සරත් ෆොන්සේකා.. මුහුණු පොතෙන් ගත්තේ..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් තොට පේන්නේ එළියේ ඉන්නවා වගේද ? මම ෆොන්සේකා මිනී මරල නෑ කිව්වේ තොගේ මහා එකාගේ කෙරුවාව පෙන්නන්න ... උඹ තමා දොඩවන්නේ *න්ස් !! :rofl:

    මට නමි එහෙම පේන්නෙ නැ, ඒකයි මම කියුවෙ පවි ෆොන්සේකා ඇතුලෙ ඉන්නෙ කියල.දැන් උබමනේ කියල ති‍බිබෙ ඇතුලෙ ඉන්නව කියල කියන්ඩ එපා කියල :lol::lol::lol: මොනවා කියවනවද මන්ද :rolleyes::rolleyes::rofl:
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,911
    4,502
    113
    ඇත්ත කතාව මචන්,ෆොන්සේකා වැරද්දක් කරලා හිරේ ගියත් රට බේරගන්න කැප වුන කෙනෙක්. රට විනාශ කරපු කරන්න හදපු එකෙක්ට ඇමති කමත් දීල රජය කරන මේ වැඩේ හරිම බලුයි . අපිට ගහපු බෝම්බවලට,කරපු සමුල ඝාතනවලට අනිවාර්යෙන් මෙයා සම්බන්දයිනේ . ඒවා මතක නැ. මන් ෆොන්සේකාගේ පැත්තේ කෙනෙක් නෙමෙයි.නැත්තම් දන්නවනේ අපේ කට්ටිය කියන ඒවා.එත් මේ කරපු වැඩේ අසාධාරනයි . එක ගැනයි කියන්නේ.
    interdit.gif
    interdit.gif
    interdit.gif

    Sarath Fonseka hiree giye waraddak kerela newei bun
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තද තිනියක් නැද්ද,එහෙනමි විපක්ෂයට හොද මාර්කටි කරන්ඩ පුලුවන් මාර්තෘකාවක් තියෙනවනේ.විපක්ෂයට පුලුවන්නෙ බන් රටේ මිනිස්සුන්ට කියල ආණ්ඩුවට එරෙහිව උද්ගෝසනයක් ආරමිබ කරන්ඩ නිතිය සුරකින් කියල.නිතිය කියන්නෙ රටේ සංවේදි දේශපාලන කාරනයක්, නිතිය හරියට කියාත්මක් වෙන්නෙ නැත්නමි දැනටමත් මේ ආණ්ඩුව ඉවරයි, උබලට පුලුවන්නෙ ඔක මාර්කටි කරන්ඩ ඇයි නොකරන්නෙ??? තිනිය හරිය‍ට කියාත්මක් වෙන නිසා. මම නෙමේ බන් උබලම තමා අනාත :P:P:P ඔරේ කටට එන විකාරයක් කියව කියව ඉන්නව :P

    හරි විපක්ෂේ වැටිලා ... ආණ්ඩුව ශක්තිමත් නම් පල *න්ස් යන්න මෙතන දොඩවන්නේ රෙදි හෝදන්නේ නැතුව :angry:
     

    kitZrocks

    Well-known member
  • Mar 29, 2011
    5,289
    564
    113
    In yur head ^^
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලෑබුනත් ලොකෙන් ගෑරහුම්
    ඉවසන්නට පුලුවන් නම්
    නුබයි මගෙ පුතා උතුම්
    sarath_fonseka.jpg

     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට නමි එහෙම පේන්නෙ නැ, ඒකයි මම කියුවෙ පවි ෆොන්සේකා ඇතුලෙ ඉන්නෙ කියල.දැන් උබමනේ කියල ති‍බිබෙ ඇතුලෙ ඉන්නව කියල කියන්ඩ එපා කියල :lol::lol::lol: මොනවා කියවනවද මන්ද :rolleyes::rolleyes::rofl:

    තෝනේ යකෝ ත්‍රෙඩ් වල උදේ හවස ෆොන්සේකා ගැන කියවන්නේ ? තොට කහනවද ඒවා දොඩවන්නේ ? කව්ද ගල් මූසලයෝ කිව්වේ ෆොන්සේකා එළියේ කියල ? උඹේ මෝල් පෙත්ත ගත්තේ නැද්ද අද ? :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සුද්දොන්ට *ක දිදී එනවා මෙතන සිංහලකම පෙන්නන්න ... :lol:
     

    shan964

    Member
    Mar 31, 2011
    186
    4
    0
    මෙතන පොඩි ඇත්තකුත් තියෙනවා...
    podi aththak neme loku aththak thiyenawa
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝනේ යකෝ ත්‍රෙඩ් වල උදේ හවස ෆොන්සේකා ගැන කියවන්නේ ? තොට කහනවද ඒවා දොඩවන්නේ ? කව්ද ගල් මූසලයෝ කිව්වේ ෆොන්සේකා එළියේ කියල ? උඹේ මෝල් පෙත්ත ගත්තේ නැද්ද අද ? :rofl:

    මට කියන්ඩ ඔනෙ දේවල් මම කියනව,උබ ඒවා දිරවන්නෙ නැතිඋනාට මට කරන්ඩ දෙයක් නැ.මොකද මම උබ කියන කියන දේවල් කරන්නෙ නැනේ.මට කියන්ඩ ඔනෙ දේවල් කියල දෙන්ඩ උබට කිසිම අයිතියක් නැ :P:P:P:baffled: මම ඒකට තාම උබව පත්කරල නැ,ඒක හින්ද මම කියන දේවල් මම කියන්නමි,උබ නටන්නෙ නැතුව හිටපන්, නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව :P:P:lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මට කියන්ඩ ඔනෙ දේවල් මම කියනව,උබ ඒවා දිරවන්නෙ නැතිඋනාට මට කරන්ඩ දෙයක් නැ.මොකද මම උබ කියන කියන දේවල් කරන්නෙ නැනේ.මට කියන්ඩ ඔනෙ දේවල් කියල දෙන්ඩ උබට කිසිම අයිතියක් නැ :P:P:P:baffled: මම ඒකට තාම උබව පත්කරල නැ,ඒක හින්ද මම කියන දේවල් මම කියන්නමි,උබ නටන්නෙ නැතුව හිටපන්, නිකන් නෝන්ඩි වෙන්නෙ නැතුව :P:P:lol::lol:

    ඕකම මටත් කියන්න පුළුවන් *න්නයෝ .... තෝ මට මොනවා කරන්නද ? :frown: එළකිරි එක කාපු වේ* බල්ලා උඹ තමා ... උඹ නෝන්ඩි වෙච්ච තරම ඇති මෙතන පලයන් *කා ගන්නේ නැතුව ... :lol: රුපියල් 50ට රැපිඩ්ෂෙයාර් කැලි විකුනපන් අනාතය... :lol:
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    fonseka.jpg

    කාටවත් කඩේ යන්න නෙමෙය් දැම්මේ.. මෙතන පොඩි ඇත්තකුත් තියෙනවා... එකය් දැම්මේ.. :angry::angry::angry:

    oya deweni pic eke inne Sunalie Rathnayaka kiyala kenek.. boruwata sarath fonseka wenuwen kibul kadulu helanawa ratata penna.. eth balannako kotiya ekka inna lassana...:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකම මටත් කියන්න පුළුවන් *න්නයෝ .... තෝ මට මොනවා කරන්නද ? :frown: එළකිරි එක කාපු වේ* බල්ලා උඹ තමා ... උඹ නෝන්ඩි වෙච්ච තරම ඇති මෙතන පලයන් *කා ගන්නේ නැතුව ... :lol: රුපියල් 50ට රැපිඩ්ෂෙයාර් කැලි විකුනපන් අනාතය... :lol:

    මේ මොන විකාරයක්ද මේ කියන්නෙ,ඔයා හොදටම ඇදගෙන ඉන්නෙ :lol::lol::lol: මම කියන්ඩද වැඩේ,GTRZ අයියගෙන් අහපන් මම ඔය උබ හිතාගෙන ඉන්න කෙනොද කියල,එතකොට ඉවරයි.මටත් මේක හරි කරදරයක්,එතකොට ඉවරයි.මම කාගෙවත් ෆේක් එකක් නෙමේ,ඒක හොදට මතක තියා ගනින්, හොදට හොයල බලල කතා කරපන්.:yes:
    රුපියල් 50ට රැපිඩ්ෂෙයාර් කැලි :lol::lol: උබට මොන්ගල් බන්,මම කිසිම දවසක ඔව විකුනල නැ.ආයෙත් කියන්ඩ තියෙන්නෙ මෙතන විකාර කියවන්නෙ නැතුව GTRZ අයියගෙන් අහපන් මම උබ ඔය හිතාගෙන ඉන්න එකාද කියල.මොන කරැමයක්ද මේ උබට හොදටම පිස්සු :P:P:P:P අර මොකක්ද පෙත්තක් ගැන කියල තිබ්බෙ නේද ? මට පෙන්නෙ උබ ඒක බිල නැ වගේ පිස්සු කියවනව :baffled:
     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ මොන විකාරයක්ද මේ කියන්නෙ,ඔයා හොදටම ඇදගෙන ඉන්නෙ :lol::lol::lol: මම කියන්ඩද වැඩේ,GTRZ අයියගෙන් අහපන් මම ඔය උබ හිතාගෙන ඉන්න කෙනොද කියල,එතකොට ඉවරයි.මටත් මේක හරි කරදරයක්,එතකොට ඉවරයි.මම කාගෙවත් ෆේක් එකක් නෙමේ,ඒක හොදට මතක තියා ගනින්, හොදට හොයල බලල කතා කරපන්.:yes:
    රුපියල් 50ට රැපිඩ්ෂෙයාර් කැලි :lol::lol: උබට මොන්ගල් බන්,මම කිසිම දවසක ඔව විකුනල නැ.ආයොත් කියන්ඩ තියෙන්නෙ මෙතන විකාර කියවන්නෙ නැතුව GTRZ අයියගෙන් අහපන් මම උබ ඔය හිතාගෙන ඉන්න එකාද කියල.මොන කරැමයක්ද මේ උබට හොදටම පිස්සු :P:P:P:P අර මොකක්ද පෙත්තක් ගැන කියල තිබ්බෙ නේද ? මට පෙන්නෙ උබ ඒක බිල නැ වගේ පිස්සු කියවනව :baffled:

    මොකෝ මේ එකම එක දෙපාරක් කියවන්නේ එකම පොස්ට් එකේ ? ලොල් ... එව්වා බලාගමු !! :lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකක්ද ඒකට වෙලා තියෙන්නෙ :rolleyes:
    “කුණුම කුණු රෙදි හොදා වෙලා දෙන්නම්, යන්නැත්නම් ලෙව කාල හරි, ඇසිඩ් ගහල හරි, සුදු කරලා දෙන්නම්” යන තේමාව ඉදිරියට දාගෙන රජයට කඩේ ගිය ITN නාලිකාවේ හෙළුව ලෝකයා ඉදිරියේ ප්‍රදර්ශනය වුනේ එම නාලිකාවල සභාපතිවරුන්ගේද නිර්වස්ත්‍රය ලෝකයාට කියාපාමිනි. ඒ ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතා ඊයේ (13) පාර්ලිමේන්තුවේ කල ප්‍රකාශයත් සමගය, ITN නාලිකාව “ඔබේ පවුලේ නාලිකාව” යැයි එම නාලිකාවේ වරින් වර කියාපාන දර්ශන දැමුවද, ශ්‍රීලංකා වාසි සියලුදෙනාම පාහේ දන්නා කරුණක් නම් එය “රාජපක්ෂ පවුලේ නාලිකාව” බවයි. මෙය කෙතරම් විවේචනය කරමින් ජනතාව හා විපක්ෂය කියා සිටියද තමන් යන මග වෙනස්කිරීමට තරම් ලැජ්ජාවක් ITN නාලිකාවට තිබුනේ නැත. මෙය හදාගැනීමට මහගු අවස්තාවක් දැන් ITN නාලිකාවට දැන් උදාවී ඇත.

    නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ රජයේ නාලිකාවන් ඕනෑවටත් වඩා අනවශ්‍ය ලෙස තම පවුල ගැන කියා පාන බවයි, මෙයින් ජනතාව මත රාජපක්ෂ පවුල පිළිබඳ වැරදි මතයක් ගොඩනැගෙන බවත් ප්‍රකාශ කල එමහතා තවදුරත් කියා සිටියේ විපක්ෂයේ චෝදනාව තමන් සම්පුර්ණයෙන් පිළිගන්නා බවත්ය.

    ඔහු එය ප්‍රකාශ කලේ මෙසේය,

    “දවසක් මමත්, තාත්තාත්, අම්මත්, මල්ලිලා දෙන්නත් එකට වාඩිවෙලා ස්වාධීන රුපවාහිනි ප්‍රවෘත්ති නැරඹුවා. එකේ විකාශය වූ පළමු ප්‍රවෘත්තිය ජානාධිපතිතුමාගේ, දෙවැන්න කථානායක තුමාගේ, තුන්වැන්න බැසිල් රාජපක්ෂ මහතාගේ, හතර වැන්න ගෝඨාභය රාජපක්ෂ මහතාගේ, පස් වැන්න ක්‍රීඩා ප්‍රවෘත්ති ඔස්සේ විකාශය වුණා, ඒ මගෙත් මල්ලි යෝශිතගෙත් රගර් ප්‍රවෘත්තියක්. මේ පවුල් වාදය නිසා බැණුම් අහන්නේ මගේ අම්මත්, මල්ලිලා දෙන්නත් ඒ නිසා මම සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ නාලිකා රාජපක්ෂ පවුලේ නාලිකා බවට පත් නොකරන ලෙසට “

    කවදා හරි දවසක උබලටත් මහින්ද මහත්තයා කියයයි, රාජ පස්සම ලේව කන්න එපා, අනිත් උන්ගෙත් පස්සවලුත් ලේවකාන්න කියලා, පව් බන් උබලා, පොලවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් විදියට ජීවත් වෙයන්, හරි මොකක්ද ? වැරදි මොකක්ද ? සාධාරණ මොකක්ද ? අසාධාරණ මොකක්ද ? කියලා බුද්ධියෙන් හිතපන්, එහෙම නැතුව හැම දේටම එහෙයි මහ රජ එහෙයි මහ රජ කියන්න එපා, බලපන්කො අපි, අපි කාටවත් අන්තවාදී නැහැ, හොද දේ කව් රු කලත් අපි හොදයි කියනවා, නරක දේ නරකයි,
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    machanla sarath ponseka nisa ubala bana ganna epa. api methana gaha mara gannakota sarath kuduwata wela athal eke fun gannawa.
    api elakiri eke samagiyen imu. rata pawa dipu aya gana katha karala le puchcha ganne nathuwa.