩුවට කිසිම අවුලක් නැ, තව හොදක් මිසක් :yes:

    :lol::lol: අනේ මගේ කට..... ලංකාවේ නීතියක් කොහෙද යකෝ...... තියෙනවා නම්, අර දහස් ගණන් අහින්සකයෝ මරපු එකාලව, අරලියගහ මන්දිරේට ගෙනල්ලා, බදා ගන්නකම්, නීතිය උඩ බලන් හිටියද....?? නිකන් ගොන් ටෝක් නොදී යන අතක් බලාගෙන පලයන් අනාතයෝ......!!
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    අම්මො ලංකවේ නීතිය ගැන නම් ආයි මොන කතාද, මේ තරම් සාධාරණ නිති මිහිපිට කොහෙවත් නැහැ මම හිතන්නේ. රාජ පස්ස ලේව කෑවොත් මිනී 1000ක් මැරුවත් ගැහැණු 1000ක් දූෂණය කරත්, නිදොස් කොට නිදහස් කරන්න අසියාවේ අශ්චර්යමත් රටක්නේ මේක.

    :angry: කියලා වැඩක් නෑ ඒ ගැන නම්........!!
     
    Ranganastc

    Junior member
  • Apr 29, 2009
    141
    11
    18
    සිංහල දේශයේ
    heheh hehehe heheh

    වරැද්ධ මොකක්ද කියන්ඩ මම අධිකරන විනිසුරැ කෙනෙක්ද බන් :lol::lol: මගෙන් අහන්නෙ හරියට මම තින්දුව දුන්න වගේනෙ :lol::lol::lol: ගහින් ඒක අධිකරනෙන් අහපන් ඇයි ෆොන්සේකව හිරේ දාල තියෙන්නෙ කියල එතකොට කියයි :yes:

    කරුණාලා, කේපීලා, මුලු ලංකාවෙන්ම සමාව ගන්ඩලු ඉන්නෙ ලගදිම (ගොපිස් සයිටි එකක තිබ්බ )

    ලංකාවෙන්ම සමාව ගන්නවා කියන්නේ බන්.... කඩෙන් පාන් ගන්නවා වගේ ටොයිස් වැඩක් කියල හිතාගෙන ඉන්නවද දන්නේ නෑ මුන්..... මුන් සමාව ගත්ත කියමුකෝ.. විලිලැජ්ජා නැතුව මුන්ට සමාව දෙන්න අපිට පුලුවන්ද... ?

    කරුණාට, කේ.පී. ට මෙහෙම සලකන අය රට වෙනුවෙන් දිවි පරදුවට තියල සටන් කරපු අපේ වීර රණවිරුවෝන්ට.. රට වෙනුවෙන් දිවි පුදපු විරුවොන්ට කරන ලොකුම අපහාසය කරනවා... මම කියන්නේ... මට හිතෙන ඇත්ත.. තව කෙනෙක්ට මෙහෙම නොහිතෙනවා වෙන්න පුළුවන්....
     
    • Like
    Reactions: killershan

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz

    :yes::yes::yes::yes: Rep+++
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    :lol::lol: අනේ මගේ කට..... ලංකාවේ නීතියක් කොහෙද යකෝ...... තියෙනවා නම්, අර දහස් ගණන් අහින්සකයෝ මරපු එකාලව, අරලියගහ මන්දිරේට ගෙනල්ලා, බදා ගන්නකම්, නීතිය උඩ බලන් හිටියද....?? නිකන් ගොන් ටෝක් නොදී යන අතක් බලාගෙන පලයන් අනාතයෝ......!!
    Fatta kathawa !!:lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කරපු වැරැද්ධට තමයි හිර දඩුවමි විදින්නෙ. දැන් අවුරැදු ගානක් ඉදන් නඩුත් අහුව නේද :rolleyes::rolleyes: තින්දුවත් දුන්නෙ ලගදි :yes:

    රට වෙනුවෙන් යුද්ද කරපු නිසාද උඹලගේ කෙලෙහි ගුණ දත් රජතුමා දඬුවම් දීලා තියෙන්නේ?
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    කාලකන්නියා මීනී මරලා දැන් කෝට් බෝට් දාගෙන හමුදුරුවෝට වදිනවා.
    :angry::angry::angry::angry:
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    402543_10150495227026960_151916326959_9348896_1357866206_n.jpg
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    :lol::lol: අනේ මගේ කට..... ලංකාවේ නීතියක් කොහෙද යකෝ...... තියෙනවා නම්, අර දහස් ගණන් අහින්සකයෝ මරපු එකාලව, අරලියගහ මන්දිරේට ගෙනල්ලා, බදා ගන්නකම්, නීතිය උඩ බලන් හිටියද....?? නිකන් ගොන් ටෝක් නොදී යන අතක් බලාගෙන පලයන් අනාතයෝ......!!

    කියලා වැඩක් නැ බං. කොහේද ඉතින් මේ පො** පකි**ට මේවා තේරුම් ගන්න තරම් මෝලේ නැනේ. මුන්ගේ මෝලේ පු.. හරි තියෙනවද දන්නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: අනේ මගේ කට..... ලංකාවේ නීතියක් කොහෙද යකෝ...... තියෙනවා නම්, අර දහස් ගණන් අහින්සකයෝ මරපු එකාලව, අරලියගහ මන්දිරේට ගෙනල්ලා, බදා ගන්නකම්, නීතිය උඩ බලන් හිටියද....?? නිකන් ගොන් ටෝක් නොදී යන අතක් බලාගෙන පලයන් අනාතයෝ......!!

    ඇත්තද තිනියක් නැද්ද,එහෙනමි විපක්ෂයට හොද මාර්කටි කරන්ඩ පුලුවන් මාර්තෘකාවක් තියෙනවනේ.විපක්ෂයට පුලුවන්නෙ බන් රටේ මිනිස්සුන්ට කියල ආණ්ඩුවට එරෙහිව උද්ගෝසනයක් ආරමිබ කරන්ඩ නිතිය සුරකින් කියල.නිතිය කියන්නෙ රටේ සංවේදි දේශපාලන කාරනයක්, නිතිය හරියට කියාත්මක් වෙන්නෙ නැත්නමි දැනටමත් මේ ආණ්ඩුව ඉවරයි, උබලට පුලුවන්නෙ ඔක මාර්කටි කරන්ඩ ඇයි නොකරන්නෙ??? තිනිය හරිය‍ට කියාත්මක් වෙන නිසා. මම නෙමේ බන් උබලම තමා අනාත :P:P:P ඔරේ කටට එන විකාරයක් කියව කියව ඉන්නව :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් තෝත් පැත්තකට වෙලා හිටපන් ... පව් ෆොන්සේකා ඇතුලේ ඇතුලේ කිය කියා ඉන්නේ නැතුව .. ෆොන්සේකා ඇතුලේ ඉන්නකොට තොට කසනවද ? :rofl:

    යකෝ මිනි මරල නෙමේ ෆොන්සේකා අතුලේ ඉන්නේ එක මතක තියාගනින් ... තොගේ මහා එකා වගේ වම්බෝට්ටල එක්ක මිනි මරල හිරේ හිටියේ නෑ ෆොන්සේකා ... :growl:

    ඒක යකාගෙ කතාවක්නෙ ‍ෆොන්සේකා ඉන්නෙ ඇතුලෙ නෙමේද? :shocked::shocked: කවුද දැන් කියුවෙ ෆොන්සේක මිනි මරල හිරේ ගියා කියල :shocked: මොනවා කියනවද මන්ද :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රට වෙනුවෙන් යුද්ද කරපු නිසාද උඹලගේ කෙලෙහි ගුණ දත් රජතුමා දඬුවම් දීලා තියෙන්නේ?

    ලංකාවෙ රජකෙනකේ නැ බන් උබල හිතාගෙන ඉන්නෙ රජකෙනක් ඉන්නව කියලද? :lol::lol::lol: මම නමි දන්නෙ නැ :rolleyes::lol::lol:
     
    • Like
    Reactions: gcj

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ශ්‍රී ලංකාවේ නීතිය හරියටම ක්‍රියාත්මක වෙනවා කියන එක ඔප්පු කරන්න මෙන්න තවත් සක්ෂි කිහිපයක්.

    1. සැකයේ වාසිය පැමිණිලිකරුට හිමිවීම

    2. ප්‍රමානවත් සක්ෂි තිබියදීත් දුමින්ද සිල්වා මහතා වැරදි කරුවෙකු නොව අගතියට පත්වූ කෙනෙකු ලෙස සැලකීම,

    3. හතර පස් දෙනෙක් අතින් දූෂණයවු රසියන් ගැහැනියක් කන්‍යාවක් කිරිම.
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ඇත්තද තිනියක් නැද්ද,එහෙනමි විපක්ෂයට හොද මාර්කටි කරන්ඩ පුලුවන් මාර්තෘකාවක් තියෙනවනේ.විපක්ෂයට පුලුවන්නෙ බන් රටේ මිනිස්සුන්ට කියල ආණ්ඩුවට එරෙහිව උද්ගෝසනයක් ආරමිබ කරන්ඩ නිතිය සුරකින් කියල.නිතිය කියන්නෙ රටේ සංවේදි දේශපාලන කාරනයක්, නිතිය හරියට කියාත්මක් වෙන්නෙ නැත්නමි දැනටමත් මේ ආණ්ඩුව ඉවරයි, උබලට පුලුවන්නෙ ඔක මාර්කටි කරන්ඩ ඇයි නොකරන්නෙ??? තිනිය හරිය‍ට කියාත්මක් වෙන නිසා. මම නෙමේ බන් උබලම තමා අනාත :P:P:P ඔරේ කටට එන විකාරයක් කියව කියව ඉන්නව :P

    ඒක යකාගෙ කතාවක්නෙ ‍ෆොන්සේකා ඉන්නෙ ඇතුලෙ නෙමේද? :shocked::shocked: කවුද දැන් කියුවෙ ෆොන්සේක මිනි මරල හිරේ ගියා කියල :shocked: මොනවා කියනවද මන්ද :rolleyes:

    ලංකාවෙ රජකෙනකේ නැ බන් උබල හිතාගෙන ඉන්නෙ රජකෙනක් ඉන්නව කියලද? :lol::lol::lol: මම නමි දන්නෙ නැ :rolleyes::lol::lol:

    :lol::lol: අපි යනකම් බලාගෙන ඉදලා, මෙතන ඈවිත් බහු බූත දොඩවනවා.........!!

    සුද්දෝ ටික ගියාද බං......?? :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: අපි යනකම් බලාගෙන ඉදලා, මෙතන ඈවිත් බහු බූත දොඩවනවා.........!!

    සුද්දෝ ටික ගියාද බං......?? :rofl:

    උබට පිස්සුද බන් :lol::lol::lol: මොනවද යනකමි ඉදල කියුව කතාව?????? ‍එචිචර සිගිති කතාවක් කියන්ඩ එපා :no::no: දාල තියෙන කතාවකට ඔනෙම වෙලාවක උත්තර දෙන්ඩ පුලුවන්නෙ ඔන්ලයින් ඉන්න වෙලාවට තමයි උත්තර දෙන්නෙ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒක යකාගෙ කතාවක්නෙ ‍ෆොන්සේකා ඉන්නෙ ඇතුලෙ නෙමේද? :shocked::shocked: කවුද දැන් කියුවෙ ෆොන්සේක මිනි මරල හිරේ ගියා කියල :shocked: මොනවා කියනවද මන්ද :rolleyes:

    දැන් තොට පේන්නේ එළියේ ඉන්නවා වගේද ? මම ෆොන්සේකා මිනී මරල නෑ කිව්වේ තොගේ මහා එකාගේ කෙරුවාව පෙන්නන්න ... උඹ තමා දොඩවන්නේ *න්ස් !! :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලංකාවෙ රජකෙනකේ නැ බන් උබල හිතාගෙන ඉන්නෙ රජකෙනක් ඉන්නව කියලද? :lol::lol::lol: මම නමි දන්නෙ නැ :rolleyes::lol::lol:

    තෝ මොනාද දන්නේ *න්ස් ? පල පල සුද්දෝ ඇදපිය අනාතය !! :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    උබට පිස්සුද බන් :lol::lol::lol: මොනවද යනකමි ඉදල කියුව කතාව?????? ‍එචිචර සිගිති කතාවක් කියන්ඩ එපා :no::no: දාල තියෙන කතාවකට ඔනෙම වෙලාවක උත්තර දෙන්ඩ පුලුවන්නෙ ඔන්ලයින් ඉන්න වෙලාවට තමයි උත්තර දෙන්නෙ

    :rolleyes: හැම එකටම :lol: කිව්වට, උඹ රජාට දෙන පොන්සියෙක් කියන එක වෙනස් වෙන්නේ නෑ බං...... හැම එකටම එහෙයි කියන්නේ නැතුව, පොඩ්ඩක් ඔලුවෙන් කල්පනා කරලා බලපන්.... ඔලුවක් තියෙනවා නම්......!! :rofl::P